උබලට හිතෙන විදියට ලංකාවේ ආර්ථිකය කොයි වගේ වේවිද ඉස්සරහට.ආර්ථික විද්‍යාව පැත්තෙන් ?
මොකද Lebonan වල අපේ වගේම තත්වයක් තිබිල, තාම මිනිස්සුන්ට basic needs ටිකවත් නැති තැනට ගිහිල්ල තියෙන්නේ?
අපේ උන් මේක ගොඩ ගනීද ? Power cut නම් මට හිතෙන්නේ දිගටම යාවි වගේනේ