හතර විලි ලැජ්ජාවයි නම් තමයි, හැබැයි දැන් ඒකත් adventure එකක් කරගන්න පොරවල් එනවා නේද? විශේෂයෙන්ම ලොකු හෝටල් පැත්තක දාලා පොඩි ගෙස්ට්වල ඉන්න එන backpacking ටයිප් එකේ පොරවල්.
අපේ නෑදෑ බුවෙක්ගෙ ගෙස්ට් එකක් තියෙනවා. ඇවිත් ඉන්න කපල් එකක් ටවුමෙ රවුමක් දාලා එනකොට කොහෙද කඩේකින් දර මිටි වගයක් ගෙනත්. දැන් garden එකේ ලිපක් බැඳලා උයන්න සෙට් කරලා දෙන්න කිව්වාලු. පට්ට ආතල් ඕයි.
එහෙ ජෙනියක් තියෙනවා, කනෙක්ෂන් නිසා ඩීසල් හොයා ගන්නත් අවුලක් නෑලු. හැබැයි හවස ලයිට් කපපු වෙලාවෙ උන් උන්ගෙ කාමරේ ලයිට් එහෙම off කරගෙන, ඉටිපන්දම් වගයක් ගහගෙන එළියෙ වාඩි වෙලාලු හිටියේ.
ජෝක් එකට වගේ පොරට ගෑස් පෝලිමෙත් ඉඳලා බලන්ඩ කිව්වාලු. දැන් හෙට ඒකටත් සෙට් වෙන්ඩලු යන්නෙ. වැඩෙත් හොඳයි, නැත්නම් අරකෙ වැඩට ඉන්න පොරක් ඕකට පෝලිමේ ඉන්ඩ එපැයි. උන් ඒකෙන් ෆන් එකක් ගන්නවා නම්, ගෑස් එකත් ගෙනත් දෙනවා නම් මොකද ඉතින්.
මම බලන්නම් ඩෑල් එක ගෑස් එක උස්සගෙන යන වෙලාවෙ හරි, පෝලිමේ ඉද්දි හරි වීඩියෝ එකක් එහෙම ඉල්ල ගන්ඩ. සීන් එක කියන්නෙ මුන් වැඩිය ජනප්රිය වෙනවාට කැමති නැහැලු. ඉතින් ඕක social media දාලා මුන් ගොසිප් එකක් වුණොත් උන්ගෙ නිදහසට කේස් යන ලයින් එකක් තියෙන්නෙ.
මොනවා වුණත් මේකෙන් තේරෙන එක දෙයක් තියෙනවා බං. උන්ටත් තේරෙනවා බං අපි කන කට්ට. ඉතින් එන උන් අතරෙ තමන්ට පහසුකම් නෑ කියලා රටටත් බැනලා කලින් යන එවුන් වගේම, දුකම කොයි තරම් සතුටක්දෝ කියලා මේක අපිත් එක්කම බෙදාගෙන, ඒකත් adventure එකක් කරගන්න ඩයලුත් නැතිව නෙවෙයි.
කොච්චර ජෝක් එකක් වගේ පෙනුනත් මේවා ප්රමෝට් කරන්ඩ පුළුවන් යකෝ. හරියට කරොත් මේවාත් හම්බ කරන්ඩ පුළුවන් වැඩ.
අපි මොන තරම් කෙළවෙනවා වගේ හිතාගෙන හිටියත් කොහෙන් හරි අල්ලගන්න දෙයක් සෙට් වෙනවා බං. පට්ට epiphany එකක ඉන්නෙ දැන්.

Last edited: