ලංකාවේ ඇරඹීමට නියමිත මාසික වාර්ෂික ගාස්තු රහිත චන්ද්‍රිකා රූපවාහිනී සේවය 'Freesat Sri Lanka'

garfieldzz

Well-known member
  • May 28, 2014
    1,386
    771
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩයලොග් ඉන්නකම් ඕව කරනව බොරු . මතකනේ Airtel ඕනම නෙට්වර්ක් එකකට Rs.1 ට Outgoing දෙන්න ගිහින් නඩු දාල ඒක නවත්තපු හැටි. ජීවිතේට Unlimited internet දෙන්න ඉඩ තියෙන්නෙත් නෑ. මොබිටෙල් එකෙන් උපහාර කියල පැකේජ් එකක් ඉස්සර නොදුන්න නම් අපි තාමත් කිලෝබයිට් එකකට සත දෙක ගානෙ (1GB = 20000) ගෙවනව.