ලංකාවට විදේශ විනිමය නැති වෙලාවේ HELP කරපු අපේ Products Review කරලා

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,262
    1
    2,138
    113
    අපි දන්නවා ලංකාව ලොකු අර්බුදයක ඉන්නේ අපේ ඩොලර් නැති ප්‍රශ්නේ නිසා. අපිට මේ වෙලාවේ එකතු උනොත් ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්.

    ලංකාව මෙච්චර දවස් දිව්වේ අපේ මැදපෙරදිග ඉන්න ගෘහසේවිකාවන් ලංකාවට එව්ව සල්ලි වලින්. අපි හොඳටම දන්නවා ඒ අයට ලොකු පඩි නැහැ . එහෙ ජිවත් වෙලා ඉතුරු කරන් ලංකාවට එවන ගාන කෝටි ගානක් නොවුනත් , ගොඩ දෙනෙක් ගේ එකතුවෙන් ලොකු මුදලක් ලංකාවට අවා .


    එක නිසා අපි කරන දේ පොඩිවට පෙනුනත් , අපි ඔක්කොම එකතු උනත් ලොකු දෙයක් වෙයි.

    අනිත් ලොකු අදායම් මාර්ගය තමයි අපි අපනයනය කරන භාණ්ඩ. අපිට ලොකු භාණ්ඩ ප්‍රමාණයක් නැතත්, අපි ඒ භාණ්ඩ අඳුන ගෙන ලෝකේ තියෙන review සයිට් වල සුපර් මාර්කට් වල සයිට් වල
    ඒ බඩු ගැන හොඳ reviews දාලා ඒවා නග්ගමු.

    අපේ වෙන රටවල ඉන්න අය පොඩ්ඩක් ගෙන යන්න

    1)ඒ රට වල විකුනන්න තියෙන ලංකාවේ බඩු

    2) ඒ ඒ රටවල products රෑන්ක් කරන සයිට්ස්

    මොකද අපි ඔක්කොම එකතු වෙලා මේ බඩුවල රේටින්ග්ස් නග්ගමු.

    මොකද වෙන රවල මිනිස්සු බදු ගන්නකොට රේටින්ග්ස් හොඳට බලනවා.

    අපි ඔක්කොම මේක කරමු පුළුවන් විදිහට.

    සැහෙන්න වෙලාවට අපේ තියෙන Gmail එකෙන් හෝ FB account login එකෙන්ම රේටින්ග්ස් දෙන්න පුළුවන්.ලේසි වැඩක්.
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,262
    1
    2,138
    113
    wena patakin demmanm hondata kiyawanna thibba
    මම use කරන්නේ ඩාර්ක් මෝඩ් එක මචං එකයි. කහ වලින් දාන්නේ . සුදු දැම්මම bright mode use කරන උන්ට අවුල් නේද ?
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    906
    130
    43
    මම use කරන්නේ ඩාර්ක් මෝඩ් එක මචං එකයි. කහ වලින් දාන්නේ . සුදු දැම්මම bright mode use කරන උන්ට අවුල් නේද ?
    sudu pennema ne