ලංකාවේදී avatar 2, marvel චිත්‍රපට පරදවා විනාඩි පහකින් ටිකට් සියල්ලම විකුණුන සීමිත නැරඹුම්වාර පමණක් ඇති චිත්‍රපටය මෙන්න!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    36,342
    1
    83,304
    113
    32
    Kalutara
    ස්කෝප්සිනමා එකේ විනාඩි 5ට සේරම ඉවරයිලු.



    මං දැනුවත්ව තාමත් කිසිම ෆිල්ම් එකකට ලංකාවේ ටිකට් බුකින් සයිට් එකක් crash කරවන්න හැකියාවක් ලැබිලා නෑ. Infinity War, Endgame, NWH, Avatar2 වලට සෑහෙන්න ලොකු හයිප් එකක් තිබුණත්, විශේෂයෙන්ම Avengers ෆිල්ම් දෙකට ලංකාව ඇතුලේ ෆිල්ම් එකකට ආපු ලොකුම හයිප් එක ආවත්, ඒ දෙකටවත් Bookmyshow, Scopecinemas, Tak Tik Book, Movieworks වගේ කිසිම බුකින් සයිට් එකක් crash කරන මට්ටමේ ට්‍රැෆික් එකක් උත්පාදනය කරන්න අවස්ථාව ලැබුණේ නෑ.



    ඒත් පළවෙනි වතාවට ඒක කරන්න හැකියාව තියෙන ෆිල්ම් එකක් මග එනවා. BTS ලගෙ Yet To Come කියන Concert එක ෆිල්ම් එකක් විදියට ශූට් කරලා, එඩිට් කරලා, ලංකාව ඇතුලේ මේ පෙබරවාරි 1,3,4 කියන දවස් 3 රිලීස් වෙනවා. Limited release එකක් වීම, ලංකාව ඇතුලේ ඉන්න දඩාර bts ෆෑන්බේස් එක සහ එයාලට BTS කොන්සර්ට් එකක් උපරිම කොලිටි එකෙන් හොඳම විදියට නරඹන්න ලැබෙන චාන්ස් එකක් නිසා, අනිවාර්යයෙන්ම advance booking open උනු ගමන්, අර සෙට් එකම එක පාර ටිකට් බුක් කරන්න යනවා.



    Advance booking open වෙන්නෙ අද, ඒ කියන්නෙ ජනවාරි 24 හවස 5 ට. ෆිල්ම් එක පෙන්නන්නෙ scope එකේ විතරයි. ඒකත් දවස් 3 ක් විතරයි. ඒකෙනුත් උපරිම ෂෝ ටයිම්ස් 5-6 ක් ඇති. ඉතින් අවස්ථාව සීමිතයි. ෆෑන්ස්ලා අසීමිතයි. මං දැනුවත්ව 10-15 දෙනෙක් හවස 5 වෙනකං දත කට මැදගෙන ඉන්නවා ඉක්මණින්ම ටිකට් බුක් කරන්න කියලා. ඒ වගේ තව කී දාහක් ඇද්ද. ඉතින් මේක තමා මට තේරෙන විදියට කාලෙකටම ලංකාවේ බුකින් සයිට් එකක් ක්‍රෑශ් කරවන්න තියෙන එකම චාන්ස් එක.



    අපි බලමු ඉතින්, bts ෆෑන් බේස් එකේ වැඩ කොහොමද කියලා
    😌
    🔥





    Edit : Scope සයිට් එක නං මීට කලින් NWH, Avatar, MoM වලට පවා crash වෙලා තියෙනවලු. ඒක නිසා crash වීම ලොකු සාධකයක් විදියට ගන්න බෑ. විනාඩි 5 න් සෝල්ඩ් ඖට් උනු එක නං ආතල්
    🔥


    3iGAKJP.png


    N4jPC8b.png
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,801
    7,585
    113
    ඩොටේ
    south korea kiyanne developed ratak
    Ai ban ee.. diyunu ratawala phd kelloth owa balanwa

    Ai 50, 60 70 kaale sambawya sinamawa balalada lankawa diyunu une
    South Korea වල අවුලක් වත් BTS වල අවුලක්වත් නෑ.

    මම කියන්නෙ දැන් කට්ටිය කියනවා වගේ අලුත් පරම්පරාව හරි බුද්ධිමත්, කලින් පරම්පරාවල් වගේ නෙවෙයි හරි වෙනස් කිව්වට එහෙම ලොකු වෙනසක් නෑ කියලා. එන එන රැලි වලට ගහගෙන යන තව එක පරම්පරාවක් විතරයි. හරි ලේසියෙන් manipulate කරන්න පුලුවන්. තමන්ට කියලා ස්වාධින අදහස් අඩුයි. මොනවා හරි trend වුනොත් ඒක follow කරනවා

    මෙහේ BTS fan කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි BTS වලට කැමති කියලා ගොඩක් වෙලාවට උත්තරේ වෙන්නෙ group එකේ කෙනෙක් ගැන crush එකක් මිසක් music ගැන දෙයක් නෙවෙයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,381
    24,457
    113
    මෙහේ BTS fan කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි BTS වලට කැමති කියලා ගොඩක් වෙලාවට උත්තරේ වෙන්නෙ group එකේ කෙනෙක් ගැන crush එකක් මිසක් music ගැන දෙයක් නෙවෙයි.
    south korea wela ekekgen ahuwath ochchara tamai itin
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,525
    3,023
    113
    Lanka
    ara tiyenen bn PVR eehema empty seat bara gaanak. mama dan mea nikan gihin baluwa. CCC nam full. mea nil paata ewage seats tynwa ona taram. orange color ewa tama seat poddak ithuru wela tyne

    1674633803658.png


    1674633889778.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,674
    15,246
    113
    south korea kiyanne developed ratak
    South Korea දියුණු උනේ මේ වගේ රැලි වලට ගහන් යන ලපටි කෙල්ලො හින්ද නෙමේ. කොරියාවෙ ඉතිහාසය බලපන් කොරියාව කියන්නෙ සෑහෙන tough culture එකක් තිබ්බ රටක්. කැපවීම් කරපු මිනිස්සුන්ගෙ කර මතින් දියුණු උන රටේ ඔය හුරතලේට හැදිච්ච උන් පිනුම් ගහනව එච්චරයි. අවුලක් නෑ Korean music නිසා කොරියාවට හොද විදේශ විනිමයක් නන් එනව මේ වගේ අනිත් රටවල ෆෑන් කෙල්ලොත් කීදාහක් හරි වියදම් කරන හින්ද.
     
    • Wow
    Reactions: Heshan Daminda

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    8,993
    113
    හොඳයිනෙ. පොඩි කෙල්ලොම වෙන්න ඇති ඉන්නෙ ඔය සෙට් එකේ. මට හරි සතුටුයි ඒ වගේ ෆෑන්ඩම් දකිද්දි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,525
    113
    Gotham City
    South Korea වල අවුලක් වත් BTS වල අවුලක්වත් නෑ.

    මම කියන්නෙ දැන් කට්ටිය කියනවා වගේ අලුත් පරම්පරාව හරි බුද්ධිමත්, කලින් පරම්පරාවල් වගේ නෙවෙයි හරි වෙනස් කිව්වට එහෙම ලොකු වෙනසක් නෑ කියලා. එන එන රැලි වලට ගහගෙන යන තව එක පරම්පරාවක් විතරයි. හරි ලේසියෙන් manipulate කරන්න පුලුවන්. තමන්ට කියලා ස්වාධින අදහස් අඩුයි. මොනවා හරි trend වුනොත් ඒක follow කරනවා

    මෙහේ BTS fan කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි BTS වලට කැමති කියලා ගොඩක් වෙලාවට උත්තරේ වෙන්නෙ group එකේ කෙනෙක් ගැන crush එකක් මිසක් music ගැන දෙයක් නෙවෙයි.
    අලුත් පරම්පරාවෙ ඇති බුද්ධියක් නැහැ කියන තරම් .
    අපෙ වයස් වල උනත් ඔය ගොබ්බකම් තිබ්බ ලෙසටම .
    ඔය කොරියන් කාරයොන්ට පෙම් බඳින්න පටන් ගත්තෙ මෙ බොහොම මෑතක .
    අපෙ කාලෙ නම් හින්දි පිස්සුව තමා තිබ්බෙ. ශාරුක් ආමිර් වගෙ උන් ගැන .
    අද හින්දි පිස්සුව අඩුයි ටිකක් .
    දැන් ඉන්නවා මලයාලම්,දෙමළ තෙලුඟු බලන් අඩු කුලෙ සෙට් එකක් ඒ වගෙම අනික් අතට මෙ කොරියන් පොන්සි ලුක් පිරිමි කියාගන්න උන්ට පෙම් බඳින උන් ටිකක් .හේතුව මන් අර කලින් කිව්ව වගෙ සින්හළුන්ට සිනමාවක් නැහැ ගුණත්මක කියලා.
    ඒ වගෙම සින්හළු කැතයි පෙනුමෙන් .
    ඒ නිසා මෙ පොන්සි ලුක් කොරියොන්ට කවුරුත් පෙම් බඳිනවා.
     
    • Like
    Reactions: DHE and xVOLDYx

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    8,993
    113
    දැන් ඉන්නවා මලයාලම්,දෙමළ තෙලුඟු බලන් අඩු කුලෙ සෙට් එකක් ඒ වගෙම අනික් අතට මෙ කොරියන් පොන්සි ලුක් පිරිමි කියාගන්න උන්ට පෙම් බඳින උන් ටිකක් .හේතුව මන් අර කලින් කිව්ව වගෙ සින්හළුන්ට සිනමාවක් නැහැ ගුණත්මක කියලා.
    ඒ වගෙම සින්හළු කැතයි පෙනුමෙන් .
    ඒ නිසා මෙ පොන්සි ලුක් කොරියොන්ට කවුරුත් පෙම් බඳිනවා.

    ටිකක් පණඩිතමානී වගේ නැද්ද මචං