නුවර හිටියට බොරු ප්රෞඪත්වෙන් වැහිලා නෑ
තියෙන ජරාම සිටි එකක් තමා
කුණු දාන්න බින් එකක් කොහෙවත් නැහැ
දලදා වීදියේ හැම තැනම හිගන්නෝ
පබ්ලික් ටොයිලට් එකකට ගියොත් ලෙඩ තොගයක් හදාගන්න පුලුවන්
library එක පේරා බස් ටර්මිනල් එකටම අල්ලලා, හොදට පාඩම් කරන්න පුලුවන් සද්දේ එක්ක

UNESCO site නිසා ලොකු දේවල් කරන්න බැහැ, හැබැයි තියෙන ටික ලස්සනට තියාගන්න පුලුවන්
KMC එකේ ඉන්නේ නුවර ජීවිතේට ඇවිදලා නැති එවුන්
වැස්සට ලස්සනයි කියන්නේ තියෙන කුණු හෝදගෙන ගිහින්, හිගන්නෝ බස් ස්ටේශන් වලට රිංගන නිසා

(ට්රිනිටි, ක්ලොක් ටවර්, මාකට්, මාලිගාව) ඩවුන්ටවුන් ලිමිට් වලින් එහා පැත්ත නම් හොදට මේන්ටේන් කරලා තියෙනවා