ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    10,912
    8,094
    113
    Gotham City
    ASOS kiyanne retalier kenek neh? oken maath order karanawa habai :P
    ඔව් බන් පවුම් දෙතුන් සීයෙන් එහා දවස ගානෙ ඔර්ඩර් කරන උන් හිටියා.
    ඒ වගෙම එනවට වඩා වෙගෙන් රිටර්න් වෙනවා.
    තනිකරම කුණුගොඩවල් .
    කටාර් වල ඕක ගොඩක් ඔඩර් කරෙ යුරොපියන්ලා සහ ලොකල් උන් .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,225
    11,429
    113
    ආශ්චර්යමත් රටක
    ahhh na bn oya yana un apita penneth na....kotinma ape zone wala un naha....
    india ehema supiri salli karayo yanne US mama hitanne....un gihin enawa....
    PHD ehemath yanne api danna unne....mama kiyanne me apita kittu wennath bari supirima salli karayo gana...e wage un oz nemei godak yanne....
    Ow eke nam attak tiyenawa. Danna un wediya nati unata dakala tiyenawa.
     
    • Like
    Reactions: dfgrendezvous

    porapol

    Well-known member
  • Apr 16, 2014
    843
    271
    63
    lankaawen rata giya un thamange target 1 achieve karagena apahu lankaawatama awith thamangema business 1k patan gannawanam unuth goda apith goda.
     
    • Like
    Reactions: dfgrendezvous

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    6,682
    2,227
    113
    අපෝ එහෙම එකක් නෑ. එහේ බෝන් ලංකාවෙ උන් ඉතින් සුද්දො එක්ක තමා ඉන්නෙ. හැබැයි ඉතින් ඉමිග්‍රන්ට්ස්ල සෙට් වෙනව අඩුයි මොකද ගොඩක් උන්ට කඩ්ඩ බෑ. ඒ උනාට උඹ කෑම්පින් ඕෆ් රෝඩින් කරනව නං සුද්දො එක්ක සෙට් වෙනවා නිතරම.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    889
    540
    93
    ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?
    ලංකාවේ කුහක ගොඩේ උන් එක්ක ඉන්න බැහැ කියලා නේ ගියේ ගොඩක් අය.
    හැබැයි facebook බැලුවොත් ඉන්නෙම ලංකාවේ උන් එක්ක. ට්‍රිප් යන්නෙත් ලංකාවේ උන් එක්ක, පාටි දාන්නේ ලංකාවේ උන් එක්ක.
    ආසාවකට වෙන ජාතියක පොරක් හොයාගන්න අමාරුයි උන්ගේ පින්තුර වල. ලංකාවේ උන්ව ගණන් ගන්නේ නැද්ද?
    ithin othanama uththare thiyanawane.... kuhaka un gode inna bari ewun tikane giye...
    eka aththe wahanne eka jathiiye kurullo. ithin kuhaka un gode inna asa nathi lankan ewun ausi waladi ekata set wenawa. harima saralai ...
     

    cancer apeksha

    Junior member
  • Oct 12, 2020
    43
    31
    18
    අපෝ එහෙම එකක් නෑ. එහේ බෝන් ලංකාවෙ උන් ඉතින් සුද්දො එක්ක තමා ඉන්නෙ. හැබැයි ඉතින් ඉමිග්‍රන්ට්ස්ල සෙට් වෙනව අඩුයි මොකද ගොඩක් උන්ට කඩ්ඩ බෑ. ඒ උනාට උඹ කෑම්පින් ඕෆ් රෝඩින් කරනව නං සුද්දො එක්ක සෙට් වෙනවා නිතරම. YouTube gutd grip
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    6,682
    2,227
    113
    @cancer apeksha
    නොදකින් GU පැට්‍රොල්. ගන්නව නං GQ එකක් ගනින්.
    tenor.gif
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,726
    291
    83
    lankaawen rata giya un thamange target 1 achieve karagena apahu lankaawatama awith thamangema business 1k patan gannawanam unuth goda apith goda.
    ලන්කාවෙ බුසිනස් කරන්න රටඉදන් ආපු කෙනෙක්ට අමාරුඉ බන්. ලන්කාවෙ ඉන්නෙ හොරු ,අනුන්ගෙ නාඩිය ගලවන කාලකන්නි. මම අදුරන දෙමල මනුස්සයෙක් මලයාසියාවෙ අවුරුදු ගානක් වැඩකරල ඇවිල්ල හොද ලොකේෂන් එකක කඩයක් දැම්ම තිරිකුනාමලය හරියෙ උගෙ නෑඩ්දෑයො යාලුවොන්ගෙ කීම අහල මූ කඩය සුපිරි වෙලද සලක් කරා a/c කලා බඩු ගනන් වැඩි කලා බලන් ඉදිද්දි කඩේ වැටුන බන්.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,397
    1,563
    113
    ඔව් බන් පවුම් දෙතුන් සීයෙන් එහා දවස ගානෙ ඔර්ඩර් කරන උන් හිටියා.
    ඒ වගෙම එනවට වඩා වෙගෙන් රිටර්න් වෙනවා.
    තනිකරම කුණුගොඩවල් .
    කටාර් වල ඕක ගොඩක් ඔඩර් කරෙ යුරොපියන්ලා සහ ලොකල් උන් .

    Qatar wala local ungen salakili kohomada ban lankawe unta?

    ලන්කාවෙ බුසිනස් කරන්න රටඉදන් ආපු කෙනෙක්ට අමාරුඉ බන්. ලන්කාවෙ ඉන්නෙ හොරු ,අනුන්ගෙ නාඩිය ගලවන කාලකන්නි. මම අදුරන දෙමල මනුස්සයෙක් මලයාසියාවෙ අවුරුදු ගානක් වැඩකරල ඇවිල්ල හොද ලොකේෂන් එකක කඩයක් දැම්ම තිරිකුනාමලය හරියෙ උගෙ නෑඩ්දෑයො යාලුවොන්ගෙ කීම අහල මූ කඩය සුපිරි වෙලද සලක් කරා a/c කලා බඩු ගනන් වැඩි කලා බලන් ඉදිද්දි කඩේ වැටුන බන්.

    Eka nan aththa ban. Umbe yaluwath habayi gonek anun kiyana ewa ahuwata.
     
    • Like
    Reactions: asylum

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,912
    8,094
    113
    Gotham City
    Qatar wala local ungen salakili kohomada ban lankawe unta?
    ලොකල් උන්ගෙන් කියන්නෙ මෙහෙමයි .

    සවුත් ඒෂියන්ස් අනික් රටවල් වල උන්ට සාපෙක්ෂව අපිට සැලකිල්ලක් තියෙනවා.
    එතකොට අනික් අරාබි රටවල් වල උන්ට සාපෙක්ෂවත් අපිට සැලකිල්ලක් තියෙනවා.
    ගැටළුව හමෙ පාට .මොකද අල්ලපු රටෙයි අපෙයි පෙනුම එක වගෙ නිසා අල්ලපු රටෙ උන්ට තියෙන අකමැත්ත අපෙ පිටිනුත් යනවා.

    ලොකල් උන් කැමති නැහැ අනික් අරාබි රටවල් (ඊජිප්ට්, සිරියන් ) වල උන්ට .ඒත් උන් එන්නෙ අරාබියෙන් වැඩ කරන්න කවුරුත් නැහැ නෙ ?
    අරාබි තමා උන්ගෙ වෙපන් එක .මන් කිව්වෙ ඊජිප්ට්, සිරියන් හාල්පාරුවන්ගෙ.
    ඉතිං පොලීසි වල ,ලීගල් සර්විසස් වල ගොඩක් ඉන්නෙ ඔය රටවල් වල උන්.

    ලෝකල් උන්ගෙ උගත් නූගත් වශයෙන් බෙදන්න පුළුවන් .
    ගොඩක් උගත් මිනිස්සු පිස්සො වගෙ හැසිරෙන්නෙ නැහැ.
    අළුත් කොල්ලො කෙල්ලො එහෙම මාරම හොඳයි .
    සමහරක් ශේක් ෆැමිලීස් වල උන් පවා අමතන්නෙ බ්‍රදර් කියලා .

    ලොකල් උන් නම් සිරාම ඩයල් තමා මට සෙට් උනෙ.
    එහෙන් මෙහෙන් හාල්පාරුවෙක් දෙන්නෙක් ඉන්නවා.

    ස්පොන්සර් ශේක් කෙනෙක් නම් පොලිසියත් නැවෙනව.
    මන් කලින් වැඩ කරපු තැන ස්පොන්සර් තමා ඒ රටටම ටොයොටා වාහන ගෙන්වන්නෙ.
    පොලිසියට තියෙන්නෙත් ටොයොටා ලැන්ඩ් කෲසර් .
    ඉතිං මගෙ ස්පොන්සර් ගෙ නම් කිව්වහම් පොලිසියෙනුත් මාර සැලකිල්ල මට.

    සමස්ථය ගත්තොත් හොඳ මිනිස්සු හැමජාතියෙකම ඉන්නවා.
    එත් අපිට සෙට් වෙන්නෙ හාල්පාරුවන්ව. මොකද උන් බහුතරය නිසා.

    සෙරොම තියෙන්නෙ තමන්ගෙ අතෙ.
    තමන් කොච්චර දැනුවත්ද ? පෞර්ෂය තියෙනවද ?
    නීතියට ගරු කරගෙන ජීවත් වෙනවද කියන එක මත ගොඩාක් දෙවල් තීරණය වෙනවා.

    මම අපෙ උන් එක්ක ඉන්න අකමැති පෞද්ගලිකව.
    ඒ නිසාම තමා මම ශේප් එකෙ ඇදගෙන ගියෙ.
     

    Common man

    Active member
  • Apr 22, 2018
    157
    121
    43
    මම අත්දැකීමෙන් දැනගත්ත දෙයක් සුද්දො පැන පැන කතාකරන්වාට කැමති නෑ. පාඩුවෙ වැඩේ කරගෙන ඉදලා ඔන දේට විතරක් කතා කලාම උන් ට උනත් පොඩි attention එකක් එන්වා අපි ගැන. අපේ පාට හම තියන උන්ගෙ හෙන කියවිල්ල නිසා වෙන්න ඇති එහෙම වෙලා තියෙන්නෙ.

    අනික උන් මම හිතන්නෙ වෙලාවට genuine වැඩ කරන්න කැමති. මොක්ද දවසක් මගෙ ලග හිටපු සුද්දෙක් වැඩ කරපු machine එක කැඩිලා ඒක හදන්න එනකන් නිකන් ඉන්න බෑ කියල මූ sign off වෙලා ගියා. අපි එහෙම නම් පැය ගානට පඩි ගෙවන නිසා ඔහෙ ඉන්නවා නෙ නිකන්ම හදන්න එනකන් කියලා.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    621
    311
    63
    Lankawata lankawe unta bana bana ehe un innema lankawe un ekka bn. Unta help eka danneth e kuhaka rate un. Karikan karanneth un. Apo ausi inna yakkha puthungen 80% kuhaka, selfish, thaman goda yana path ekata support ekak wenawanam witharakma wena unta help karana ponna siwallu.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    5,315
    2,271
    113
    Kandy
    ආපහු ලංකාවට එන්න, රට හදන්න බලං මේකෙම කී දෙනෙක් දඟලනවද. රට ඉඳගෙන ලංකාවෙ මිනිස්සු විතරක් නෙමෙයි ලක්කාවෙ ෆොරම් එකක් වත් අතාරින්න කැමති නෑ.