රේල් පාරේ #න්‍ඩ අාපු ඵකා කියා වසන්ත දුක්ගන්නාරාළ රන්ජන්ට අපහාස කර ඉල්ලන් කයි!

dxx

Well-known member
  • Dec 26, 2011
    11,210
    8,960
    113

    රේල් පාරේ රෙන්ඩ ආපු එවුනුත් හිරේ ගිහින් වීරයො වුණා” කියමින් දුක්ගන්නාරාල රන්ජන්ට අපහාස කරයි – අවසානයේ දුකාට මිනිස්සු කළ දේ මෙන්න​


    රේල් පාරේ රෙන්ඩ ආපු එවුනුත් හිරේ ගිහින් වීරයො වුණා” කියමින් ප්‍රවීන කලාකරුවෙකු වන වසන්ත දුක්ගන්නාරාල ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

    රන්ජන් රාමනායක ඉලක්ක කර තබා ඇති එම සටහනට එරෙහිව විශාල ෆේස්බුක් රසිකයන් පිරිසක් දැඩි විරෝධයක් මේ වනවිටත් පළ කරමින් සිටිනවා.

    වසන්ත දුක්ගන්නාරාල ඉන් අනතුරුව කරකියාගත නොහැකිව එම සටහන යටින් සඳහන් කර ඇත්තේ *අධ්‍යයන කාර්යයක් සඳහා බැවින් විහිළුවට නොලියන්න” යනුවෙනුයි.

    ඔහුට එරෙහිව පළවූ ප්‍රතිචාර පහතින් දැක්වෙනවා.












     

    shenat

    Well-known member
  • May 13, 2007
    18,242
    3,083
    113
    ආශ්චර්යමත් රටක
    එරෝසන්ට වත් වෙන්නෙ නැති තරමේ පුක්ශනයක් වෙලා මිනිහට.. ලොල්
    රේල් පාරේ රුන්නා නං මීට හොඳයි කියලා හිතෙන්න ඇති.. 🤣🤣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    12,868
    8,398
    113
    Wakanda
    රංජා පව් කියලා පුප දෙන්නෙත් ඒවාගෙම පොල්ලයො තමයි.
    ඌ හිරගේ ගියෙ වාචාලකමට උසාවියට බැනලා
    අනික උසාවිය දූෂිතයි කෘයලා ඕකා කීවට ඕකම නඩුකාරවරු නවපු විදිය උගෙ රෙකොඩින් වලින් එලියට ආවා,
    ඕකා වීරයෙක් කියන මොඩයන්ටත් අන්දන්න ඕන මල්ජංගි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,394
    2,077
    113
    canada
    අතල් එකේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක්. ඉරජ්ගේ 3% වීඩියෝව comments ටික බලුවනත් අතල් කැඩුවම මල පනින හැටි බලාගන්න පුළුවන්
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,231
    1,801
    113
    බලහන් දැන් ඉතින් හෙට ඉඳන් වසන්ත දුක්කන්නාරාළ හිඟමනට වැටෙනවනේ මිතුරේ. රන්ජන් වගේ රටේ අසහාය නළුවෙක්ට අපහාස කරපු තිරිසනෙක්. ඉරපායන්නේ නෑ, පරිසරයම අඳුරු වෙලා, මූසල වෙලා රන්ජන් අයියආආආහ්හ් 😒
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    7,580
    4,313
    113
    එරෝසන්ට වත් වෙන්නෙ නැති තරමේ පුක්ශනයක් වෙලා මිනිහට.. ලොල්
    ඉපොන්ස්ලට දැන් මේව හුරුයි දැන් අලියෙක්ට උනත් කරදරයක් නැතුව පුකේ වටයක් ගහල එතැකි. මූ වගේ එක පාරට කඩේ යන්න පටන් ගත්තම වහබොන්න සෙට් වෙලා නවතින්නෙ.
     
    • Haha
    Reactions: Smartm