ඒ ගෑනි නිසා බල්ලා මැරුනේ.කෙල්ල?
ඒ ගෑනි නිසා බල්ලා මැරුනේ.කෙල්ල?
Pick me වගේ අවුලක් නෑ. වේගේ වැඩි නන් කියන්න පුළුවන්. උන් රේටින් නිසා පරිස්සම් වෙනවා අනික් උන්ට සාපේක්ෂවවාහන තියාගෙනත් ට්‍රැෆික් වෙලාවට පාකින් එහෙමත් හරියට නැති ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති පැති වලට එහෙම යන්න උනාම මමත් ලේසියට pickme ත්‍රීවිල් දාගන්නවා. ආය අම්මලාට එහෙම කොහෙහරි යන්න ඕන උනාම ගොඩක් වෙලාවට මගෙ ලේසියට මම වාහනේ අරන් යන්නෙ නැතුව ගෙවල් පැත්තෙ අදුරන ත්‍රීවිල් එකක යවන්නෙ. හැබැයි මේවා දැක්කමනං බය හිතෙනවා බං. වීල් පදින කාලකන්ණි වාහන පාරෙ පදින විදිහ දැක්කම.
Driver ගේ හැටියට තමයි. ඇත්තටම good driving අයත් හම්බවෙලා තියෙනවා. නමුත් රෑට නම් බහුතරයකගේ එහෙම පරිස්සමක් නැහැ, වේගේ වැඩියි, වංගු ගන්නේ දකුණෙන්, අල්ලන්නේ නැති driving තියෙන රියදුරෙක් set උනොත් එහෙම්ම බැහැල වෙන එකක් දාගන්නවා.Pick me වගේ අවුලක් නෑ. වේගේ වැඩි නන් කියන්න පුළුවන්. උන් රේටින් නිසා පරිස්සම් වෙනවා අනික් උන්ට සාපේක්ෂව
වහින දවසක් වගේ බන් මට නම් පේන්නේ ලොරිය අනිත් ලෙන් එකට කපලා ත්‍රීවීල් එක බේරන්න යනවා කියලාලොරිය බ්රේක් පාරට වගේ පැත්තට යන්නෙ.
Mamamth oka karanawa.. issara podi ekawa iskole dammeth wheel wala.. dann num Van ekakata dama.. pissu fakaya wage yanawanum paththakata karala kiyanawa mata hadissiyak naa kiyala..වාහන තියාගෙනත් ට්‍රැෆික් වෙලාවට පාකින් එහෙමත් හරියට නැති ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති පැති වලට එහෙම යන්න උනාම මමත් ලේසියට pickme ත්‍රීවිල් දාගන්නවා. ආය අම්මලාට එහෙම කොහෙහරි යන්න ඕන උනාම ගොඩක් වෙලාවට මගෙ ලේසියට මම වාහනේ අරන් යන්නෙ නැතුව ගෙවල් පැත්තෙ අදුරන ත්‍රීවිල් එකක යවන්නෙ. හැබැයි මේවා දැක්කමනං බය හිතෙනවා බං. වීල් පදින කාලකන්ණි වාහන පාරෙ පදින විදිහ දැක්කම.
ඔව් බන් ඒක ඇත්ත. මතකනෙ හසංජයා ලස්සන කෙල්ලෙක් මරනකම්ම ඌට විරුද්ධව කවුරුත් කතා කලේ නෑ.කෙල්ලෝ කියක් නම් මැරෙනවාද මේකේ කෙල්ල ලස්සන හින්ද news එකක් උනා අනේමන්ද
වහින දවසක් වගේ බන් මට නම් පේන්නේ ලොරිය අනිත් ලෙන් එකට කපලා ත්‍රීවීල් එක බේරන්න යනවා කියලා
ලෝරියත් ටික ටික පාරේ මැදටම ගන්නවා පෙන් න තියෙනවා
ඕවයෙ ABS නෑ මං හිතන්නෙ බ්‍රේක් කරා ඇදිලා පැත්තට, ගියා කපන්නත් ඇති බේරන්න ඒත් වේගෙ වැඩී.වහින දවසක් වගේ බන් මට නම් පේන්නේ ලොරිය අනිත් ලෙන් එකට කපලා ත්‍රීවීල් එක බේරන්න යනවා කියලා
ලෝරියත් ටික ටික පාරේ මැදටම ගන්නවා පෙන් න තියෙනවා