ලංකාවෙ කන්න නෑ,අරක නෑ,මේක නෑ අාර්ථිකය වැටිලා කියන හැත්ත බලපියව් අැස් අැරලා...👀

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    9,539
    10,201
    113
    日本
    ජහපාළුවෝ තම්බින්ට ෆුක දීල බෝම්බ ගහනකන් බලන් ඉඳල ටුවරිසම් 0 ට බස්සල, මහ බැංකුවත් හොරා කාපු රට කොරෝනා වසංගතෙත් ඵක්ක මේ අාණ්ඩුව බාර ගත්තේ..ඒ වගේ රටක් වෙන රටවල් ඵක්ක බලනකොට මෙහෙම තියෙන ඵකත් ලොකු දෙයක්..හැම රටකම මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා මේ දවස්වල..ලෝක වසංගතයක් වෙලාවක ලංකාවේ බලු විපක්ෂයේ උන් බලන්නේ පච හලලා අාණ්ඩුව තවත් වට්ටන්න.


    mCRMCUa.jpeg

    015Hm5O.jpeg

    2mh0a3f.jpeg

    JMxuoPi.jpeg

    49t9ZMr.png
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,023
    613
    113
    ලංකාවේ tourism නැතත් Import = Export + Foreign remittance.
    ණය ගෙවන්න ගියාම තමා සල්ලි නැත්තේ. ණය අරගෙනත් තියෙන්නේ ප්‍රතිලාභයක් නැති තමන්ගේ පවුද්ගලික ප්‍රති රුපය නංවන්න කරපු වියාපෘති වලට. එවලින් අදායමක් නෑ. (highway ඇරෙන්න)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,230
    1
    13,591
    113
    ඔච්චර තමා තොපි දන්නේ..
    තොපි පඹයෙක් ගෙනාවෙ බෝම්බ ගහපු එවුන්ව අල්ලල, යහපාලුවො විනාස කරපු රට හදනව කියල නේද? අඩුගානෙ බෝම්බ ගහපු එකෙක් ඇල්ලුවද?

    ඕව කියල මිනිස්සු රවට්ටන්න බෑ. පඹයා ෆේල් @N A K A M U R A
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,264
    1,436
    113
    තොපි පඹයෙක් ගෙනාවෙ බෝම්බ ගහපු එවුන්ව අල්ලල, යහපාලුවො විනාස කරපු රට හදනව කියල නේද? අඩුගානෙ බෝම්බ ගහපු එකෙක් ඇල්ලුවද?

    ඕව කියල මිනිස්සු රවට්ටන්න බෑ. පඹයා ෆේල් @N A K A M U R A
    හරි බන් එල අනුර පාස් :lol::lol::lol::lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    8,443
    8,128
    113
    සේදවත්ත
    කන්න කැම තියනව යකො උයාගන්න ගැස් නැ තෝ කියන්නේ අමුවෙන් කන්න කිලදල හිකනලෝ. පොලිමේ ඉදලත් දැන් දවස් තුනක් ගන්න බැරි උනාම හුම්ත. මොන කාලකන්නි ආන්ඩුවක්ද මේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    16,723
    46,609
    113
    එකමත් එක රටක
    ආ තව අපි වගේ හොබ්බෙන් ගිය රටවල් තියනව කියලද ඔය කියන්නේ ? :rofl:
    ඕක චන්දෙට කලින් කිව්වේ නෑ නේ. කිව්වෙම සිංගප්පුරුව වගේ කරනවා, පුටින් වෙන්නම් , ලික් වාන් යූ වෙන්නම් කියලා නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,230
    1
    13,591
    113
    මින්ස්සුන්ට කන්න නෑ. සෝෂල් මීඩියා කුලියට ලියන පොන්නයන්ට ගෙවන්න සල්ලි තියනව.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,230
    1
    13,591
    113
    පල ගොනා ගිහින් සජිත්ගෙ ලොවපන්
    නාකි මයිනගෙ ලොවන ගමන්ද ඉන්නෙ? අනුන්ගෙ පෝස්ට් වල පුක නොදී පලයන් පොන්නයා
     
    • Like
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,384
    9,656
    113
    ජහපාළුවෝ තම්බින්ට ෆුක දීල බෝම්බ ගහනකන් බලන් ඉඳල ටුවරිසම් 0 ට බස්සල, මහ බැංකුවත් හොරා කාපු රට කොරෝනා වසංගතෙත් ඵක්ක මේ අාණ්ඩුව බාර ගත්තේ..ඒ වගේ රටක් වෙන රටවල් ඵක්ක බලනකොට මෙහෙම තියෙන ඵකත් ලොකු දෙයක්..හැම රටකම මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා මේ දවස්වල..ලෝක වසංගතයක් වෙලාවක ලංකාවේ බලු විපක්ෂයේ උන් බලන්නේ පච හලලා අාණ්ඩුව තවත් වට්ටන්න.


    mCRMCUa.jpeg

    015Hm5O.jpeg

    2mh0a3f.jpeg

    JMxuoPi.jpeg

    49t9ZMr.png


    ගොං බුරුවෙක්. අපේ රටට අමාරුනම්, අපිට බඩු ගනන් නම්, ගන්න නැත්තම් වෙන රටවල ඊට වඩා අමාරුයි කිව්ව කියලා අපේ බඩවල් පිරෙනවාද වේම්සාවෝ..
    මොන පොම්න කතාවක්ද ඒ.