ලංකාවෙ Inland Revenue එකෙන් Tax Clearance Certificate එකක් ගන්නෙ කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    14,933
    25,925
    113
    මම ලංකාවෙ ඉන්නකොට කම්පැනි එකක ජොබ් එකක් විතරයි කළේ. මාසෙ සැලරි එක ආවා. ඉතින් කම්පැනි එකනෙ අපිට ටැක්ස් ගෙවන්නෙ. ඒක නිසා වෙනම ෆයිල් එකක් තියෙනවද නැද්ද දන්නෙත් නෑ.

    දැන් මට Tax clearance certificate එකක් ඕනෙ වෙලා තියෙනවා. ඉන්නෙ ලංකාවෙත් නෙමෙයි. ඒකයි ලොකුම ප්‍රශ්නෙ.

    කවුරුහරි මේක ගත්තු කෙනෙක් ඉන්නවද? ගන්න විදිහ දන්නවද?
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,524
    1,631
    113
    127.1.1.0
    මම ලංකාවෙ ඉන්නකොට කම්පැනි එකක ජොබ් එකක් විතරයි කළේ. මාසෙ සැලරි එක ආවා. ඉතින් කම්පැනි එකනෙ අපිට ටැක්ස් ගෙවන්නෙ. ඒක නිසා වෙනම ෆයිල් එකක් තියෙනවද නැද්ද දන්නෙත් නෑ.

    දැන් මට Tax clearance certificate එකක් ඕනෙ වෙලා තියෙනවා. ඉන්නෙ ලංකාවෙත් නෙමෙයි. ඒකයි ලොකුම ප්‍රශ්නෙ.

    කවුරුහරි මේක ගත්තු කෙනෙක් ඉන්නවද? ගන්න විදිහ දන්නවද?
    Meka 2020-2022 walangu na neda?
    Oya company ekata ehema karanna kiwwe nattam eyala eka karanne na. Oya personally gewanna one.

    Ask your company's account department. They should know