ලංකාවේ අපිරිසිඳුම අපිලිවෙලම ප්‍රධාන නගරය මොකක්ද?

ලංකාවේ අපිරිසිඳුම අපිලිවෙලම ප්‍රධාන නගරය මොකක්ද?

  • Nuwara Eliya

    Votes: 15 10.3%
  • Kandy

    Votes: 66 45.2%
  • Galle

    Votes: 6 4.1%
  • Kurunegala

    Votes: 6 4.1%
  • Badulla

    Votes: 7 4.8%
  • Ratnapura

    Votes: 12 8.2%
  • Matara

    Votes: 4 2.7%
  • Gampaha

    Votes: 17 11.6%
  • Anuradhapura

    Votes: 0 0.0%
  • Trinco

    Votes: 13 8.9%

  • Total voters
    146

Kasun0

Active member
  • Apr 15, 2011
    340
    163
    43
    34
    Adu kule Besikayo inna pathi kohomath ehema thamai.. Okata Dematagodath dammanum hari..


    Asama nathi Town ekak thamai.. loweth Drive karannum yanne naa.. Wedding ekakata giyath Train eke gihin cab eheka yanawa..
    ------ Post added on Nov 30, 2024 at 11:28 AM
    Math school giya city eka. Dan colombo traffic eka awlak na nuwara trafic ekenam set una welawata epama wenawa
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,286
    411
    83
    Colombo & Kandy both.

    The smell coming from the Beira lake was unbearable sometimes back. Fort railway station is not clean. Kolonnawa area is bad.
    Kandy - air pollution ,read children often suffer from asthma.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,031
    77,420
    113
    ආශ්චර්යමත් රටක
    අපිළිවෙළම, අපිරිසිදුම ප්‍රධාන නගරය නං කොළඹ

    පිළිවෙළ නගරයක් නං ලංකාවෙ දැකල නෑ. දැකපු එකෙක් ඉන්නවනං මටත් කියහන්.
     
    • Like
    Reactions: sahan50

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,017
    3,114
    113
    kelaniya.....so unclean and messy.
    best would be Galle...but its all relative
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,270
    9,499
    113
    අපෝ කැන්ඩි. ට්‍රැෆික්, හැම තැනම වන්වේ. සමහර තැන්වල කිසිම සලකුනක් නෑ. හෝන් ගහගෙන සිග්නල් නෑ ඔහේ යනවා දෝදු වගේ. තනි කෙලින් කදු වලත් ට්‍රැෆික්. ප්‍රදාන නගරයක් උනාට සෑහෙන්න පාරවල් වලවල් හෝ පුපුරලා. වාහනත් ඉවරයි.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    7,207
    7,536
    113
    රත්නපුර - town eke ATM ekakvath naha ! Bus stand eken bahala 1km pain adinna one ATM ekak hoyanna - Anika threwheel mafia
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,270
    9,499
    113
    ඊයේ මම අළුත්ගමින් නැගලා කොළඹ එන train එකක ආවා. පානදුර station එකේ නවත්තන් හිටියා කෝච්චිය විනාඩි 20ක්‌ විතර මොකද්ද හුත්තක් වෙලා. ආපෝ ගන්න දෙයක් නෑ පානදුරේ railway station එක කුණු දාලා කුණු පිරිලා ගඳේ බෑ. එහා පැත්තේ කසල අංගනයක් තියෙනවා. මරු තැන ඒක හදලා තියෙන්නෙත් town එක මැද්දේ ගොං හරක්. කුණු ගඳස්කාරේ බෑ. පවු ඒ මදිවට වඩේ විකුණන මිනිස්සු වඩේ වඩේ කියාගෙන එහාට මෙහාට යනවා. කවුරුවත් ගන්නෙ නෑ අර ගඳ එනකොට වඩේ කන්න පුළුවන් යැ. ඒ මිනිස්සුත් බනිනවා හරියට වෙලාවට කුණු අස් කරන්නේ නෑ ගඳ ගහනවා කියලා. JVP ආණ්ඩුව ආවමලු මේ කුණු පිරෙන්න ගත්තේ. සිරාවටම එහෙම කිව්වා. (කෝච්චියේ යද්දි එළියට කුණු දාන බල්ලොන්ගේ නම් අත කපන්න ඕන). මීට පස්සේ කෝච්චියේ යනකොට මම බෑග් එකේ gas mask එක දාන් ඇවිල්ලා පානදුරේදී ඒක දාගන්නවා. මම photo එකකුත් ගහගත්තා. ඇයි බන් පානදුරේ කියන්නේ ලස්සන නගරයක්නෙ. අපි බොන්න එන්නෙත් පානදුරේ beach එකට යාලුවෝ කට්ටිය ඉස්සර. මහලොකුවට ගහල තියෙන්නෙ "විජයග්‍රහණයේ බෞද්ධ පුරවරය" කියලා. පක තමයි. ගුණානන්ද හාමුදුරුවො අද හිටියා නම් ආයේ ලංකාවේ කොඩිය පාත් කරලා බිම දාලා පාගපු ඉංග්‍රීසි කොඩිය පිහිදලා ආයේ කොඩි ගහේ ගහල උස්සනවා.🤷‍♂️
    QparAe.jpg
    @G Starlin අටලුගම ලගින ගූ පොන්නයා බයිට් කාලා කොල විසික් කරනවා :ROFLMAO:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,469
    6,442
    113
    නුවරඑළිය. සීසන් එක ඇරෙන්න අනික් කාලේ අපායක්
     
    • Wow
    Reactions: Candid-B

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    30,764
    19,711
    113
    adala nene
    ඊයේ මම අළුත්ගමින් නැගලා කොළඹ එන train එකක ආවා. පානදුර station එකේ නවත්තන් හිටියා කෝච්චිය විනාඩි 20ක්‌ විතර මොකද්ද හුත්තක් වෙලා. ආපෝ ගන්න දෙයක් නෑ පානදුරේ railway station එක කුණු දාලා කුණු පිරිලා ගඳේ බෑ. එහා පැත්තේ කසල අංගනයක් තියෙනවා. මරු තැන ඒක හදලා තියෙන්නෙත් town එක මැද්දේ ගොං හරක්. කුණු ගඳස්කාරේ බෑ. පවු ඒ මදිවට වඩේ විකුණන මිනිස්සු වඩේ වඩේ කියාගෙන එහාට මෙහාට යනවා. කවුරුවත් ගන්නෙ නෑ අර ගඳ එනකොට වඩේ කන්න පුළුවන් යැ. ඒ මිනිස්සුත් බනිනවා හරියට වෙලාවට කුණු අස් කරන්නේ නෑ ගඳ ගහනවා කියලා. JVP ආණ්ඩුව ආවමලු මේ කුණු පිරෙන්න ගත්තේ. සිරාවටම එහෙම කිව්වා. (කෝච්චියේ යද්දි එළියට කුණු දාන බල්ලොන්ගේ නම් අත කපන්න ඕන). මීට පස්සේ කෝච්චියේ යනකොට මම බෑග් එකේ gas mask එක දාන් ඇවිල්ලා පානදුරේදී ඒක දාගන්නවා. මම photo එකකුත් ගහගත්තා. ඇයි බන් පානදුරේ කියන්නේ ලස්සන නගරයක්නෙ. අපි බොන්න එන්නෙත් පානදුරේ beach එකට යාලුවෝ කට්ටිය ඉස්සර. මහලොකුවට ගහල තියෙන්නෙ "විජයග්‍රහණයේ බෞද්ධ පුරවරය" කියලා. පක තමයි. ගුණානන්ද හාමුදුරුවො අද හිටියා නම් ආයේ ලංකාවේ කොඩිය පාත් කරලා බිම දාලා පාගපු ඉංග්‍රීසි කොඩිය පිහිදලා ආයේ කොඩි ගහේ ගහල උස්සනවා.🤷‍♂️
    QparAe.jpg
    Panadure tharma weddo inne
    Ai ape scruvy deiyo
     
    • Haha
    Reactions: Candid-B