ලංකාවේ ආර්ථිකය කොයි වගේ වේවිද ඉස්සරහට?

Has1991

Active member
  • Feb 25, 2021
    69
    113
    33
    උබලට හිතෙන විදියට ලංකාවේ ආර්ථිකය කොයි වගේ වේවිද ඉස්සරහට.ආර්ථික විද්‍යාව පැත්තෙන් ?
    මොකද Lebonan වල අපේ වගේම තත්වයක් තිබිල, තාම මිනිස්සුන්ට basic needs ටිකවත් නැති තැනට ගිහිල්ල තියෙන්නේ?
    අපේ උන් මේක ගොඩ ගනීද ? Power cut නම් මට හිතෙන්නේ දිගටම යාවි වගේනේ
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    543
    258
    63
    Power cuts adu wei wahinna gattama.. habai issrahata enne nan maha amaru kalayak.. eka sure..
    over 100 USD tiyana tel barrel eka aye 30 - 40 ta wath awe nattan and turistla dan ena 80,000 per month idan coronawata kalin tibba over 2 lak per month dakwa wadi une nattan api iwarai tamai..
    IMF awath wadak wen na... Imports karanna salli na.. katta kanna wenawa
     
    • Like
    Reactions: Has1991

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,900
    1,341
    113
    CKTZ.gif
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,232
    8,099
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලට හිතෙන විදියට ලංකාවේ ආර්ථිකය කොයි වගේ වේවිද ඉස්සරහට.ආර්ථික විද්‍යාව පැත්තෙන් ?
    මොකද Lebonan වල අපේ වගේම තත්වයක් තිබිල, තාම මිනිස්සුන්ට basic needs ටිකවත් නැති තැනට ගිහිල්ල තියෙන්නේ?
    අපේ උන් මේක ගොඩ ගනීද ? Power cut නම් මට හිතෙන්නේ දිගටම යාවි වගේනේ
    විසදුනත් අවුරුදු 10ක් 15ක් වත් බලපුරොත්තු වෙන්න දුක....
    ඊට වඩා අල වෙනවද නැද්ද කියන්න තීරනය වෙන්නේ දේශපාලුවෝ අතින් තමා....
    ඊට වඩා දෙයක් ප්‍රෙඩ්කට් කරන්න පුළුවන් වේවි ද කියන එකකත් ලොකු ප්‍රශ්නයක්....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    19,434
    29,896
    113
    ලෙබනනය දෙස බලනු
    වෙනිසියුලාව දෙස බලනු

    ගොඩ එන්න තියෙන එකම පාර මිනිස්සු වෙනස් වෙන එක විතරයි
    ------ Post added on Apr 7, 2022 at 12:53 PM
     
    • Like
    Reactions: NuwanCK and Has1991

    Has1991

    Active member
  • Feb 25, 2021
    69
    113
    33
    Power cuts adu wei wahinna gattama.. habai issrahata enne nan maha amaru kalayak.. eka sure..
    over 100 USD tiyana tel barrel eka aye 30 - 40 ta wath awe nattan and turistla dan ena 80,000 per month idan coronawata kalin tibba over 2 lak per month dakwa wadi une nattan api iwarai tamai..
    IMF awath wadak wen na... Imports karanna salli na.. katta kanna wenawa

    Power cut eka adu wei, but wadi percentage ekak electricity eka denne Fossil Fuel walin nisa digatama tiyevi power cut eka mamath hithana widiyata
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,134
    4,789
    113
    උබලට හිතෙන විදියට ලංකාවේ ආර්ථිකය කොයි වගේ වේවිද ඉස්සරහට.ආර්ථික විද්‍යාව පැත්තෙන් ?
    මොකද Lebonan වල අපේ වගේම තත්වයක් තිබිල, තාම මිනිස්සුන්ට basic needs ටිකවත් නැති තැනට ගිහිල්ල තියෙන්නේ?
    අපේ උන් මේක ගොඩ ගනීද ? Power cut නම් මට හිතෙන්නේ දිගටම යාවි වගේනේ
    thawa darunu wenawaa political crisis ekath ekka.
     
    • Like
    Reactions: Has1991

    Emios

    Well-known member
  • Dec 10, 2009
    50,659
    35,877
    113
    July payment eka miss karanawa.sinhalu wala pallata yanawa.kanna nethuwa udgoshana karanna pana nethuwa yanawa.gota win.

    manasikwa watila thiyenne mamath dan
    Danma watenna epa.tawa watune ne
    ------ Post added on Apr 7, 2022 at 1:26 PM
     
    • Like
    Reactions: Has1991

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    543
    258
    63
    Power cut eka adu wei, but wadi percentage ekak electricity eka denne Fossil Fuel walin nisa digatama tiyevi power cut eka mamath hithana widiyata

    ow eka atta tama.. Ape normally hondta wassa tiyana dawas wala over 40% wage power generation eka wenne hydro power plants walinlune.. (another 40% from coal powered plant, they say. - coal price eka adu nisa awuak na). Hama year ekama feb to April wenakan wahin nathi nisa hydro power generation eka adu wenawa.. dan man hitanne 75 %kin wage adu wela.. etakota fuel powered plant walin ganna pramane wadi karanna wenawa.. karumeta barrel eka 100 pannala and apita dollar na... a kiyanne fuel nathima unoth but hondata wahinawa nan dawasata paya 3ta aduwena elettricty eka kapala berenna puluwan wei..
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,480
    760
    113
    IN THE INTERNET
    Lebonan dan dawas dekakata withara kalin neda bankoloth kiuwe 2019 idanma thibila ochchara dawasak un duk winda thamath eka thama
    Lankawatath okama thama wenne digatama power cut fuel polim gas polim enawa puluwan un thamange paule un okkoma yawaganna barinam thamange lamai tikawath aran migrate wenna balanna okkoma dukwidinna bane
     
    • Like
    Reactions: Has1991

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    6,019
    3,713
    113
    ow eka atta tama.. Ape normally hondta wassa tiyana dawas wala over 40% wage power generation eka wenne hydro power plants walinlune.. (another 40% from coal powered plant, they say. - coal price eka adu nisa awuak na). Hama year ekama feb to April wenakan wahin nathi nisa hydro power generation eka adu wenawa.. dan man hitanne 75 %kin wage adu wela.. etakota fuel powered plant walin ganna pramane wadi karanna wenawa.. karumeta barrel eka 100 pannala and apita dollar na... a kiyanne fuel nathima unoth but hondata wahinawa nan dawasata paya 3ta aduwena elettricty eka kapala berenna puluwan wei..
    coal price අඩු නැත .. price අඩු වැඩි ප්‍රශ්නය නොව පවතින්නේ තෙල් මිලදීගැනීමට $ නැති ප්‍රශ්නයයි ... coal ද රූපීයල් දී මිලදී ගත නොහැක ... තිබෙන coal සන්චිතය අවසන් වන තෙක් බලා සිටිමට හැකිය