ලංකාවෙ තියෙන ප්‍රශ්නත් එක්ක පට්ටම adventure tourism සීන් එකක් පටන් අරන් බං 🤣🤣🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,889
    113
    34
    Moratuwa
    www.facebook.com
    හතර විලි ලැජ්ජාවයි නම් තමයි, හැබැයි දැන් ඒකත් adventure එකක් කරගන්න පොරවල් එනවා නේද? විශේෂයෙන්ම ලොකු හෝටල් පැත්තක දාලා පොඩි ගෙස්ට්වල ඉන්න එන backpacking ටයිප් එකේ පොරවල්.

    අපේ නෑදෑ බුවෙක්ගෙ ගෙස්ට් එකක් තියෙනවා. ඇවිත් ඉන්න කපල් එකක් ටවුමෙ රවුමක් දාලා එනකොට කොහෙද කඩේකින් දර මිටි වගයක් ගෙනත්. දැන් garden එකේ ලිපක් බැඳලා උයන්න සෙට් කරලා දෙන්න කිව්වාලු. පට්ට ආතල් ඕයි.

    එහෙ ජෙනියක් තියෙනවා, කනෙක්ෂන් නිසා ඩීසල් හොයා ගන්නත් අවුලක් නෑලු. හැබැයි හවස ලයිට් කපපු වෙලාවෙ උන් උන්ගෙ කාමරේ ලයිට් එහෙම off කරගෙන, ඉටිපන්දම් වගයක් ගහගෙන එළියෙ වාඩි වෙලාලු හිටියේ.

    ජෝක් එකට වගේ පොරට ගෑස් පෝලිමෙත් ඉඳලා බලන්ඩ කිව්වාලු. දැන් හෙට ඒකටත් සෙට් වෙන්ඩලු යන්නෙ. වැඩෙත් හොඳයි, නැත්නම් අරකෙ වැඩට ඉන්න පොරක් ඕකට පෝලිමේ ඉන්ඩ එපැයි. උන් ඒකෙන් ෆන් එකක් ගන්නවා නම්, ගෑස් එකත් ගෙනත් දෙනවා නම් මොකද ඉතින්.

    මම බලන්නම් ඩෑල් එක ගෑස් එක උස්සගෙන යන වෙලාවෙ හරි, පෝලිමේ ඉද්දි හරි වීඩියෝ එකක් එහෙම ඉල්ල ගන්ඩ. සීන් එක කියන්නෙ මුන් වැඩිය ජනප්‍රිය වෙනවාට කැමති නැහැලු. ඉතින් ඕක social media දාලා මුන් ගොසිප් එකක් වුණොත් උන්ගෙ නිදහසට කේස් යන ලයින් එකක් තියෙන්නෙ.

    මොනවා වුණත් මේකෙන් තේරෙන එක දෙයක් තියෙනවා බං. උන්ටත් තේරෙනවා බං අපි කන කට්ට. ඉතින් එන උන් අතරෙ තමන්ට පහසුකම් නෑ කියලා රටටත් බැනලා කලින් යන එවුන් වගේම, දුකම කොයි තරම් සතුටක්දෝ කියලා මේක අපිත් එක්කම බෙදාගෙන, ඒකත් adventure එකක් කරගන්න ඩයලුත් නැතිව නෙවෙයි.

    කොච්චර ජෝක් එකක් වගේ පෙනුනත් මේවා ප්‍රමෝට් කරන්ඩ පුළුවන් යකෝ. හරියට කරොත් මේවාත් හම්බ කරන්ඩ පුළුවන් වැඩ. 😍

    අපි මොන තරම් කෙළවෙනවා වගේ හිතාගෙන හිටියත් කොහෙන් හරි අල්ලගන්න දෙයක් සෙට් වෙනවා බං. පට්ට epiphany එකක ඉන්නෙ දැන්. ❤️
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,557
    113
    ගොඩක් සුද්දො ලයිෆ් ස්ටයිල් එක එපා වෙලා බං ඉන්නෙ. මිනිමලිස්ට් වගේ සීන් වලට උන් හෙනට ආසයි. අපිත් එක්ක වැඩ කරන එකෙකුත් ගිහින් ඇවිත් කියෝනව ඉවරයක් නෑ. පට්ටලු. වැවක් අයිනෙ රා කට්ටක් එහෙම ගහල පොර.
     
    • Like
    Reactions: Indrajith Gamage

    එ්ක තමයි බං. අපි මෙහෙ five star හෝටල් ගහනවා වෙනුවට අන්න එහෙම දේවල් තමයි promote කරන්න ඕන. 🙌
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,838
    18,441
    113
    33
    Hell
    එ්ක තමයි බං. අපි මෙහෙ five star හෝටල් ගහනවා වෙනුවට අන්න එහෙම දේවල් තමයි promote කරන්න ඕන. 🙌

    අපේ එවුන් දැන් කරන්නේ day-time brunch party තියෙන එක 🤷
     
    • Like
    Reactions: Indrajith Gamage

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,020
    1
    12,062
    113
    මම බලන්නම් ඩෑල් එක ගෑස් එක උස්සගෙන යන වෙලාවෙ හරි, පෝලිමේ ඉද්දි හරි වීඩියෝ එකක් එහෙම ඉල්ල ගන්ඩ. සීන් එක කියන්නෙ මුන් වැඩිය ජනප්‍රිය වෙනවාට කැමති නැහැලු. ඉතින් ඕක social media දාලා මුන් ගොසිප් එකක් වුණොත් උන්ගෙ නිදහසට කේස් යන ලයින් එකක් තියෙන්නෙ.

    ඔක්කොම හරි මේකෙන් බොරු කියල තේරෙනවා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,557
    113
    එ්ක තමයි බං. අපි මෙහෙ five star හෝටල් ගහනවා වෙනුවට අන්න එහෙම දේවල් තමයි promote කරන්න ඕන. 🙌
    ඔව් බං. හැබැයි සමහරු ගම කනව ඉතින් සුද්දො රවට්ටන්න ගිහින්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,730
    1
    25,668
    113
    කැළෑ පොජ්ජේ
    තොගේ පරන අකවුන්ට් එක්ක බැලුවම මම හිතුවේ ඌ ගෑස් එක ගේන්න ගියාම උඹ උගේ සුද්දිට ගහන්න යනවා කියලා
     
    • Haha
    Reactions: The Hacker

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,493
    6,130
    113
    හතර විලි ලැජ්ජාවයි නම් තමයි, හැබැයි දැන් ඒකත් adventure එකක් කරගන්න පොරවල් එනවා නේද? විශේෂයෙන්ම ලොකු හෝටල් පැත්තක දාලා පොඩි ගෙස්ට්වල ඉන්න එන backpacking ටයිප් එකේ පොරවල්.

    අපේ නෑදෑ බුවෙක්ගෙ ගෙස්ට් එකක් තියෙනවා. ඇවිත් ඉන්න කපල් එකක් ටවුමෙ රවුමක් දාලා එනකොට කොහෙද කඩේකින් දර මිටි වගයක් ගෙනත්. දැන් garden එකේ ලිපක් බැඳලා උයන්න සෙට් කරලා දෙන්න කිව්වාලු. පට්ට ආතල් ඕයි.

    එහෙ ජෙනියක් තියෙනවා, කනෙක්ෂන් නිසා ඩීසල් හොයා ගන්නත් අවුලක් නෑලු. හැබැයි හවස ලයිට් කපපු වෙලාවෙ උන් උන්ගෙ කාමරේ ලයිට් එහෙම off කරගෙන, ඉටිපන්දම් වගයක් ගහගෙන එළියෙ වාඩි වෙලාලු හිටියේ.

    ජෝක් එකට වගේ පොරට ගෑස් පෝලිමෙත් ඉඳලා බලන්ඩ කිව්වාලු. දැන් හෙට ඒකටත් සෙට් වෙන්ඩලු යන්නෙ. වැඩෙත් හොඳයි, නැත්නම් අරකෙ වැඩට ඉන්න පොරක් ඕකට පෝලිමේ ඉන්ඩ එපැයි. උන් ඒකෙන් ෆන් එකක් ගන්නවා නම්, ගෑස් එකත් ගෙනත් දෙනවා නම් මොකද ඉතින්.

    මම බලන්නම් ඩෑල් එක ගෑස් එක උස්සගෙන යන වෙලාවෙ හරි, පෝලිමේ ඉද්දි හරි වීඩියෝ එකක් එහෙම ඉල්ල ගන්ඩ. සීන් එක කියන්නෙ මුන් වැඩිය ජනප්‍රිය වෙනවාට කැමති නැහැලු. ඉතින් ඕක social media දාලා මුන් ගොසිප් එකක් වුණොත් උන්ගෙ නිදහසට කේස් යන ලයින් එකක් තියෙන්නෙ.

    මොනවා වුණත් මේකෙන් තේරෙන එක දෙයක් තියෙනවා බං. උන්ටත් තේරෙනවා බං අපි කන කට්ට. ඉතින් එන උන් අතරෙ තමන්ට පහසුකම් නෑ කියලා රටටත් බැනලා කලින් යන එවුන් වගේම, දුකම කොයි තරම් සතුටක්දෝ කියලා මේක අපිත් එක්කම බෙදාගෙන, ඒකත් adventure එකක් කරගන්න ඩයලුත් නැතිව නෙවෙයි.

    කොච්චර ජෝක් එකක් වගේ පෙනුනත් මේවා ප්‍රමෝට් කරන්ඩ පුළුවන් යකෝ. හරියට කරොත් මේවාත් හම්බ කරන්ඩ පුළුවන් වැඩ. 😍

    අපි මොන තරම් කෙළවෙනවා වගේ හිතාගෙන හිටියත් කොහෙන් හරි අල්ලගන්න දෙයක් සෙට් වෙනවා බං. පට්ට epiphany එකක ඉන්නෙ දැන්. ❤️
    ඔයා දෙන විශ්වාසයක් තමයි ඉතින්
     
    • Like
    Reactions: Indrajith Gamage

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,730
    1
    25,668
    113
    කැළෑ පොජ්ජේ
    එ්ක තමයි බං. අපි මෙහෙ five star හෝටල් ගහනවා වෙනුවට අන්න එහෙම දේවල් තමයි promote කරන්න ඕන. 🙌

    Mama tourism wala hitiya lankawa tourism peak eke thibuna 2011-13 wage kale

    Oya ena ewungen warga dekak innawa bn..arabic wage un kamathi na oya wage adventure ewata..un asa 5* wage ewatai, nuwara eliya wage ewata..cinnamon grand ehema issara giya un hitiya..badu gahanna thamai wadiyen asa :lol: kotinma samahara un hitiya, dawas 10 lankawa watema hotel book karala awith, palaweni dawasema colombo wala baduwak set wela, okkoma ithuruwa cancel karala dawas 10ma ara badu gahapu un :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    609
    841
    93
    බොරු කියල හරි මූ රට ගොඩ දාන්න try කරන එකටනම් respect ඈ ...
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    715
    855
    93
    ඕක හරි ගිහින් ලන්කාවට ඩොලර් ආවොත් මේ ඇඩ්වෙන්චර් ගතිය නැති වෙයිනෙ
     
    Similar threads