ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    2,873
    1,805
    113
    පිස්සුද එහෙම එලීට් පවුල වල උන් විතරක් නෙවෙයි, ඔක්කොම පී එච් ඩී කරන්න එන්නේ US. US වලත් කල්චරල් වෙනස තමයි ප්‍රධානම. අපේ උන් ඉරිදට පන්සලේ. සමර් එකේ ක්‍රිකට් ගහන්ඩ සෙට්වෙන්නේ. අපේ උන්ට බර්බන් විස්කි අල්ලන්නෙත් නෑ, රෙඩ් ලේබල් මල ජරාව වුනත් ස්කොච් නම් ශෝක් (ඔලුව පිපිරෙන්නේ රිදෙනවා අනිත් දවසේ).

    අපේ උන්ගෙත් ආකල්පය US තුල "ලාංකීය සමාජයක්" හදා ගැනීම. සමහර පවුල්වල පොඩි උන්ට දැනටම මගුල් කතා කරල තියෙන්නේ. ඒ කියන්නේ එක පවුලක පොඩි පුතාට අනික් පවුලේ පොඩි දුව තමයි හරියන්නේ කියලා කලින්ම දෙමව්පියෝ ඇග්‍රී වෙනවා. මම ඔහොම කතා 2-3ක් ඇහුව. මට එකෙක් කිව්වා "යකෝ තෝ තොගේ ලමයි දෙන්න ඇමරිකන් කල්චර් එකට හදලා වටේ හුකන්න යවලා, බඳින්න විතරක් ලංකාවේ උන් හොයන්න එපා, දැන්ම පිරිසිදු ලංකාවේ පවුලක් එක්ක කතා කරගනිං" කියලා, මං ෂොක් වුනා! :ROFLMAO: :ROFLMAO:

    හැබැයි ඉමිග්‍රන්ට්ස්ලා හදපු රටක් නිසා ලොකු කේස් එකක් නෑ. නේබර්ස්ලත් හායි, බායි ගානවා එච්චරයි. මගේ අල්ලපු වැටේ ඉන්න එකා තණකොල කපන කොට, හිම අයින් කරන කොට සෙට් වෙලා කතා කරනවා.
    PHD එන set එක වෙනස්....උන් ඉතින් ලන්කාවෙත් cream එක වගේනේ...
    මම කිව්වේ බැචලර්ස් වගේ එන උන්...ඔසී එක්ක බලද්දි හොඳ සල්ලි කාරයෝ නෙමෙයිද එන්නේ? Business families wala wage un
    අඩෝ අර බඳින්න සෙට් කරන කතාව නම් ඉන්දියන් කතාවල වගේ...තනිකර බිස්නස් ඇග්‍රීමන්ට් එකක් :D
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    1,878
    2,498
    113
    Back Bay-Beacon Hill, Boston
    PHD එන set එක වෙනස්....උන් ඉතින් ලන්කාවෙත් cream එක වගේනේ...
    මම කිව්වේ බැචලර්ස් වගේ එන උන්...ඔසී එක්ක බලද්දි හොඳ සල්ලි කාරයෝ නෙමෙයිද එන්නේ? Business families wala wage un
    අඩෝ අර බඳින්න සෙට් කරන කතාව නම් ඉන්දියන් කතාවල වගේ...තනිකර බිස්නස් ඇග්‍රීමන්ට් එකක් :D

    තොට පිස්සුද යකෝ! මොන ක්‍රීම් එකක්ද! ඔක්කොම ලාන්තරස් ඩයල් තමයි. US වල පී එච් ඩී එකට ගෙවනවනේ (ඔසී වලත් එහෙමයි මම දන්න තරමින්) - ඒක රස්සාවක්. අනිත් සෙට් එක අයිටී කාරයෝ. ඔය සමාජේ ඇතුලේ ඉතින් එක එක ජිල්මාට් බෙදීම් තියෙනවා. කොටින්ම සිප් කෝඩ් එක අනුවත් මිනිස්සුන්ගේ තරාතිරම බලන උන් ඉන්නේ. අහවල් කවුන්ටි එකේ ඉන්න උන් අලිවන්සෙන් ඉන්නේ කියලා අනිත් උන් උන්ව කොන් කරනව. මම නම් දැන් ඔය සමාජෙන් අයින් වෙලා ඉන්නේ.

    ඔව් බං , ඔය බඳින්න සෙට් කරන එකේ තියෙන්නේ අමු ලිංගික කුහක කම කියලයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ උන්ට නොලැබිච්ච ලිංගික නිදහස උගේ ලමයි විඳිනවටවත් කැමති නෑ. සමහර පවුල් ගෑනු ලමයි හදාගන්න බෑ කියල ඔය බයිබල් බෙල්ට් එකේ හෙන කුජීත එක්ස්ට්‍රීම් රිලිජස් ස්ටේට් වලට යනවා, මට නම් පුදුමයි බං!
     
    lol bright case neh bn phd yanne :P umbath ehmada koheda :D
    ඔව් ඔව් ...2000 වගේ සෙට් වෙනවා...අපෝ ඔව් බන්...suburb එකෙන් suburb එකට තරාතිරම බලන උන් ඉන්නේ...
    ඒත් ඉතින් සෙට් වෙන්න ඉන්නේත් අපේම උන් තමයි..හැබැයි එකම ෆීල්ඩ් එකේ සේම් ලෙවල් වගේ උන් සෙට් වෙනවනම් ලොකු අවුලක් නෑ...

    අම්මටසිරි ආගමත් මාරු කරන්වද ලමයි හදා ගන්න...ඒ වගේ උන් හෙනම ගෝත්‍රිකයිනේ...ඒකනම් අනිවා ලින්ගික කුහකත්වේ තමා...හැබැයි ඔය වගේ උන්ට ලන්කාවෙත් ලමයි හදන්න බෑ ලන්කාවෙත් දැණ් ඉන්න පොඩි උන් දිහා බැලුවාම...:P
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    420
    740
    93
    අනේ ඉතින් මේ thread එකේ වැලලෙන්න හදන්නේ අවුරුදු 2500 ක ලිකිත ඉතිහාසයක් තියෙන ජාතියක් නේද?
    මේවා දැක්කොත් රාවනයි උන්මාද ච්ත්රට ෂොට් එක දුන්න Deega Gamini කුමාරයයි වහ කයි.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    3,947
    4,002
    113
    කහටගස්දිගිලිය
    B646244B-5108-43D3-ADD4-DBC39D105EA3.jpeg

    ගු අඩුකුලේ සින්හලුන්ට සුද්දියොන්ට ටෝක් කරන්න බයියි! ජන්ගියේ හුජ්ජ පනිනවා!! ඒ වුනාට දස්සයා තවත් අනාත සින්හලු සුද්දිගේ බඩ ඇතුලෙම බෝ කරනවා!!

    සුද්දොන්ට බැන බැන මේකේ හැමිනෙන ඔක්කොම අඩු කුලේ පදු වේසාවෝ!! රොඩී හුලවාලියෝ!!
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    769
    372
    63
    View attachment 115983

    ගු අඩුකුලේ සින්හලුන්ට සුද්දියොන්ට ටෝක් කරන්න බයියි! ජන්ගියේ හුජ්ජ පනිනවා!! ඒ වුනාට දස්සයා තවත් අනාත සින්හලු සුද්දිගේ බඩ ඇතුලෙම බෝ කරනවා!!

    සුද්දොන්ට බැන බැන මේකේ හැමිනෙන ඔක්කොම අඩු කුලේ පදු වේසාවෝ!! රොඩී හුලවාලියෝ!!
    Mu Indian ekek ban! Americawey inna sinhala unta mey wagey suddiyek goda daa ganna baa!
     
    • Like
    Reactions: dfgrendezvous

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,726
    291
    83
    හොද රස්සවක් කරන ,මිනිනිස්සු එක්ක ගැටෙන දොස්තර වගේ කරන ලන්කාවෙ අයට ඕනතරම් සුද්දො යාලුවො ඉන්නව බන්ග්. එකම අවුල නිතරම boundary එකක් තියාගන්න ඕනෙලු රස්සාව අනුව .නැත්තම් medical board එකෙන් case ලු
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    935
    463
    63
    Nugegoda, Sri Lanka
    You will be always Third grade Immigrant for Whities.. US walath ochchara thamai.. wenasakata balapang US ekek Aussie walata giyama unta kiyanne expats.. ape unta kawadawath expats la kiyanawada? 😂😂😂 you will Always will be 3rd Grade Immigrant. Lamaintath echchara thamai..
     
    • Like
    Reactions: dfgrendezvous

    proceso

    Well-known member
  • Sep 27, 2014
    576
    469
    63
    ලංකාවේ ඉන්ඩත් බැ (ගොඉන්ග් ටු බංකොලොත්න ) රටකට ගිහින් ජීවත් වෙන්ඩත් බැ 😭
     
    • Sad
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,397
    1,563
    113
    පිස්සුද එහෙම එලීට් පවුල වල උන් විතරක් නෙවෙයි, ඔක්කොම පී එච් ඩී කරන්න එන්නේ US. US වලත් කල්චරල් වෙනස තමයි ප්‍රධානම. අපේ උන් ඉරිදට පන්සලේ. සමර් එකේ ක්‍රිකට් ගහන්ඩ සෙට්වෙන්නේ. අපේ උන්ට බර්බන් විස්කි අල්ලන්නෙත් නෑ, රෙඩ් ලේබල් මල ජරාව වුනත් ස්කොච් නම් ශෝක් (ඔලුව පිපිරෙන්නේ රිදෙනවා අනිත් දවසේ).

    අපේ උන්ගෙත් ආකල්පය US තුල "ලාංකීය සමාජයක්" හදා ගැනීම. සමහර පවුල්වල පොඩි උන්ට දැනටම මගුල් කතා කරල තියෙන්නේ. ඒ කියන්නේ එක පවුලක පොඩි පුතාට අනික් පවුලේ පොඩි දුව තමයි හරියන්නේ කියලා කලින්ම දෙමව්පියෝ ඇග්‍රී වෙනවා. මම ඔහොම කතා 2-3ක් ඇහුව. මට එකෙක් කිව්වා "යකෝ තෝ තොගේ ලමයි දෙන්න ඇමරිකන් කල්චර් එකට හදලා වටේ හුකන්න යවලා, බඳින්න විතරක් ලංකාවේ උන් හොයන්න එපා, දැන්ම පිරිසිදු ලංකාවේ පවුලක් එක්ක කතා කරගනිං" කියලා, මං ෂොක් වුනා! :ROFLMAO: :ROFLMAO:

    හැබැයි ඉමිග්‍රන්ට්ස්ලා හදපු රටක් නිසා ලොකු කේස් එකක් නෑ. නේබර්ස්ලත් හායි, බායි ගානවා එච්චරයි. මගේ අල්ලපු වැටේ ඉන්න එකා තණකොල කපන කොට, හිම අයින් කරන කොට සෙට් වෙලා කතා කරනවා.

    Ane manda ban. "ලාංකීය සමාජයක්" hadaganna nan ehe yanne mona reddakatada. :no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,562
    5,005
    113
    Piliyandala
    කොහෙත් ඔහොම තමයි බන් සිංග ගිය වෙලාවේ අපේ සීට් එක ළඟ ඉඳ ගන්න කැමති නැති එවුන් හිටිය උන් හිතන්නේ ඉන්දියන් කියල හිටපු දවස් තුනට දෙපාරක් මම දැක්ක නැගිටලා යනවා..

    කොරියාවෙත් එහෙමයි ඇමමෝ (ඇමරිකාවේ සුද්දෝ ඉන්නවා සොල්ජර්ස් ල ) වෙනම පැත්තක.... කොරි කෙල්ලෝ පුකත් දෙනවා ඉල්ලුවොත් එච්චරට සලකනවා උන්ට

    බංගලි පකිස්තාන් නේපාල් උස්බෙකිස්තාන් මොන්ගෝලියන් එවුන් ව පෙන්නන්න බැහැ

    පොඩි හරි සැලකිල්ලක් තියෙනවා ලංකාවේ එවුන්ට තාම හැබැයි දැන් ගිහිලා ඉන්න පොඩි එවුන් එකත් කනව්

    උන් අපේ කෑම හදන කොට දුවනවා මිරිස් සර දැනිල
     
    • Like
    Reactions: dfgrendezvous