ලංකාවෙ ඉදල ඉතාලියට සල්ලි

emoji diaries

Well-known member
  • May 26, 2020
    10,358
    32,427
    113
    Homagama
    මම සම්පත් එකෙන් පිටරට වලදී සල්ලි අරන් තියෙනවා, කඩ වල ගෙවලත් තියෙනවා... තාම නම් අවුලක් වෙලා නෑ :yes:

    නියම බැංකුව. මටත් අවුලක් වෙලා නැ කවදාවත්ම.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,308
    3,707
    113
    out of fucked up land
    මම සම්පත් එකෙන් පිටරට වලදී සල්ලි අරන් තියෙනවා, කඩ වල ගෙවලත් තියෙනවා... තාම නම් අවුලක් වෙලා නෑ :yes:
    Mamath awa kale use kara. Unta rata yanda kalin kiyanda one manthaka widiyata.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,308
    3,707
    113
    out of fucked up land
    mama October indan hama masema LKR to GBP gaththa transferwise.
    Fuding your LKR account from your own account and exchange to GBP? I guess this should be possible.

    එහෙම ඕනා නැ දැන්. අහලා නැති රටවලටත් සම්පත් වැඩ
    Again, no idea what happens over there. ¯\_(ツ)_/¯
    ------ Post added on Feb 4, 2021 at 2:37 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    20,326
    25,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කමර්ෂල් ලක්ෂ 2ද කොහෙද නේද ලිමිට්. ඒ ලිමිට් තුල ගන්න පුලුවන්නේ බං.

    රට ඉන්නකොට මොන ලිමිට්ද.😳 බැංකුවලින් ගෙදරට කෝල්කරනවයි මල විකාරයක් වුනා. 😶
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,392
    7,168
    113
    HNB accounts 4 kin, laksha 65k adda masekata laksha 4-5 gaane per account. denata 3-4 yrs walata kalin. Sampath, commercial nam weda kare ne.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,098
    490
    83
    Colombo
    ITALY මොන CITY එකටද සල්ලි සෙට් කරන්න ඕනෙ කියන්න.. බලලා කෙනෙක් සෙට් කරන්නන්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,165
    113
    panadura
    mama October indan hama masema LKR to GBP gaththa transferwise.
    Mokakda bank card eka?rate kohomada?
    පුලුවන්. මෙහෙමයි. හලාවත මිගමුව පැත්තේ ඉන්නවා ඕනාතරම් සල්ලි ගෙන්නන යවන ඒජන්සි. ඒ හරහා ඉතාම ලාබ පොලි අනුපාතිකයකට යවන්න පුලුවන්. ඊයේ යාලුවෙක් euro 2000ක් යැව්වා 236 ගානේ. එලිිිිිිිිියේ 239ක් . ලාබයි


    තව සමාජේ ගැන ඉගෙනගන්නවෙයි
    ------ Post added on Feb 4, 2021 at 2:23 AM


    මොකක්ද බං ඔය බ්ලොක් කරන බැංකු? අවුරුදු ගානක් එහෙට මෙහෙට යවනවා කවදාවත් බ්ලොක් කරලා නැ
    ------ Post added on Feb 4, 2021 at 2:24 AM
    Uba rata yawana un athe yawanawada?wena electronic method ekak nadda?
    transferwise ,,aurudu 2kaka idan yawanawa,,kisi aulak neh,,limit 1k nehe,,,n=boru kata
    Mokakda bank card eka?
    HNB accounts 4 kin, laksha 65k adda masekata laksha 4-5 gaane per account. denata 3-4 yrs walata kalin. Sampath, commercial nam weda kare ne.
    Eur to lkr awlk nathuwa athi.mn ahanne lkr to eur
    ITALY මොන CITY එකටද සල්ලි සෙට් කරන්න ඕනෙ කියන්න.. බලලා කෙනෙක් සෙට් කරන්නන්.
    mn om ekak dannam
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,358
    32,427
    113
    Homagama
    Uba rata yawana un athe yawanawada?wena electronic method ekak nadda?

    කවුද බං රටයවන අය අතේ යවන්නේ? පිස්සුවක් ඇතැ. මේක වෙන්නේ සල්ලි යවන ඒජන්සි හරහා. හිතමු නාපොලි කියලා. එහේ පයින් ගැහුවත් සියක් විතර ලංකාවට සල්ලි එවන තැන් තියනවා. ඒවා වලට තමා සල්ලි යවන්නේ. උබ මෙහෙන් උන් කියන බැංකුවට සල්ලි දැම්මාම උබ එහෙන් සල්ලි ගත්තැකි. ඉතාලියේ හැම සිටි එ⁣කේම ඔයවගේ තැන් සියගනන් තියනවා

    Commercial Bank
    LKR to GBP rate එක වෙනස් වෙන හැටියට වෙනස් වෙනවා ඉතිං නිතර නිතර.
    https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates

    ☝️☝️ මේකේ තියන ගණන් තමයි.​

    කමර්ෂල් පාවිච්චි කරන්න එපා බං. ගනන් උන්ගේ සතයක් හරි
    ------ Post added on Feb 4, 2021 at 1:39 PM
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,308
    3,707
    113
    out of fucked up land
    • Haha
    Reactions: LINDA_ADERSON_22