ලංකාවේ ඉදිකට්ටක්වත් හදන්නේ නැහැ කිව්වට මේ බලපන්කො..

Brandy2020

Well-known member
  • May 15, 2018
    3,731
    997
    113
    ජර්මන් එකෙක්ට ලංකාවේ නොරිටාකේ එකකින් තේ එකක් දුන්න වෙලේ ඒකට කියපි, උන්ගේ රටේ එවුන්ටත් ඒවා ගනන් වැඩි ලක්ශරි බඩුලු.

    මම කිව්වා මට ලැබුණ gift එකකින් කියලා.

    මම ගත්තේ සේල් එකකින්, රු. 7000-8000 ට. ඩැමේජ් ඒවා වෙන්න ඇති.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    6,445
    1,118
    113
    Mama Noritake eke Podi kalayak hitiya Plated Plate eka thiyenawa 250$ upwards full set eka eham patta ganan. Unta Maara margins thiyenne owagen.
    Dankotuwa and Noritake make world class quality tableware. Their products are of highest quality
    dankotuwa godak karanne local (BOI na) noritake thama lankawe lokuma porcelain export karana company eka but eka japan company ekak damkotuwa lankawe
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    16,569
    5,233
    113
    පිළියන්දල පිඟන් සංස්ථාව කාලා කාබාසිනියා කලේ කව්ද දන්නවද ?