ලංකාවට ගිය කල..

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,658
    1,938
    113
    ඔහොම දේකට සුවසැරියට කතා කලාම කතා කරන කෙනා ගේ විස්තර ඉල්ලනවා. රෝහලක ට බාරදෙන්න ගියාම, අරන් යන්න යන කෙනා ගේ විස්තර ගන්නවා.

    තේරෙනවා නම් තෙරුම් ගන්න, මිනිස්සුන්ට අතින් කාලා පොලීසි, උසාවි ගාණේ යන්න වේලාවක් නෑ... ඕවාට නිවාඩු දාගෙන.

    නීතියේ දුර්වල කම් වලට අනේ මෙහෙම රටක්, පව්, මිනිස්සුන්ගේ හැටි.... කිය කියා එකම තැටිය කරකවලා වැඩක් නෑ.... ඔය මැරුණ කෙනා ගේ නෑයාට කියපන් අධිකර්ණයේ නඩුවක් දාන්න කියලා, අනතුරකදී උදව් කරන අයට නීතිමය ආරක්ශාව සහ පහසු පොලිස්, උසාවි ක්‍රම හඳුන්වලා දෙන්න කියලා.....

    පිස්සු හුලා ගේ දේශය, තමන්ගේ පණ තමන් බේරගනියව්!
    සිරාම කතාව. අපේ අම්මා දැන් මාස 2කට උඩදී කොවිඩ් නිව්මෝනියා තත්වය හැදිලා ,මම සුවසැරියට කතා කරා.එන්නත් හෙන වෙලා ගියා.විස්තර අහනවා එකසිය ගාණට.හුස්ම ගන්න අමාරුයි කියලත් ඇම්බියුලන්ස් එක ඇතුලෙදි ඔක්සිජන් දුන්නේ නෑ.කළුබෝවිල රෝහලේ රෝගියෝ බංකු උඩත් ඉන්නවා.දොස්තරලා බැලුවෙත් නෑ පැය ගාණක් ගිහින්.අන්තිමට නර්ස් කෙනෙක් ඇවිල්ලා මට ඔක්සිජන් මාස්ක් එක දාන්න කියනවා.අම්මා ඒත් කෑගහනවා අමාරුයි කියලා.මොකෙක්වත් බැලුවේ නෑ.
    මම පුද්ගලික ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා පුද්ගලික රෝහල් 4කට ගියත් බාරගත්තේ නෑ.අන්තිමට ජාතික රෝහලට ගියා බයෙන් මොකද ආණ්ඩුවේ රෝහල් සවුත්තුයි කියලා ගොඩක් මිනිස්සු කියන නිසා.
    එතන නිකන් යුද්දයක් වගේ.ඇම්බියුලන්ස් අරෙහෙන් එනවා මෙහෙන් එනවා කිසි පිළිවෙලක් නෑ. ලෙඩා ඇතුලට ගන්න කලින් දහසක් විස්තර අහනවා. අන්තිමට වාට්ටුවකට දාන්න කලින් ෆෝම් පුරවල අර කවුළුවට දෙන්න අර ෆෝම් එක අරන් එන්න කියනවා මුන්නා භායි ෆිල්ම් එකේ වගේ.
    හැබැයි අනික් ආණ්ඩුවේ රෝහල්වලට වඩා ජාතික රෝහල හොඳයි.
    රට ගැන සිස්ටම් එක ගැන අන්තෙටම කලකිරුන එදා නම්.
     
    • Like
    Reactions: vito

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    6,609
    5,905
    113
    anna eeka nam aththa
    mamath dawasak dekka
    accident ekak welaa,
    minissu godak pirila hitiyata
    kawuruth hospotal geniyanna bayai

    dawasak mata nadu kaara haamuduru kenek ekka katha karanna hamba unaa
    mama ehuwa
    A, B degollak nadu kiyaddi
    Sir ta hondatama theerenawa nam A paththa thamai hari kiyala
    ee unaaata hariyata law point tika galapala katha kranne B paththa nam
    mokada karanne kiyala
    karanna deyak nee B ta waasi vidiyata thinduwa denna wenawalu
    mokada passe kaaleka hari Document wala thiyana eewa beluwama
    oone kenekuta hithenne B hari kiyala lu
    eyaalage paththen eekath hari

    eeka nisaa oya wage eewage namak wath liyaa ganna epaa kiyaan adahasa thamai
    hondama dee kiyala eyaala unath kiyanne

    eeka lankaawe neethiyalu
    apita karanna deyak ne lu eekata
    කොල්වින් ආර් සිල්වා කියලා පිරිසිදු දේෂපාලුවෙක් හිටියාලු ඉස්සර.

    මෑන් දවසක් නඩුවක් දින්නේ මෙහෙමයි.

    සාක්ශිකරු කිව්වා ලු

    ඇරලා වෙඩි තිබ්බේ ගොයක් කොළයකට මුවා වෙලා කියලා ( ගොයක් කොළ කියන්නේ නියරේ ගොඩ ගහපු කාපපු ගොයක් ගස් ගොඩක්)

    ඔය පරයා කොල්වින්, පහුවදා ගොයම් ගසක් අරන් ඇවිත් උසාවි යට කිව්ව ලු " ගොයම් ගසට මුවා වෙලා වෙඩි තිබ්බා නම් මරණ දඬුවම් දෙන්න කියලා".

    ගොයම් කොළය සහ ගොයම් ගස පටලෝලා උන් නඩුව දින්නේ එහෙමයි.

    නඩු තියෙන්නෙ බලවන්න....
    බඩු තියෙන්නේ නල වන්න.....

    නඩු සහ බඩු කාරයෝ එකම වැඩේ කරන්නේ.... ඒ සල්ලි වලට නීතිය සහ ගණිකාව මිලට ගැනීම.

    Minissunta thiyenne happunahama phone eken camera eka open karala selfie video ekak aragena anik minissunwath pennala mama dan meyaawa policeyata ekkagena yanawa mokada mata saakshi awashyay mama nemei happuwe kiyala pennanna. mama karanne me manussayage jeewithe beragannai kiyala shoutout ekak deela thamai ekkagena yanna ona. mama happapu miniha nemei kiyala passe mata chater karanna ona naha kiyala. me rate neethiya ganath katha karala :lol:

    anik eka godak minissu police kaarayek marila watila iddi wathura tikak wath denne naha kiyana mathe innawa. eeka oya police ayage wurthiya ekka thiyena prashnayak. ea minissu adarshawath widihata inne nathi nisa.. oyage malli ta waraddak kiyanawa nemei common sense eka minissunge ehemai
    පලෑයන් බං යන්න.... හැප්පුණ එකා කාගේ හරි තදයෙක් ගේ කව්රු හරි නම්, එතන හිටපු එකෙක් කිව්වා නම් උස්සද්දී බිම වැටුණා. එතකොට තමයි පණ ගියේ කියලා. උඹේ ෆෝන් එකෙන් පෝන් එකක් කරයි 😂
    ------ Post added on Jun 30, 2021 at 11:59 AM
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: vito and amino

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,906
    5,748
    113
    In the eyes of my girl
    මල්ලිට නිවන් සුව ලගා කර ගැනීමට හැකිවේවා ඉක්මනටම
    මගේ යාලුවෙක් නැති උනා බස් එකෙන් වැටිලා ඔලුව වැදුන පේමන්ට් එකේ
    පයක් විතර යනකන් කවුරුත් නැ අරන් යන්න
    නැති උනා යාළුවා
    කොරෝන නෙමේ කොහොමත් මිනිස්සු ඔහොම උදව් කරන්නේ නැ
    වාහනේක යන එකෙක් දැන් යන්නේ නැ වාහනේ ලේ ගැවෙනවා කියල
    ඔන්න ඕකයි තත්වේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    4,465
    7,507
    113
    כדור הארץ
    නීතිමය පසුබිම ලිහිල් උනා නම් මිනිස්සු මීට වඩා මානුෂීය වෙන්න ඉඩ තියනවා. හැම තැනම cctv නෑ. අරන් යන හැම ලෙඩාම බේරෙන්නෙත් නෑ. ඔය දෙකම නරකට හිටිනවා උදවු කරන මිනිහට. උදවුවෙ පින පලදෙන වෙලාවට ඒක තේරුම් යන්නේ මහපොළවෙ ඉන්න එකාට මිසක් video එක බලලා comment කරන එකාට නෙවෙයි. මට හිතෙන්නේ මිනිස්සු මග අරින්නේ මනුස්සකම නැතුව නෙවෙයි. පස්සට තියන නීතිමය බලපෑම නිසා.