ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙන ලකුණු.. රට හැර යන්න ජනතාව පෝලිමේ..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    යොහානී ලංකාවට එනවිට

    රට හැර යන්න ජනතාව පෝලිමේ..

    ඔබත් ඉක්මන් කරන්න..:shocked:

    මේ රටේ ජීවත්වෙන්න පුලුවන් දැන් යොහානිලා වගේ සල්ලිකාරයන්ට විතරයි.. වහල් රැල ආයි එකතුවෙලා ජෙබ්බන්ට රිද්දන්න උන්ව 3%ට බස්සපු වෙලාවේ මටනම් තෙරුනා රට දාලා යන්න වෙන වග... :yes:

    88/89 කාලේ මළමිනී පෙන්න පෙන්න ජෙබ්බන්ට මඩ ගහපු තොපිලට හොදම වැඩේ... කැරැල්ල = ත්‍රස්ථවාදය/මිනීමැරුම් කියලා හිතන මෝඩ රැල..එහෙම බැලුවම සුද්දට එරෙහිව 1818 /1848 කැරැලි වලදි සුද්දෝ මරපු එවුනුත් අපරාධකාරයෝ..🤭
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,837
    2,994
    113
    NWP
    245198908_1743536899168513_2440194381897484152_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,222
    7,981
    113
    කෑගල්ල

    :lol: :lol::lol: අම්මෝ .. අම්මෝ ...​

    මචෝ තව ත්‍රෙඩ් දෙක තුනක් එකදිගට දාපන්කෝ බලන්න මද්‍යස්ත කියලා කියාන ආන්ඩුවට බැන බැන ඉන්න එවුන්ගේ කෙරුවාවල් ටික බලාගන්න.​

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    යොහානී ලංකාවට එනවිට

    රට හැර යන්න ජනතාව පෝලිමේ..

    ඔබත් ඉක්මන් කරන්න..:shocked:

    මේ රටේ ජීවත්වෙන්න පුලුවන් දැන් යොහානිලා වගේ සල්ලිකාරයන්ට විතරයි.. 3%ට වහල් හැතිකරේ එකතුවෙලා ජෙබ්බෝ බස්සපු වෙලාවේ මටනම් තෙරුනා රට දාලා යන්න වෙන වග... :yes:

    88/89 කාලේ මළමිනී පෙන්න පෙන්න ජෙබ්බන්ට මඩ ගහපු තොපිලට හොදම වැඩේ... කැරැල්ල = මිනීමැරුම් කියලා හිතන මෝඩ රැල..එහෙම බැලුවම සුද්දට එරෙහිව 1818 /1848 කැරැලි වලදි සුද්දෝ මරපු එවුනුත් අපරාධකාරයෝ..🤭
    අනුරයා ආවම කරන විදිහ කියපන්කො. වැඩිය ඕන නැහැ රටට ඩොලර් ගෙන විදිහ පැහැදිලි කරපංකෝ. ප්‍රශ්න කියව කියව ඉන්න එක නෙවේ වැඩේ. ප්‍රශ්න වලට උත්තර කියන්න කියපන්. එතකොට ඕන එකක් චන්දේ දෙයි. ගොන් කතා කිව්වට වැඩක් නැහැ. අනුරයා අවා කියලා අවුරුදු 73ක් තිස්සේ අපායට ගිය එකේ අමුතු දෙයක් කරන්න බැහැ. අනිවා මිනිස්සුන්ට කට්ටක් කන්න වෙනවා. දැන් උඹලාට ඕන නම් කට්ට කන්න පුළුවන් නැත්තන් නිකන් ඉන්න පුළුවන්. අනුරයා ආවම වෙනස වෙන්නේ අනිවාරෙන් කට්ට කන්න වෙනවා හොඳින් හෝ නරකින්. එච්චරයි වෙන්නේ.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    අනුරයා ආවම කරන විදිහ කියපන්කො. වැඩිය ඕන නැහැ රටට ඩොලර් ගෙන විදිහ පැහැදිලි කරපංකෝ. ප්‍රශ්න කියව කියව ඉන්න එක නෙවේ වැඩේ. ප්‍රශ්න වලට උත්තර කියන්න කියපන්. එතකොට ඕන එකක් චන්දේ දෙයි. ගොන් කතා කිව්වට වැඩක් නැහැ. අනුරයා අවා කියලා අවුරුදු 73ක් තිස්සේ අපායට ගිය එකේ අමුතු දෙයක් කරන්න බැහැ. අනිවා මිනිස්සුන්ට කට්ටක් කන්න වෙනවා. දැන් උඹලාට ඕන නම් කට්ට කන්න පුළුවන් නැත්තන් නිකන් ඉන්න පුළුවන්. අනුරයා ආවම වෙනස වෙන්නේ අනිවාරෙන් කට්ට කන්න වෙනවා හොඳින් හෝ නරකින්. එච්චරයි වෙන්නේ.
    Ok..මිනිත්තු 5ක් දෙන්න :yes: @ESL

    1) ලොව ඔනෑම රටක් ගොඩනැගීමට අවශ්ය ආර්ථික උපාය මාර්ග සැලසුම් කිරීමට ගත යුතු දෑ..

    👉පිහිටීම
    👉බෞතිකසම්පත්
    👉මානව සම්පත
    👉ලෝකයේ දේශපාලනය
    👉රටේ සභ්යත්වය සංස්කෘතිය සහ ශිශ්ටාචාරය

    කොටින්ම කියනවනම් සිංගප්පුරුව කරපු විදිහටවත් අපිට ලංකාව දියුණු කරන්න බෑ.මොකද උඩ තියන සාධක 5 රටින් රටට වෙනස්..ඒවගේම ලෝකේ දේශපාලනෙත් කාලෙන් කාලෙට වෙනස්... සැලැස්ම ලංකාවටම ආවේනික එකක් වෙන්න ඔනේ.ඒනිසා වැඩපිලිවෙලක් ඉස්සෙල්ලම හදනවා..

    2)විදෙස්ගත ශ්‍රමිකයන්ට සහන දෙනවා ලංකාවේ ආයෝජන කරන්න.එගොල්ලන්ගේ සල්ලි මෙහෙට අද්දනවා..

    3)පිටරටවල් ණය දීපු ව්යාපෘති වලින් ප්‍රයෝජන නැති බව පෙන්නලා එගොල්ලන්ගෙන් ඉල්ලනවා ණය ගෙවීමට සහන කාලයක් දෙන්නයි කියලා..ව්යාපෘති විගනනය කරනවා.එතකොට ඒවායෙන් කොටි ගණන් සල්ලි ගසාකාපු බයියෝ ටොයියෝ අහුවෙනවා.උන් ඔක්කොම හිරේට දානවා..

    4) හොරු ටික අල්ලන්න වෙනම උසාවියක් දාලා ඔක්කොම උන් හිරේ යවනවා.

    5) කෝටි 280 ක ණයකින් කරන්න පුලුවන් දේ කෝටි 600 ණයකින් කරන එකයි බයියොන්ගේ බිස්නස් එක..ඉතුරු කෝටි 320 උන්ගේ සාක්කුවේ..මේ ක්‍රමේ නැති කරන්න නීති ගෙන එනවා..

    6) සංචාරක කර්මාන්තයට ප්‍රමුඛත්වය නොදී අපනයන ශක්තිමත් කරනවා. බූරුවෙක් වගේ ආනයන නවත්තන්නේ නෑ.ඒක නවත්තන්නේ ටිකෙන් ටික... හැම පවුලකින්ම අපනයන කරන බිස්නස්කාරයෙක් හදනවා.. ( සිංහල වෙදකම උනත් සුද්දන්ට විකුණන්න පුලුවන්. සුද්දන්ට භාවනා මද්යාස්ථාන හදලා ඉන් ඩොලර් ගේනවා..)
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    4) හොරු ටික අල්ලන්න වෙනම උසාවියක් දාලා ඔක්කොම උන් හිරේ යවනවා.
    අනුරයා ආවම වෙයි කියලා හිතනවා නම් හිත හදා ගන්න. ඕක මොන විදිහකින්වත් වෙන්නේ නැහැ. ඌට ඩිල් දේශපාලනය ගැන වචනයක් කතා කරන්න අයිතියක් නැහැ උන් එක එක පක්ෂ එක්ක ඩිල්දාපු හැටියට.

    අනුරයා ආවම වෙයි කියලා හිතනවා නම් හිත හදා ගන්න. ඕක මොන විදිහකින්වත් වෙන්නේ නැහැ. ඔය පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යැවුවත් අලුතින් එන උනුත් ඕක කරනවා.
    6) සංචාරක කර්මාන්තයට ප්‍රමුඛත්වය නොදී අපනයන ශක්තිමත් කරනවා.
    කොවිඩ් අස්සේ සංචාරක ව්‍යාපාරයට ප්‍රමුක තැන දෙන්න විදිහක් නැත. ඒකයි අපනයන දිරි ගැන්වුවේ. බංග්ලාදේශය උදාහරණයකට ගන්න. ආසියාවේ කොවිඩ් අස්සේ අපනයන වලින් ගොඩ ගිය රටක්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    12,327
    2,320
    113
    අනුරයා ආවම වෙයි කියලා හිතනවා නම් හිත හදා ගන්න. ඕක මොන විදිහකින්වත් වෙන්නේ නැහැ. ඌට ඩිල් දේශපාලනය ගැන වචනයක් කතා කරන්න අයිතියක් නැහැ උන් එක එක පක්ෂ එක්ක ඩිල්දාපු හැටියට.

    අනුරයා ආවම වෙයි කියලා හිතනවා නම් හිත හදා ගන්න. ඕක මොන විදිහකින්වත් වෙන්නේ නැහැ. ඔය පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යැවුවත් අලුතින් එන උනුත් ඕක කරනවා.

    කොවිඩ් අස්සේ සංචාරක ව්‍යාපාරයට ප්‍රමුක තැන දෙන්න විදිහක් නැත. ඒකයි අපනයන දිරි ගැන්වුවේ. බංග්ලාදේශය උදාහරණයකට ගන්න. ආසියාවේ කොවිඩ් අස්සේ අපනයන වලින් ගොඩ ගිය රටක්.

    මේ බූරුවට අනුර අැරෙන්න වෙන දෙයක් නෑ..කොහෙද යන පිස්සෙක්.:lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,607
    1,286
    113
    අනුරයා ආවම කරන විදිහ කියපන්කො. වැඩිය ඕන නැහැ රටට ඩොලර් ගෙන විදිහ පැහැදිලි කරපංකෝ. ප්‍රශ්න කියව කියව ඉන්න එක නෙවේ වැඩේ. ප්‍රශ්න වලට උත්තර කියන්න කියපන්. එතකොට ඕන එකක් චන්දේ දෙයි. ගොන් කතා කිව්වට වැඩක් නැහැ. අනුරයා අවා කියලා අවුරුදු 73ක් තිස්සේ අපායට ගිය එකේ අමුතු දෙයක් කරන්න බැහැ. අනිවා මිනිස්සුන්ට කට්ටක් කන්න වෙනවා. දැන් උඹලාට ඕන නම් කට්ට කන්න පුළුවන් නැත්තන් නිකන් ඉන්න පුළුවන්. අනුරයා ආවම වෙනස වෙන්නේ අනිවාරෙන් කට්ට කන්න වෙනවා හොඳින් හෝ නරකින්. එච්චරයි වෙන්නේ.
    ඕනතරම් ඌ කියලා තියෙනවා. මේ මාස දෙක තුනේ කරපු ප්‍රෝග්‍රෑම් කීපයකම කිව්වා
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    මේ බූරුවට අනුර අැරෙන්න වෙන දෙයක් නෑ..කොහෙද යන පිස්සෙක්.:lol:
    උඹටත් අනුරයව ඇරෙන්න වෙන එකෙක් නැහැනේ. ඇයි අනුරට බනිද්දි රිදෙනවද? 😂😂😂
    ඇයි අනුර 2025 නිසැක ජනපති නම් ඔච්චර රිදද ගන්නේ. 😂😂😂

    ඕනතරම් ඌ කියලා තියෙනවා. මේ මාස දෙක තුනේ කරපු ප්‍රෝග්‍රෑම් කීපයකම කිව්වා
    කටින් නම් කියයි බන්. වෙන්නේ නැති එකනේ වැඩේ. එකක කිව්වා රට ඉන්න උන්ට කියනවලු රටට වැඩිපුර ඩොලර් 500 මාසේ ගානේ එවන්න කියලා. ඒවා විසඳුම් ද? එළියේ ඉඳන් නම් පොර talk 1000 ක් දෙයි. වතුරට බහින්න එපැයි පීනන්න.

    මම නම් කියන්නේ ඔය 225ම නැතුව වෙනම විකල්පයක් හදන්න ඕන මිනිස්සු එකතු වෙලා. මිනිස්සු ආරාධනා කරලා බලේට ගෙන්න ඕන. 225 ත් හොඳ මිනිස්සු ඉන්නවා. 2025 අනුර එයි. උටත් මේක කරන්න බැහැ කොහොමත්. ඊට පස්සේ ආපහු රාජපක්ෂලාගේ පස්සේ යනවා. ඊට පස්සේ ආපහු උන් බලේට එනවා. ඔකේ ඉවරයක් නැහැ බන්. අනුර ආවයි කියමුකෝ. අඩුම ආසන කීයක් ඕනද ආණ්ඩුවක් හදන්න? ඔය 225ම පුරවන්න පුලුවන්ද අනුරට? කාගේ හරි ඇඟේ එල්ලෙන්න වෙනවා. ආපහු අර 225 ම ටිකක් එක්ක තමයි ආණ්ඩු හදන්න වෙන්නේ. උඹ හිතනවද වැඩක් වෙයි කියලා. දෙමල උන් මුස්ලිම් උන් උන්ට වාසියක් නැත්නම් අනුරට උදවු කරයි කියලා හිතෙනවද? ප්‍රශ්න ගොඩයි.

    ------ Post added on Oct 14, 2021 at 9:29 AM
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,222
    7,981
    113
    කෑගල්ල
    අනුරයා ආවම කරන විදිහ කියපන්කො. වැඩිය ඕන නැහැ රටට ඩොලර් ගෙන විදිහ පැහැදිලි කරපංකෝ. ප්‍රශ්න කියව කියව ඉන්න එක නෙවේ වැඩේ. ප්‍රශ්න වලට උත්තර කියන්න කියපන්. එතකොට ඕන එකක් චන්දේ දෙයි. ගොන් කතා කිව්වට වැඩක් නැහැ. අනුරයා අවා කියලා අවුරුදු 73ක් තිස්සේ අපායට ගිය එකේ අමුතු දෙයක් කරන්න බැහැ. අනිවා මිනිස්සුන්ට කට්ටක් කන්න වෙනවා. දැන් උඹලාට ඕන නම් කට්ට කන්න පුළුවන් නැත්තන් නිකන් ඉන්න පුළුවන්. අනුරයා ආවම වෙනස වෙන්නේ අනිවාරෙන් කට්ට කන්න වෙනවා හොඳින් හෝ නරකින්. එච්චරයි වෙන්නේ.

    අමුතුවෙන් කරන්න දෙයක් නෑ. තොපි ගෙනාපු හොරු ටික එලවන්න විතරයි ඔනේ. මේ රටේ ඉන්න එවුන් කොහොමත් කරන්න තියන ටික කරනවා. අවුල උනේ තොපේ හොරු ටික හොරා කාපු එක හා මෙලෝ හසරක් නැති හරක් ටිකක් ඉහල පුටුවලට දාලා මේක විනාස කරපු එක.​

    අපි අන්රයා ගෙනත් තොපුටයි තොපේ හොර රැලටයි ගූ ගහලා එලවන්නේ. එතකොට තොපිට රටේ මිනිස්සුන්ගේ සල්ලි පිනට කාපුවා වමාරන්න වෙනවා. ඊටකලින් දුවන්න පාරවල් හොයාන හිටපල්ලා. :lol: :lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,867
    13,564
    113
    Malabe
    යකෝ අරාබි යන කමලක්කත් රට ඇරලද යන්නෙ මල කෙලියයි, :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔහොම බැලුවාම උබේ පැතුම උනත් රට ඇරල ගිහිල්ල තියෙන්නෙ 🤭 🤭 🤭 🤭
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113

    අමුතුවෙන් කරන්න දෙයක් නෑ. තොපි ගෙනාපු හොරු ටික එලවන්න විතරයි ඔනේ. මේ රටේ ඉන්න එවුන් කොහොමත් කරන්න තියන ටික කරනවා. අවුල උනේ තොපේ හොරු ටික හොරා කාපු එක හා මෙලෝ හසරක් නැති හරක් ටිකක් ඉහල පුටුවලට දාලා මේක විනාස කරපු එක.​

    අපි අන්රයා ගෙනත් තොපුටයි තොපේ හොර රැලටයි ගූ ගහලා එලවන්නේ. එතකොට තොපිට රටේ මිනිස්සුන්ගේ සල්ලි පිනට කාපුවා වමාරන්න වෙනවා. ඊටකලින් දුවන්න පාරවල් හොයාන හිටපල්ලා. :lol: :lol::lol:

    මොනාද බන් කියවන්නේ. උඹලා දඟලන්නේ හොරු එලවිල්ල කෙසේ වෙතත් අනුරයට තියෙන ආසන 3 ත් නැති කරන්න. ඔහොමද මිනිස්සුන්ගෙන් චන්දේ ගන්නේ. යකෝ ඔය වෛරය වපුරලා දැන් අවුරුදු කියක් චන්ද පැරදුනාද? මිනිස්සුන්ගේ හිත්වලට කතා කරපන්. හොරා, රාජපක්ෂ කියලා රෙන්න හැදුවට චන්ද දෙන්නේ නැහැ. කිරියේ බුකියේ නෙවේ චන්ද තියෙන්නේ. එළියේ. 😂😂😂
     
    • Like
    Reactions: DiazHub

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,510
    1,346
    113
    ඕනතරම් ඌ කියලා තියෙනවා. මේ මාස දෙක තුනේ කරපු ප්‍රෝග්‍රෑම් කීපයකම කිව්වා
    gon athal denna epa ban oka jandipathiwarane wage mathaka kiiwe \
    " minissugen ahala minissunata ona weidiya ta rata palanaya karanawaa lu "
    kohomada tikiri mole

    anduwata riddanna wena ekek nathi wunoth palath saba denawaa misak anura kuamarata jvp ekata kamaththen nam denne naha
     
    • Like
    Reactions: ESL

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    12,327
    2,320
    113
    උඹටත් අනුරයව ඇරෙන්න වෙන එකෙක් නැහැනේ. ඇයි අනුරට බනිද්දි රිදෙනවද? 😂😂😂
    ඇයි අනුර 2025 නිසැක ජනපති නම් ඔච්චර රිදද ගන්නේ. 😂😂😂

    කටින් නම් කියයි බන්. වෙන්නේ නැති එකනේ වැඩේ. එකක කිව්වා රට ඉන්න උන්ට කියනවලු රටට වැඩිපුර ඩොලර් 500 මාසේ ගානේ එවන්න කියලා. ඒවා විසඳුම් ද? එළියේ ඉඳන් නම් පොර talk 1000 ක් දෙයි. වතුරට බහින්න එපැයි පීනන්න.

    මම නම් කියන්නේ ඔය 225ම නැතුව වෙනම විකල්පයක් හදන්න ඕන මිනිස්සු එකතු වෙලා. මිනිස්සු ආරාධනා කරලා බලේට ගෙන්න ඕන. 225 ත් හොඳ මිනිස්සු ඉන්නවා. 2025 අනුර එයි. උටත් මේක කරන්න බැහැ කොහොමත්. ඊට පස්සේ ආපහු රාජපක්ෂලාගේ පස්සේ යනවා. ඊට පස්සේ ආපහු උන් බලේට එනවා. ඔකේ ඉවරයක් නැහැ බන්. අනුර ආවයි කියමුකෝ. අඩුම ආසන කීයක් ඕනද ආණ්ඩුවක් හදන්න? ඔය 225ම පුරවන්න පුලුවන්ද අනුරට? කාගේ හරි ඇඟේ එල්ලෙන්න වෙනවා. ආපහු අර 225 ම ටිකක් එක්ක තමයි ආණ්ඩු හදන්න වෙන්නේ. උඹ හිතනවද වැඩක් වෙයි කියලා. දෙමල උන් මුස්ලිම් උන් උන්ට වාසියක් නැත්නම් අනුරට උදවු කරයි කියලා හිතෙනවද? ප්‍රශ්න ගොඩයි.

    ------ Post added on Oct 14, 2021 at 9:29 AM
    තෝ නේද අර මේකේ ඵකෙක් ඵක්ක ගේම ඉල්ලල උගෙ අැඩ්රස් ඵකත් ඉල්ලගෙන යන්නෙ නැතුව බයේ බලු වෙලා ඒ ඵකවුනට් ඵකෙන් ඵන්නෙ නැතුව දැන් මේකෙන් ඵන ඵකා..මොනාද යකෝ ඔය පොන්න වැඩ..😂😂අනුරගෙ කුණු හොයන්න කලින් උඹේ කුණු හෝදගනින්..😂😂

    gon athal denna epa ban oka jandipathiwarane wage mathaka kiiwe \
    " minissugen ahala minissunata ona weidiya ta rata palanaya karanawaa lu "
    kohomada tikiri mole

    anduwata riddanna wena ekek nathi wunoth palath saba denawaa misak anura kuamarata jvp ekata kamaththen nam denne naha
    දැන් හරියට පාලනය වෙනවද?අනේ මෙහෙමත් බයියො
    ------ Post added on Oct 14, 2021 at 9:47 AM
     
    • Haha
    Reactions: dayt0na

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    gon athal denna epa ban oka jandipathiwarane wage mathaka kiiwe \
    " minissugen ahala minissunata ona weidiya ta rata palanaya karanawaa lu "
    kohomada tikiri mole

    anduwata riddanna wena ekek nathi wunoth palath saba denawaa misak anura kuamarata jvp ekata kamaththen nam denne naha
    සිරාවට. මමත් කියන්නේ ඕනවට වඩා බලය දෙන්න හොඳ නැහැ. පොහොට්ටුවට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. පොඩ්ඩක් දැන්නෙන්න කොනිත්තන්න ඕන. අනුරයා ජනාධිපති කරනවා කියන්නේ වෙනම case එකක්.

    ou rajapaksha puke arapu hadayek
    එහෙම කිව්වම අනුර ජනාධිපති වෙනවද?
    ------ Post added on Oct 14, 2021 at 10:02 AM
     
    • Like
    Reactions: Gihanjs

    shenat

    Well-known member
  • May 13, 2007
    26,715
    23,094
    113
    ආශ්චර්යමත් රටක
    අනුරයා ආවම කරන විදිහ කියපන්කො. වැඩිය ඕන නැහැ රටට ඩොලර් ගෙන විදිහ පැහැදිලි කරපංකෝ. ප්‍රශ්න කියව කියව ඉන්න එක නෙවේ වැඩේ. ප්‍රශ්න වලට උත්තර කියන්න කියපන්. එතකොට ඕන එකක් චන්දේ දෙයි. ගොන් කතා කිව්වට වැඩක් නැහැ. අනුරයා අවා කියලා අවුරුදු 73ක් තිස්සේ අපායට ගිය එකේ අමුතු දෙයක් කරන්න බැහැ. අනිවා මිනිස්සුන්ට කට්ටක් කන්න වෙනවා. දැන් උඹලාට ඕන නම් කට්ට කන්න පුළුවන් නැත්තන් නිකන් ඉන්න පුළුවන්. අනුරයා ආවම වෙනස වෙන්නේ අනිවාරෙන් කට්ට කන්න වෙනවා හොඳින් හෝ නරකින්. එච්චරයි වෙන්නේ.

    වෙනස තියෙන්නෙ උන් ආවොත් කට්ට කාල රටත් හදයි.
    දැන් තියෙන්නෙ කට්ට කන එක විතරයි හැදෙනව ලබ්බ.
     
    • Like
    Reactions: zid2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    7,277
    6,350
    113
    සේදවත්ත
    Ok..මිනිත්තු 5ක් දෙන්න :yes: @ESL

    1) ලොව ඔනෑම රටක් ගොඩනැගීමට අවශ්ය ආර්ථික උපාය මාර්ග සැලසුම් කිරීමට ගත යුතු දෑ..

    👉පිහිටීම
    👉බෞතිකසම්පත්
    👉මානව සම්පත
    👉ලෝකයේ දේශපාලනය
    👉රටේ සභ්යත්වය සංස්කෘතිය සහ ශිශ්ටාචාරය

    කොටින්ම කියනවනම් සිංගප්පුරුව කරපු විදිහටවත් අපිට ලංකාව දියුණු කරන්න බෑ.මොකද උඩ තියන සාධක 5 රටින් රටට වෙනස්..ඒවගේම ලෝකේ දේශපාලනෙත් කාලෙන් කාලෙට වෙනස්...සැලැසිම ලංකාවටම ආවේනික එකක් වෙන්න ඔනේ.ඒනිසා වැඩපිලිවෙලක් ඉස්සෙල්ලම හදනවා..

    2)විදෙස්ගත ශ්‍රමිකයන්ට සහන දෙනවා ලංකාවේ ආයෝජන කරන්න.එගොල්ලන්ගේ සල්ලි මෙහෙට අද්දනවා..

    3)පිටරටවල් ණය දීපු ව්යාපෘති වලින් ප්‍රයෝජන නැති බව පෙන්නලා එගොල්ලන්ගෙන් ඉල්ලනවා ණය ගෙවීමට සහන කාලයක් දෙන්නයි කියලා..ව්යාපෘති විගනනය කරනවා.එතකොට ඒවායෙන් කොටි ගණන් සල්ලි ගසාකාපු බයියෝ ටොයියෝ අහුවෙනවා.උන් ඔක්කොම හිරේට දානවා..

    4) හොරු ටික අල්ලන්න වෙනම උසාවියක් දාලා ඔක්කොම උන් හිරේ යවනවා.

    5) කෝටි 280 ක ණයකින් කරන්න පුලුවන් දේ කෝටි 600 ණයකින් කරන එකයි බයියොන්ගේ බිස්නස් එක..ඉතුරු කෝටි 320 උන්ගේ සාක්කුවේ..මේ ක්‍රමේ නැති කරන්න නීති ගෙන එනවා..

    6) සංචාරක කර්මාන්තයට ප්‍රමුඛත්වය නොදී අපනයන ශක්තිමත් කරනවා. බූරුවෙක් වගේ ආනයන නවත්තන්නේ නෑ.ඒක නවත්තන්නේ ටිකෙන් ටික... හැම පවුලකින්ම අපනයන කරන බිස්නස්කාරයෙක් හදනවා.. ( සිංහල වෙදකම උනත් සුද්දන්ට විකුණන්න පුලුවන්. සුද්දන්ට භාවනා මද්යාස්ථාන හදලා ඉන් ඩොලර් ගේනවා..)
    මේ කමෙන්ට් එකත් මේ වගේ බම්ප් වෙයි බං

    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    වෙනස තියෙන්නෙ උන් ආවොත් කට්ට කාල රටත් හදයි.
    දැන් තියෙන්නෙ කට්ට කන එක විතරයි හැදෙනව ලබ්බ.
    කට්ට කාපු ගමන් හැදිච්ච රටක් කොහෙද බන් තියෙන්නේ. මේ රටට කෙටිකාලීන විසඳුම් නැහැ. ඔක්කොම දීර්ග කාලින ඒවා තියෙන්නේ. කෙටි ඒවා කරන්න ගිහිල්ල තමයි දැන් කෙල වෙලා තියෙන්නේ. පොහොර ප්‍රශ්නේ උනත් එහෙමයි. දැන් රසායනික පොහොර නැතුව බැරි තැනටම රට හැදිලා. ඕක දැන් කාබනික කළා කියල ප්‍රතිඵල ලබන කන්නේ එන්නේ නැහැ. හරි ප්‍රතිඵල එන්න තව අවුරුද්දක් වත් යයි. ඒ වගේ තමයි ගොඩක් දේවල්.
     
    • Haha
    • Like
    Reactions: vito and shenat