me wage thread dekala @2osama ge panty nikanma wet wenawa athi
Then NPP guys compaign is very simple. A single full group Photo will say everything about past 75 years of Horu need more again or not
මට හිතෙන්නේ පොර මේ පාර දිනන එකාට දිනන්න ඇරලා ඉස්සරහට එන අඩුපාඩු හයිලයිට් කරගනී කියල. මොකක් කරත් මහින්ද හිටියේ නැත්තන් පොරට අමාරු වෙනවා සජියට වඩා.නාමල්ගේ 2030 හැදි ගෑවිලා යනවා මේ පාර ගොඩ දාගත්තී නැත්නම්
කාව ගත්ත එක ද හොඳ. මහින්දානන්දඅප්පෝ මේ බෙලෙක් කටාව ගත්ත එකනම් එච්චර හොද දෙයක් නෙමෙයි.
රනිල්_රට_බෙදිමට_සූදානම්
මීළඟ එජාප ආණ්ඩුවෙන් පොලිස්, ඉඩම් බලය ඇතුළු ’13’ මුළුමනින්ම දෙනවා..
ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.
අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ
දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි
හේ පොනිල් නම් විය. හේ පොනිල් වූයෙන් හේ වටා සුදු උස මහත කොල්ලෝ බොහොමයක් හේ වටා නිතර සිටියහ. සුදු කොල්ලන්ගෙන් යමෙක් එලකිරි ආහ.ඌහූ මෙය දැක ලේඛකයාගේ රෙප් කැපූහ.
රනිල්_රට_බෙදිමට_සූදානම් 10-14-2014 12:02 PM pacha danna epa ponz.. meeta kalinuth tho gu thread danawa neda...
Gupiya maattuඅප්පෝ මේ බෙලෙක් කටාව ගත්ත එකනම් එච්චර හොද දෙයක් නෙමෙයි.
මහින්ද නැතුව නම් නාමල්ට or SLPP එකට කිසිම අනාගතයක් නෑ බ්‍රෝ. ඔක්කොම සෙල්ලං ඉවරයි එදාට.මට හිතෙන්නේ පොර මේ පාර දිනන එකාට දිනන්න ඇරලා ඉස්සරහට එන අඩුපාඩු හයිලයිට් කරගනී කියල. මොකක් කරත් මහින්ද හිටියේ නැත්තන් පොරට අමාරු වෙනවා සජියට වඩා.
Mey vagey aya hama pakshayema innava.කාව ගත්ත එක ද හොඳ. මහින්දානන්ද