ලංකාවෙ හොදම නළුවා කව්ද උඹලට අනුව

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    299
    712
    93
    From Parts Unknown
    PartsUnknown.com
    ලංකාවේ හිටපු හොදම නලුවා

    Joe_Abeywickrama_(1927-2011).jpg
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    1,690
    601
    113
    CIA Headquartes, Langly, Virginia
    හිමින්සැරේ පියා විදා ගීතය ධර්මසිරි මහත්තයත් එක්ක ගයන සුනිලා අබේසේකරයන් තමයි මම ලංකාවේ දැකපු එකම original ඔපෙරා voice එකක් තියන ගායිකාව !

    මමත් මේකට එකයි , රන්ජන්ට උගේ චිත්‍රපටි වල රගපාන්න දුන්නොත් නා ගන්නවා ,,, නමුත් ඌව කවුරුත් හරියට අද්යක්ෂණය කරේ නෑ, එහෙම කරනම් ලොකු වැඩක් ගන්න තිබුනා. රන්ජන්ගේ මුල්ම ටෙලි ඩ්‍රාමා (මැණික් නදිය ගලාබසි,චාරුලතා ) බැලුවත් මිනිහා තුල යම් රනගන කුසලතාවයක් තිබුනා කියලා පේනවා.

    රන්ජන් විතරක් නෙමේ , මට අනුවනම් ලකී ඩයස් කියන මනුස්සයගෙනුත් මිටවඩා ලොකු වැඩක් ගන්න තිබුනා .....

    කලන්සුරිය මහත්තය නම් අහන්න දෙයක් නෑ , සුපිරි ! ලංකික සිනමාවේ යථාර්තවාදී පෙම්වතා! මම දැකපු "සමීප-රූප" ලෙස ඉතාමත් හොදීන් කැමරා කරන්න පුළුවන් ලංකාවේ අතලොස්සක් වූ නළුවන්ගෙන් එක්කෙනෙක් තමයි කලන් ! ගාමිණි වුනත් ඉතා සමීප දර්ශන වලදී (ඇතැම් අවස්ථා වල පමණක්) අධි රණගනයකට යනවා !
    ළගදි t.m jayarathna සහ එයා කියපු එකක් youtube එක‌ේ තිබ්බා. එක එක අයගේ ranges තමයි බං. දැන් මේ සෝෂල් මිඩියා හින්දා ගොඩක් ටැලන්ට් එලියට එනවා හැබැයි. රන්ජන් අදත් හෙටත් හැමදාමත් කොමර්ෂල්ම තමයි. ඒ කොමර්ෂල් ෆිගර් එක හින්දම තමයි අපි දන්න මුස්ලිම් දෙමල අය කියන්නේ රන්ජා දැම්මොත් ජනාධිපතිවරණයට අනිවා දෙනවා කියලා. production ප්‍රශ්නේ තමයි හෙනේට තියෙන්නේ මේ රටේ. ලංකාවේ රසිකයාට විජේ දුරයි කලන් ළගයි :love:

    පරණ අයගෙන්

    සිරිල් වික්‍රමගේ
    අශෝක පීරිස්
    Asoka-Peiris.jpg

    (මතක නැති අයට)

    ඊට පස්සේ අයගෙන්
    මහේන්ද්‍ර පෙරේරා
    රොෂාන් රවීන්ද්‍ර

    සමස්තයක් විදිහට මට නම් හොඳම මහේන්ද්‍ර පෙරේරා
    ai,
    Suminda Sirisena
    gamini hettiarachchi
    jayalath manorathna
    rodney warnakulasooriya
    hemasiri liyanage
    ------ Post added on Aug 7, 2022 at 6:37 PM

    ජැක්සන් ඇන්තනි කිව්වේ නැත්නම් ඔන්න ඇඩ් කරා ලිස්ට් එකට.

    දැනට ඉන්න උන්ගෙන් නම් මම කැමති රොෂාන් රවීන්ද්‍ර තමයි.
    kusal maduranga, hoda talent ekak tyenawa uta
    ------ Post added on Aug 7, 2022 at 6:37 PM

    ජෝ අබේවික්‍රම
    පුරහඳ කලුවර බලපල්ලා
    ado mn oka podi kaale baluwe shock una mkda une kiyala
    ------ Post added on Aug 7, 2022 at 6:40 PM

    ජෝ
    ජැකා
    මහේන්ද්‍ර
    කමල්
    බිමල්
    ජයලත් මනෝරත්න
    ජැකා, රොඩ්නි උන්ගෙම style එකක් තියෙනවා බං ඒක ටිකක් වෙනස්. රේන්ජ් එකක්ම නෙමෙයි උන්ට තියෙන්නේ. ජෝ අබ‌ේවික්‍රම එහෙම නෙමෙයි එකකට එකක් වෙනස්
    ------ Post added on Aug 7, 2022 at 6:42 PM

    ගොන්පාට් (අතාත්වික රංගනය) දොකල තියන වාර ගණණ අඩුම කෙනෙක් බැළුවොත් සාපේක්ෂව හොඳ කෙනෙක් තමයි කියන්න වෙන්නෙ.

    ජෝ අබේවික්‍රම ඇත්තටම හොඳම මටනම්

    සුමින්ද සිරිසේන
    හේමසිරි ලියනගේ ගෙන් දැකල නැති තරම්. ඒත් රඟපාපු චරිත එකවගේ

    මහේන්ද්‍ර පෙරේරා චරිත වෙනස් ඒත් සමහර කොමඩි තැන් අතාත්විකයි. (බහුබූතයෝ)

    අළුත් Experienced සෙට් එකෙන් රොෂාන් රවීන්ද්‍ර තමයි හොඳම

    දනුක දිල්ෂාන්, කිතුල (නම දන්නෑ), රන්දික (කන්චිගෙ සංදුවක හිටිය. දෙරනෙ කතාවක හිටිය) තමයි මටනම් නවකයන්ගෙන් හොඳම.

    කොමඩි නළුවන්ගෙන් විජය නන්දසිරි. (ජෝ ගෙ කොලඹ සන්නියට ඒකත් පරාදයි.)

    ජැකා, ජගත් මනුවර්ණ Overacting
    xavier kanishka, thilakshini rathnayaka, kasuni kavindi, jagath manuwarnage hoda pieces tyenwa bn storyboard eka anuwa thamai ithin talents pennanna puluwan wenneth
    ------ Post added on Aug 7, 2022 at 6:44 PM
     
    • Like
    Reactions: buddikagayan

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,668
    10,209
    113
    ජැකා
    බිමල්
    කමල්
    ශ්‍රියන්ත මෙන්ඩිස්


    ජෝ අබේවික්‍රම

    + ආනන්ද කුමාර උන්නැහේ
    +සරත් කොතලාවල
    +කුමාර තිරිමාදුර


    ❤️ අමතක උනා කියන්න.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    427
    321
    63
    ජෝ අබේවික්‍රම
    මහේන්ද්‍ර පෙරේරා

    And

    ගිරිරාජ් (ලිස්ට් එකේ නැති නිසා දැම්මේ)