රෝහිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 10 ක් වටිනා වෛද්‍ය උපකරණ කුරුණෑගල රෝහලට පරිත්‍යාග කරයි..🙏

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    7,805
    7,212
    113
    日本
    රෝහිත රාජපක්ෂ මහතා පොල්පිතිගම කුමාරරත්න මහතා සමඟ එක්ව මෙම පරිත්‍යාගය සිදුකර ඇත. කෝවිඩ් වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ වල හිඟයක් තිබීම පිළිබඳ දැනගැනීමට ලැබුණු විට රාජපක්ෂ මහතා ඒ පිළිබඳව කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කෙන්දගමුව මහතාගෙන් විමසා ඇති අතර රුපියල් මිලියන 10 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබුණි.

    අප වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක, වෛද්‍ය ඉන්දික රත්නායක සහ වෛද්‍ය අමිල සිරිවර්ධන යන මහත්මයන්ට මෙම කර්තව්‍යය සඳහා දැක්වූ සහයට සිය අවංක ස්තූතිය පුද කරන බවයි.

    මෙම වසංගතය තුළ සියළුම සෞඛ්‍ය සේවා විරුවන්ගේ කැපවීම ගැන සිය හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.


    OLTZeTB.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,774
    5,693
    113
    Homagama
    ඌවත් පාර්ලිමේන්තුවට ගේන්න ලගයි වගේ...😡😡
    ඕක දැන් ඕනේ ගොනෙක්ට තේරෙනව්. නකමුරා අපි හරක් කියල හිතනවා. කුරුණෑගල ජනතාව ඇඳෙන්න ඉඩ තියනවා
     

    snakedoctor

    Active member
  • Dec 9, 2017
    307
    133
    43
    රෝහිත රාජපක්ෂ මහතා පොල්පිතිගම කුමාරරත්න මහතා සමඟ එක්ව මෙම පරිත්‍යාගය සිදුකර ඇත. කෝවිඩ් වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ වල හිඟයක් තිබීම පිළිබඳ දැනගැනීමට ලැබුණු විට රාජපක්ෂ මහතා ඒ පිළිබඳව කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කෙන්දගමුව මහතාගෙන් විමසා ඇති අතර රුපියල් මිලියන 10 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබුණි.

    අප වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක, වෛද්‍ය ඉන්දික රත්නායක සහ වෛද්‍ය අමිල සිරිවර්ධන යන මහත්මයන්ට මෙම කර්තව්‍යය සඳහා දැක්වූ සහයට සිය අවංක ස්තූතිය පුද කරන බවයි.

    මෙම වසංගතය තුළ සියළුම සෞඛ්‍ය සේවා විරුවන්ගේ කැපවීම ගැන සිය හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.


    OLTZeTB.jpg
    නේවි එකේ පඩියෙන් මේකා කොහොමද මෙච්චර ඉතුරු කරගත්තේ.... තෝ දැන් ඔය කලේ අපේ සල්ලි වලින් අරන් දුන්න එකනේ.... පකය අහුවෙන්නෙපා පාරක්වත් කොටනවා අම්මපා... කුට්ටම පලු වෙන්නම....
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,256
    1,226
    113
    රෝහිත රාජපක්ෂ මහතා පොල්පිතිගම කුමාරරත්න මහතා සමඟ එක්ව මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

    පැහැදිලියි
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,207
    2,492
    113
    මෙයාව කුරුණාගලින් ගෙන්න ගිහින් තමා තේරුම් ගන්නේ තවදුරටත් රාජපක්ෂ නමට විතරක් මිනිස්සු නැමෙන්නේ නැහැ කියලා.

    මහින්ද ට තිබුණු කැමැත්තත් දැන් මිනිස්සු අතර අඩු වෙමින් යන්නේ