ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?

lilman

Well-known member
  • May 10, 2009
    16,980
    7,566
    113
    Colombo
    But e life eka addictive bn.henama free.married unta nan kohomada danne.single unta nan heaven thama
    ලංකාවෙන් යන ගොඩක් උන් මැරි කරල යන්නෙ හෙල් එකට වෙන්ටෑ මයෙ හිතේ...
     
    • Like
    Reactions: dfgrendezvous

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,912
    8,094
    113
    Gotham City
    Lankawe hondama salli thiyena un yanne US bn...or UK....
    India walath ehemai...OZ inne middle class un...
    Elite, posh familieswala okkoma US

    පිස්සුද බන් ඔසී යන උන්ට වැඩිය අනාථ සිංහළු යූ කේ යූ එස් වලත් ඉන්නවා

    ඌ ඇස් වල ඉන්නවා පී ච් ඩී සෙට් එක .
    ලංකාවෙ අයි ටි කම්පැණිස් වල කම්පැණි එක තෲ පැන්න අය (වර්තුසා ,සිස්කො ලැබ්ස් එහෙම )
    ඒ වගෙම අනික් පෙල පැනලා ඉන්න උන් ටික.

    සුපිරි සල්ලිකාරයො තමන්ගෙ රට දාලා යන්නෙ නැහැ බන් කොයි රටෙ උනත්.

    උන් රට යන්නෙ

    එක්කො ට්‍රැවල් කරන්න
    එක්කො හොඳ හොස්පිටල් එකකට බෙහෙතක් හේතක් ගන්න .
    එක්කො ඉගෙන ගන්න (ඉගෙන ගෙන ආපහු එනවා සෙරොම වගෙ )
     
    • Like
    Reactions: Heisenberg

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,873
    1,805

    wenna athi...
    mama kiyanne igena gena aaye mehe ena un gana...family business eka baara ganna wge mehe ena un gana...
    unta ehe innwata wada lanakwa hondai...oya wge godak un yanne USA thamai
     
    • Like
    Reactions: dfgrendezvous

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,912
    8,094
    113
    Gotham City
    මෙහෙ නම් දක්ෂයෝ ඉන්නවා හැම ජාතියකම. මම විස්වාස කරන්නේ ඕනෑම ජාතියක හොද දක්ෂ මිනිස්සු ඉන්නවා. අපිට සමහර වෙලාවට එදිනෙද හම්බවෙන්නේ චාටර් කට්ටිය වෙන්න ඇති.
    ඕකට කියන්නෙ මචං නියම උගත්කම .
    සමහරු ඉන්නවා අර අපෙ රටෙ ඉන්නෙ හොටෙල්ස් වලට ගියහම වෙටර්ලාට සද්දෙ දාන ඊනියා උගත් වෘතිකයො.
    අන්න උනුත් වගෙ උනුත් ඉන්නවා .
    මට හම්බ උනා මගෙ ජොබ කරන තැන ලෝකෙ හැම ජාතියකම උන් වගෙ.
    ඕක මන් අත්විඳලා තියෙනව
    ඒත් ඩීසන්ට් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක හැදුණ ලෝකයක් දැක්ක හෝ තමන්ට වැඩිය උගත් මිනිහෙක් ආශ්‍රය කරපු මිනිහෙක් කවදාවත් මී හරක් වගෙ හැසිරෙන්නෙ නැහැ .

    wenna athi...
    mama kiyanne igena gena aaye mehe ena un gana...family business eka baara ganna wge mehe ena un gana...
    unta ehe innwata wada lanakwa hondai...oya wge godak un yanne USA thamai
    ඕ ඒක ඇත්ත. මොකද ඕසී ඩිග්‍රි වලට වැඩිය යු ඇස් ඩිග්‍රි වලට තැනක් තියෙනවානෙ ලොකෙ.
    ඒක නිසා ගොඩක් උන් යනවා යු ඇස්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    22,228
    11,431
    113
    ආශ්චර්යමත් රටක
    suddota suddo athare brown skin ekek yalu una kiyanne unge set eka athara u kon wena scene ekak tiyenne.tani taniyen freindly unata un tamange suudange group ekata ubawa ganne ne lesiyen uta chatar hinda.anith un bite karanwa curry yaluwek kiyala.
    Carry yaluwo katath inne. Eka akurai wenas oka mokakda 😜🤣🤣
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,726
    291
    83
    ඔසී වල මම දන්න හොස්පිටල් එකක් තියනව ඒකෙ ලොක්කා ලන්කාවෙ ඒකෙ දෙවනි ලොක්කත් ලන්කාවෙ ඉගෙන ගත්තු කෙනෙක් ඉ න්න ඩොස්තරල හතරෙන් තුනක් ම ලන්කාවෙන් ආපු කට්ටිය මුන් දෙන්න ගෙන්නන්නෙ .නර්ස්ල සුද්දියො ඉන්නෙ ෆුල් ෆිට් එකේ .ඒපැත්තෙ ලන්කාවෙ උන්ට තියෙන්නෙ මාර පිලිගැනීමක්. ඔක්කොම උගත්කමයි සල්ලි වලටයි යටයි ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    22,228
    11,431
    113
    ආශ්චර්යමත් රටක
    PHD එන set එක වෙනස්....උන් ඉතින් ලන්කාවෙත් cream එක වගේනේ...
    මම කිව්වේ බැචලර්ස් වගේ එන උන්...ඔසී එක්ක බලද්දි හොඳ සල්ලි කාරයෝ නෙමෙයිද එන්නේ? Business families wala wage un
    අඩෝ අර බඳින්න සෙට් කරන කතාව නම් ඉන්දියන් කතාවල වගේ...තනිකර බිස්නස් ඇග්‍රීමන්ට් එකක් :D
    Ubata weradila ban, US walata lankawe top class business karayo yanawa athi. Ausi wala nathuwath athi. Habai ban US wedipura yanne PhD karannayi, dv lottery set unamai, IT jobs walata yana ayai. Mama danna ayagen 98% k witara oya 3n ekakata tamai gihin tiyenne.

    Ekenuth godakma PhD. Apith ekka idala tiyenne e wage ayane. Apita loku businessmen la ekka connection na. Dan balapan awuruddakata lankawen 700k 800k dvlottery hambawela yanawa. Apith ekka hitapu yaluwek giya sathiye giya ehema. Tawa IT jobs karana aya. Lankawen temporary yawanawa projects walata. Samaharu gihin permanent ehe jobs set karan innawa. samaharu enawa yanawa. PhD karanna yana bahutarayak ehe settle wenawa mama danna ahala tiyena aya nam.

    Business karayek mama danna kenekta giye ape mama. But pora loku business karayek newei.

    ඔසී වල මම දන්න හොස්පිටල් එකක් තියනව ඒකෙ ලොක්කා ලන්කාවෙ ඒකෙ දෙවනි ලොක්කත් ලන්කාවෙ ඉගෙන ගත්තු කෙනෙක් ඉ න්න ඩොස්තරල හතරෙන් තුනක් ම ලන්කාවෙන් ආපු කට්ටිය මුන් දෙන්න ගෙන්නන්නෙ .නර්ස්ල සුද්දියො ඉන්නෙ ෆුල් ෆිට් එකේ .ඒපැත්තෙ ලන්කාවෙ උන්ට තියෙන්නෙ මාර පිලිගැනීමක්. ඔක්කොම උගත්කමයි සල්ලි වලටයි යටයි ...

    Yes. Doctors lata piliganeema nam tiyenawa. Lankawe unath suddagen salakeema tiyenawa. Mama eka hodatama dakala tiyenawa.
    ------ Post added on Mar 11, 2021 at 10:46 AM
     
    • Like
    Reactions: dfgrendezvous

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,195
    863
    113
    මාතර
    ඔසී වල මම දන්න හොස්පිටල් එකක් තියනව ඒකෙ ලොක්කා ලන්කාවෙ ඒකෙ දෙවනි ලොක්කත් ලන්කාවෙ ඉගෙන ගත්තු කෙනෙක් ඉ න්න ඩොස්තරල හතරෙන් තුනක් ම ලන්කාවෙන් ආපු කට්ටිය මුන් දෙන්න ගෙන්නන්නෙ .නර්ස්ල සුද්දියො ඉන්නෙ ෆුල් ෆිට් එකේ .ඒපැත්තෙ ලන්කාවෙ උන්ට තියෙන්නෙ මාර පිලිගැනීමක්. ඔක්කොම උගත්කමයි සල්ලි වලටයි යටයි ...
    campbelltown da?
     
    ahhh na bn oya yana un apita penneth na....kotinma ape zone wala un naha....
    india ehema supiri salli karayo yanne US mama hitanne....un gihin enawa....
    PHD ehemath yanne api danna unne....mama kiyanne me apita kittu wennath bari supirima salli karayo gana...e wage un oz nemei godak yanne....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,912
    8,094
    113
    Gotham City
    ඔසී වල මම දන්න හොස්පිටල් එකක් තියනව ඒකෙ ලොක්කා ලන්කාවෙ ඒකෙ දෙවනි ලොක්කත් ලන්කාවෙ ඉගෙන ගත්තු කෙනෙක් ඉ න්න ඩොස්තරල හතරෙන් තුනක් ම ලන්කාවෙන් ආපු කට්ටිය මුන් දෙන්න ගෙන්නන්නෙ .නර්ස්ල සුද්දියො ඉන්නෙ ෆුල් ෆිට් එකේ .ඒපැත්තෙ ලන්කාවෙ උන්ට තියෙන්නෙ මාර පිලිගැනීමක්. ඔක්කොම උගත්කමයි සල්ලි වලටයි යටයි ...
    මෙහෙමයි ඔය වෘතියට තියෙන පිළිගැනීම හො වෙනත් ස්කිල් එකක් තියෙනවානම් ඒ ස්කිල් එක සුද්දන්ට අවශ්‍යම දෙයක් නම් ඔන්න තැනක් දෙනවා .

    මන් කටාර් වල වැඩ කරපු තැන කුරියර් කම්පැණි එකක්.
    ඇසොස් කියලා බ්‍රැන්ඩ් එකක් අපි හැන්ඩ්ල් කරා.
    මම තමා ඒ සෙරොම හැන්ඩ්ල් කරෙ.
    ඔඩර් කරපු පැකෙජ් එක එනවා කිව්වහම කොයි ජාතියෙ එකෙක්ට උනත් මාර ලොකු දෙයක් .
    ඉතිං ඒ ASOS බ්‍රැන්ඩ් එක ඔර්ඩර් කරන්නෙ සුද්දො තනිකරම .
    උන්ගෙන් මට මාරම සැලකිලි .
    පැකෙජ් එක එන්නෙ කොයි වෙලාවෙද ? කස්ටම් එකෙ හෙල්ඩ් වෙලාද ?
    ඉතිං උන්ගෙ වැඩෙ හරියට කරලා දුන්නොත් උන් වඳින්නෙ නැති ටික විතරයි .

    අපෙ කම්පැණි එක තමා අඩුම එක්ස්පොර්ට් රෙටිංස් තිබ්බෙ.
    සමහර ෆ්‍රෙන්ඩ්ලි සුද්දන්ට මන් තවත් රෙටිං අඩු කරලා පැජෙජස් එස්ක්පොර්ට් කරලා තියෙනවා.
    ඉතිං උන් මට වඳින්නෙ නැති ටික විතරයි .

    අනික මගෙ වාසගම පෘතුගීසි වාසගමක්.
    මතක තියාගන්නත් ලේසි.
    ඒක නිසා උන් මාවම තමා හොයන්නෙ .

    හැබැයි එහෙමයි කියලා උන් අපි එක්ක ඩ්‍රින්ක්ස් දාන්න ,මාළු අල්ලන්න යන්න ,ට්‍රිප් යන්න සෙට් වෙන්නෙ නැහැ .
    ඒක වෙනම සීන් එකක් .
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,598
    1
    2,437
    113
    පිස්සුද බන් ඔසී යන උන්ට වැඩිය අනාථ සිංහළු යූ කේ යූ එස් වලත් ඉන්නවා

    ඌ ඇස් වල ඉන්නවා පී ච් ඩී සෙට් එක .
    ලංකාවෙ අයි ටි කම්පැණිස් වල කම්පැණි එක තෲ පැන්න අය (වර්තුසා ,සිස්කො ලැබ්ස් එහෙම )
    ඒ වගෙම අනික් පෙල පැනලා ඉන්න උන් ටික.

    සුපිරි සල්ලිකාරයො තමන්ගෙ රට දාලා යන්නෙ නැහැ බන් කොයි රටෙ උනත්.

    උන් රට යන්නෙ

    එක්කො ට්‍රැවල් කරන්න
    එක්කො හොඳ හොස්පිටල් එකකට බෙහෙතක් හේතක් ගන්න .
    එක්කො ඉගෙන ගන්න (ඉගෙන ගෙන ආපහු එනවා සෙරොම වගෙ )
    Lankawe ewilla karanna honda job ekak thiyanawanm godak aya lankawata enawa. USA/AUS/UK phd karapu bahutharayak lankawe enawa mehe senior lecurer post hambunoth. Mokada Permit thiyanawa, 2.5lak government salary eka thiyanawa with allowances. Mehe ewith karanna tharam honda job ekak neththam enne na.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,873
    1,805
    113
    මෙහෙමයි ඔය වෘතියට තියෙන පිළිගැනීම හො වෙනත් ස්කිල් එකක් තියෙනවානම් ඒ ස්කිල් එක සුද්දන්ට අවශ්‍යම දෙයක් නම් ඔන්න තැනක් දෙනවා .

    මන් කටාර් වල වැඩ කරපු තැන කුරියර් කම්පැණි එකක්.
    ඇසොස් කියලා බ්‍රැන්ඩ් එකක් අපි හැන්ඩ්ල් කරා.
    මම තමා ඒ සෙරොම හැන්ඩ්ල් කරෙ.
    ඔඩර් කරපු පැකෙජ් එක එනවා කිව්වහම කොයි ජාතියෙ එකෙක්ට උනත් මාර ලොකු දෙයක් .
    ඉතිං ඒ ASOS බ්‍රැන්ඩ් එක ඔර්ඩර් කරන්නෙ සුද්දො තනිකරම .
    උන්ගෙන් මට මාරම සැලකිලි .
    පැකෙජ් එක එන්නෙ කොයි වෙලාවෙද ? කස්ටම් එකෙ හෙල්ඩ් වෙලාද ?
    ඉතිං උන්ගෙ වැඩෙ හරියට කරලා දුන්නොත් උන් වඳින්නෙ නැති ටික විතරයි .

    අපෙ කම්පැණි එක තමා අඩුම එක්ස්පොර්ට් රෙටිංස් තිබ්බෙ.
    සමහර ෆ්‍රෙන්ඩ්ලි සුද්දන්ට මන් තවත් රෙටිං අඩු කරලා පැජෙජස් එස්ක්පොර්ට් කරලා තියෙනවා.
    ඉතිං උන් මට වඳින්නෙ නැති ටික විතරයි .

    ඔතනින් තමා පොඩ්ඩක් චොර උනෙ.
    අනික මගෙ වාසගම පෘතුගීසි වාසගමක්.
    මතක තියාගන්නත් ලේසි.
    ඒක නිසා උන් මාවම තමා හොයන්නෙ .

    හැබැයි එහෙමයි කියලා උන් අපි එක්ක ඩ්‍රින්ක්ස් දාන්න ,මාළු අල්ලන්න යන්න ,ට්‍රිප් යන්න සෙට් වෙන්නෙ නැහැ .
    ඒක වෙනම සීන් එකක් .
    ASOS kiyanne retalier kenek neh? oken maath order karanawa habai :P