ලංකාවේ ඇරඹීමට නියමිත මාසික වාර්ෂික ගාස්තු රහිත චන්ද්‍රිකා රූපවාහිනී සේවය 'Freesat Sri Lanka'

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,204
    2,787
    113
    Bandarawela
    මේක ඉස්සරම මාර්තු වල එනවා කිව්වේ. ඒ කාලෙම සමහර උන් peo tv , dialog tv අයින් කරගත්ත මේක ගන්න. :P
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,393
    3,003
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩයලොග් ඉන්නකම් ඕව කරනව බොරු . මතකනේ Airtel ඕනම නෙට්වර්ක් එකකට Rs.1 ට Outgoing දෙන්න ගිහින් නඩු දාල ඒක නවත්තපු හැටි. ජීවිතේට Unlimited internet දෙන්න ඉඩ තියෙන්නෙත් නෑ. මොබිටෙල් එකෙන් උපහාර කියල පැකේජ් එකක් ඉස්සර නොදුන්න නම් අපි තාමත් කිලෝබයිට් එකකට සත දෙක ගානෙ (1GB = 20000) ගෙවනව.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    26,253
    18,875
    113
    yakoo usd nathuwa owa import karanne kohomada
    another failed concept like gota