ලංකාවේ ඇරඹීමට නියමිත මාසික වාර්ෂික ගාස්තු රහිත චන්ද්‍රිකා රූපවාහිනී සේවය 'Freesat Sri Lanka'

Binary Option Signals

Junior member
  • Mar 18, 2017
    22
    5
    8
    ඩයලොග් කාරයෝ සල්ලි අරගෙනත් තඩියට ඇඩ් දාන එකේ මේකේ මුන් කොහොම දායිද? :nerd:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,427
    6,739
    113
    මාසෙට 271 ක් ගෙවන්න කියලා තියෙන්නේ 🙄
    ඒ ඒ පේජ් එකේ ඩිස්ප්ලේ වෙලා තියන හච් ඇඩ් එකේ තියන ගානක්නෙ... :lol:
     
    • Haha
    Reactions: 2osama

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,653
    14,239
    113
    HD walin dunnoth local channel tika hari loku deyak..dan thiyena 55 inch tv wala dialog tv eken local channels baladdi nikan youtube 240p dala balanawa wage..appiriyay
    HD දුන්නට local channel ටික HD telecasting කරේ නැත්නම් වැඩක් නෑ.

    ඒ ඒ පේජ් එකේ ඩිස්ප්ලේ වෙලා තියන හච් ඇඩ් එකේ තියන ගානක්නෙ... :lol:
    බයියන්ගෙ මොලේ තරම පේනවා ඕකෙන්. 😅😅😅
    ------ Post added on Feb 3, 2021 at 11:14 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,024
    24,107
    113
    Kandy
    ඇද්ද චිචි බේබි චන්ද්‍රිකා අරිනකොට උබලා හිනා උනා දැන් බලන්න එක නිසා කි දෙනෙක්ට ටීවී බලන්න පුලුවන්ද
     
    • Haha
    Reactions: hasithayad