ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙන ලකුණු.. රට හැර යන්න ජනතාව පෝලිමේ..

kandahar

Well-known member
  • Mar 19, 2011
    7,266
    2,901
    113
    FB_IMG_1634198477531.jpg
     
    • Haha
    Reactions: Ravana21

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,199
    7,913
    113
    කෑගල්ල
    මොනාද බන් කියවන්නේ. උඹලා දඟලන්නේ හොරු එලවිල්ල කෙසේ වෙතත් අනුරයට තියෙන ආසන 3 ත් නැති කරන්න. ඔහොමද මිනිස්සුන්ගෙන් චන්දේ ගන්නේ. යකෝ ඔය වෛරය වපුරලා දැන් අවුරුදු කියක් චන්ද පැරදුනාද? මිනිස්සුන්ගේ හිත්වලට කතා කරපන්. හොරා, රාජපක්ෂ කියලා රෙන්න හැදුවට චන්ද දෙන්නේ නැහැ. කිරියේ බුකියේ නෙවේ චන්ද තියෙන්නේ. එළියේ. 😂😂😂

    මොනවද්ද පොන්නයෝ මේ අගක් මුලක් නැති පත හෑලී. :lol: :lol::lol:

     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    192
    294
    63
    කියන කතාව හරි. ඔය හොරකම් මේ ආණ්ඩුව ආවට පස්සේ විතරක් උන දේවල් නෙවේ. ආණ්ඩු ගණනාවක ඉඳන් ආපු ප්‍රශ්න. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ ගොඩක් දේවල් අහුවෙන්න පටන් ගත්ත. පොල්ල්තෙල් වල වස ප්‍රශ්න, සිනි ප්‍රශ්න, සුදුලූනු ප්‍රශ්න. මම දන්නේ නැහැ ආණ්ඩුවේ හොඳ කමට උන දේවල්ද කියලා. හැබැයි කොහෙන් හරි ඒ දේවල් එලියට ඇවිල්ල තියෙනවා. හැබැයි ඒවා පෙන්නලා ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න ඕන ආණ්ඩුවෙන් ඒවාට විසඳුම් දුන්නේ නැත්නම්. පොල්තෙල් ප්‍රශ්නය ගොඩක් දුරට හරි ගිහිල්ල තියෙනවා. සිනි ප්‍රශ්න, සුදු ලුණු ප්‍රශ්න වලටත් උත්තර හොයයි කියලා හිතනවා. ඕවට පොඩි පොඩි මුක්කු ගහලා වැඩක් නැහැ. කලක් පවතින දේවල් කරන්න වෙනවා.

    මංතීරු හදන වැඩේ නම් මම වැරදි කියන්නෙත් නැහැ හරි කියන්නෙත් නැහැ. හැබැයි මේ වෙලාවේ ප්‍රමුඛ තාවයක් නෙවේ. ප්‍රශ්නය තියෙන්නේ ඔය ගොඩක් දේවල් වෙන්නේ දැන් කාලයකට කලින් ඕවට ලැබිච්ච විදේශ ණය සහ ආදාර වලින්. සමහර ඒවා ගිවිසුම් අත්සන් කරලා කරන්නේ මේ සල්ලි යොදවන්නේ මේ ව්‍යාපෘතියට කියලා. අන්න එකයි ප්‍රශ්නය. අද ඊයේ plan කරපු ඒවා නෙවේ. යහපාලන කාලේ සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත ණය ගොඩක් තියෙනවලු සතයක් වත් පාවිච්චි නොකරපු. ණය අරන් සල්ලි ටික නිකන් තියන් පොලිය ගෙවලා තියෙනවා මෙච්චර කල්. ඔය ඒ සල්ලි තමයි ගොඩක් ව්‍යාපෘති වලට භාවිතා කරන්නේ. ඒවායින් අලි වැටක් හදන්න බැහැ. අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ.

    මට වෙලාවක් නෑ බන් මේවට උත්තර දෙන්න. හරි බන්. එල.
     
    • Like
    Reactions: DiazHub

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,462
    2,107
    113
    කොවිඩ් අස්සේ සංචාරක ව්‍යාපාරයට ප්‍රමුක තැන දෙන්න විදිහක් නැත. ඒකයි අපනයන දිරි ගැන්වුවේ. බංග්ලාදේශය උදාහරණයකට ගන්න. ආසියාවේ කොවිඩ් අස්සේ අපනයන වලින් ගොඩ ගිය රටක්.
    තොපිලා 2005 ඉදන් සංචාරකයෝ ගෙන්වලා අපනයන ශක්තිමත් නොකර ආනයන බුරුතු පිටින් ගෙනාපු කරුමේ තමයි මේ ගෙවන්නේ.. 🤭
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    4,711
    9,447
    113
    ඇයි එන්නද ?
    හම්මට දැනුයි මතක් උනේ... දාර කුඩ්ඩෝ නිදහස් කරල තනතුරු දෙන රටක තව මොන කතාද ? අර කියල තියෙන කතාව හරි .. ලංකාවේ උන්ට දෙයක් මතක සති 2 කයි :lol:

    ඒත් කමක් නෑ.. උන්ගේ ගූ කකා අනිත් උන්ට දෙන පොර ටෝක් බලපන්කො :lol:
     
    • Like
    Reactions: Ravana21

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,505
    1,342
    113
    තෝ නේද අර මේකේ ඵකෙක් ඵක්ක ගේම ඉල්ලල උගෙ අැඩ්රස් ඵකත් ඉල්ලගෙන යන්නෙ නැතුව බයේ බලු වෙලා ඒ ඵකවුනට් ඵකෙන් ඵන්නෙ නැතුව දැන් මේකෙන් ඵන ඵකා..මොනාද යකෝ ඔය පොන්න වැඩ..😂😂අනුරගෙ කුණු හොයන්න කලින් උඹේ කුණු හෝදගනින්..😂😂


    දැන් හරියට පාලනය වෙනවද?අනේ මෙහෙමත් බයියො
    ------ Post added on Oct 14, 2021 at 9:47 AM
    kada yako da hariyata palanaya wenawaa kiwwe ekane riddanna anna palath saba parada karalaaa

    ehema karalath anduwa hari maga giye naha kiyanne 2024 munta dila wadak naha saralayi