ලංකාවේ ඉදන් Russian Army එකට යන උන්ට වෙන දේ!

sahan50

Well-known member
  • Apr 15, 2024
    3,811
    3,549
    113
    kandy
    iwarai karai bambuwa, un boru baila ban gahala thiyenna mechchara dawas, Parana USSR unge weapon valin thamai mechchara hari berila inne.

    anna ukrain un Russian Oil Refinery ekin eka vinasha karanava, oya tika bera gannath ba munta, mun allai paka.
    Hidden agenda එකක් ඇති බන්. Ukraine invade කරන්නේ මම හිතන්නේ russia වලට කෙලින්ම black sea එකට access ගන්න වෙන්න ඕනේ
     

    Rastapopoulos

    Well-known member
  • හාට් එක වැඩ කරනවා කියන්නේ පොරට තාම මනසක් තියෙනවද. එතකොට මුකුත් තේරෙනවද බන්, ඔලුවක්වත් නෑනේ. එතකොට ආත්මේ තාම බොඩි එකේද. 🤔
    පොර ගන්දබ්බ අවදියේ වෙන්න ඕන
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    431
    466
    63
    අපිටත් ගුනබුස තමයි ඩ්‍රෝන් Era එක වෙනකල් යුද්දෙ ඉවර නොවී තිබුනා නම්..

    පෙර පිනකට JVP එක, මහින්දට සපෝට් කලේ 2004 දී.. ❤️❤️
    ඔව්නේ, හිතාපංකෝ කැලේ රිරී ඉද්දී, සරම කරේ තියං, කළු පුක එළියේ දාන්... Drone operator එකෙක් අන්න කොටියෙක් බෝම්බ දානවා කියලා drone එකක් පුකට එව්වාම...පුක කෑලි වෙලා ගු තැරි ගැහිලා තිබ්බාම... ගමේ උන් මළ ගෙදර දවසට අන්න ඕකාගේ පුකට බෝම්බයක් වැදිලා නොවැ මැරුනේ කියලා කතා කියද්දී
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    1,070
    2,035
    113
    Kotte
    ඌ නිදාගෙනද ඒ ඉන්නේ?
    ඕක ෆේක් වීඩියෝ එකක් බන් රශියන්ස්ලා බය කරන්න හදපු
    රියල් ඩ්රෝන් වීඩියෝ ක්ලිප් ඔච්චර ක්ලියර් නෑ , ඒත් මේක හාට් එක වැඩ කරන එක පේන තරමට ක්ලියර්. මේ වගේ වීඩියෝ සෙට් එකක්ම උන් සැරෙන් සැරේට දාලා තියෙනවා
    සුයිසයිඩ් ඩ්රෝන් එකකින් මනුස්සයෙක් මරන්න පුලුවන් තමයි , ඒත් ඔහොම මස්වැදලි වෙන්න තරමට ඩැමේජ් වෙන්නෙ නෑ.
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,026
    13,136
    113
    Colombo
    Russia wala thiyana power ekata wadima unoth masa 3,6 athulatha ukraine iwarama karala danna puluwan. Eth ai danne na awurudu 2k 2.5k thisse ohee adan yanne

    Oka nisa wena air pollution eka patta wadi. Anika eka risk ekak. Dan oya area eke Oxygen(O2) percentage eka kohomath adu wenawane. Ethakota naturally e hariye Oxygen percentage eka balance karanna anith than walin automatically ee area ekata Oxygen yanawa

    20% ganak thiyana Oxygen gaana (atmosphere eke) 19% ganakata bassama minissunta nidi matha enna gannawa

    Loketama kela wei wage🙁
    වැස්සකටවත් ඉස්කෝලෙ පලයන් කියන්නෙ ඕකට තමයි. :baffled:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    3,811
    3,549
    113
    kandy
    වැස්සකටවත් ඉස්කෝලෙ පලයන් කියන්නෙ ඕකට තමයි. :baffled:
    Man made actions nathuwa yearly decrease wenne 0.0001% danna widihata. Uda scene eka mama kiwwe engineer kenek ekka karapu interview ekakadi kiwwa dewal walin. 19% adu wena eka dawas keepaykin wenne na. Awurudu loku ganak yai

    Tintin cartoon eke ohoma scene ekak wenne space ekata giyama:yes:
     
    • Like
    Reactions: Amarican.Ekek

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,899
    12,381
    113
    Dubai, UAE
    ඔන්න බලපන්කෝ පෝස්ට් එක තියෙන්නේ ලංකාවේ මිනිස්සු ගැන. ඒත් ඒකටත් මරාගන්නේ දේශපාලුවෝ ගැන කිය කිය..... ඉතින් මෙහෙම වහල් වෙලා ඉඳිද්දි රටකට හරියයිද ආයුබෝවන්ඩ... :no: :no: