ලංකාවේදී avatar 2, marvel චිත්‍රපට පරදවා විනාඩි පහකින් ටිකට් සියල්ලම විකුණුන සීමිත නැරඹුම්වාර පමණක් ඇති චිත්‍රපටය මෙන්න!

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    19,411
    1
    33,577
    113
    ප*යාගල
    sorry.com
    අම්මො ඒක නම් පිස්සුවක්ම තමයි. ඉස්සර ඔය මල් පත්තර / නවකතා කෑලි වල හිටියෙම හින්දි නලුවො නිලියො

    කාජල්
    සුනිල් ශෙට්ටි
    අජේ දේව්ගන්.
    ශාරුක්
    බච්චන්
    සල්මන්
    රවීනා තන්ඩන්
    කරිශ්මා
    අනිල් කපූර්

    917d2626-3851-47fe-940d-6241af4e840d.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,381
    24,457
    113
    South Korea දියුණු උනේ මේ වගේ රැලි වලට ගහන් යන ලපටි කෙල්ලො හින්ද නෙමේ. කොරියාවෙ ඉතිහාසය බලපන් කොරියාව කියන්නෙ සෑහෙන tough culture එකක් තිබ්බ රටක්. කැපවීම් කරපු මිනිස්සුන්ගෙ කර මතින් දියුණු උන රටේ ඔය හුරතලේට හැදිච්ච උන් පිනුම් ගහනව එච්චරයි. අවුලක් නෑ Korean music නිසා කොරියාවට හොද විදේශ විනිමයක් නන් එනව මේ වගේ අනිත් රටවල ෆෑන් කෙල්ලොත් කීදාහක් හරි වියදම් කරන හින්ද.
    Hame huttama aran “meka hinda tamai rata diyunu wenne naththe” kiyana eka nan 🤢
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    10,485
    1,051
    113
    අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙනව - සින්හළු කැතයි පෙනුමෙන්
     
    • Sad
    Reactions: DHE

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,507
    5,333
    113
    ගම මහනුවරයි
    අලුත් පරම්පරාවෙ ඇති බුද්ධියක් නැහැ කියන තරම් .
    අපෙ වයස් වල උනත් ඔය ගොබ්බකම් තිබ්බ ලෙසටම .
    ඔය කොරියන් කාරයොන්ට පෙම් බඳින්න පටන් ගත්තෙ මෙ බොහොම මෑතක .
    අපෙ කාලෙ නම් හින්දි පිස්සුව තමා තිබ්බෙ. ශාරුක් ආමිර් වගෙ උන් ගැන .
    අද හින්දි පිස්සුව අඩුයි ටිකක් .
    දැන් ඉන්නවා මලයාලම්,දෙමළ තෙලුඟු බලන් අඩු කුලෙ සෙට් එකක් ඒ වගෙම අනික් අතට මෙ කොරියන් පොන්සි ලුක් පිරිමි කියාගන්න උන්ට පෙම් බඳින උන් ටිකක් .හේතුව මන් අර කලින් කිව්ව වගෙ සින්හළුන්ට සිනමාවක් නැහැ ගුණත්මක කියලා.
    ඒ වගෙම සින්හළු කැතයි පෙනුමෙන් .
    ඒ නිසා මෙ පොන්සි ලුක් කොරියොන්ට කවුරුත් පෙම් බඳිනවා.
    තොට එහෙම සිනමාවේ වීරයෝ හිටියට අපිට නන් නෑ පොන්ස්. 😉😉😉
     
    • Haha
    Reactions: Edward Kenway