මේ කොල්ලගෙ ගෙදර සීයා නැතිවුනා ඊයෙඅවු 35 වගේ ඇති. එයාට සෝෂල් පෝබියා
මිනිස්සුන්ට බයයි. සවස යන්නෙ කොන්ඩෙ කපන්නත් පාරෙ මිනිස්සු අඩු වෙලාවක් බලල.
මට ගොඩක් බයයි.
ඊයෙ මං ස්කූටියෙ යද්දි එයා බයිසිකලයෙන් එනවා. මාව දැක්ක ගමන් බයිසිකලේ පාර අයිනට දාලා දුවලා ගිහින් ලයිට් කණුවක් පිටිපස්සෙ හැන්ගුනා.
මූ මිනිස්සුන්ට බය නිසා කාමරේට වෙලා ඉදලා
ගමේ නාකියෙක් කාමරේට ගිහින් ඌට බැනල " ආ මනමාලයා ලැජ්ජ නොවී වරෙන් එලියට ගෙට වෙලා ඉන්නෙ නැතිව බ්ලා බ්ලා බ්ලා " ඕක ඇහුන අනිත් උන්ටත් හෙන සීන් එක. තැන් තැන්වල ඌට බනිනව හුටු හුටු ගගා.
සෝෂල් පෝබිය තියන උන්ගෙ ජීවිතේ නොවටිනා ගානට දාල හැසිරෙන්නෙ. උන්ට අත දෙන්නෙ නෑ. කැපිලි දාල පොරවල් වෙන්න දගලන්නෙ