ලංකාවේ ඉදිකට්ටක්වත් හදන්නේ නැහැ කිව්වට මේ බලපන්කො..

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    3,698
    1,661
    113
    Fantasy
    ඔය වගේ එවා ගැන කතා කරන්ඩ ඔනී හරිනම් අපේ මිනිස්සුන්ට ඔවා මිලදිගන්ඩ පොලබන්ඩ. මිල නම් වැඩියි තමා. ඒත් සෙරමික් විතරක් නෙවෙයිනේ.
    තව ලංකාවේ හදන බඩු තියෙනවනේ , ඒත් අපි පිටරට බ්‍රැන්ඩ් නේම් එකට වහල්වෙලා පිටරටින් ගේන එකම ඉල්ලන.

    ඉංදියවෙන් ගෙනපු බස් වලත් තිබ්බෙ ලංකාවේ ටයර්...අපි හදපු අර සරම ඉන්දියාවෙත් විකුනුනා...
    ...බ්ලා..බ්ලා... බ්ලා... කිය්ලා හැමදාම මේවගේ ශෙයර් වෙම එකම ලිපිය නොදා ඔවාගේ එවා ගැනයි මිනිස්සුන්ව දැනුවත් කරන්ඩ ඕනි.
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,167
    426
    83
    කන්ද උඩරට
    ඔය වගේ එවා ගැන කතා කරන්ඩ ඔනී හරිනම් අපේ මිනිස්සුන්ට ඔවා මිලදිගන්ඩ පොලබන්ඩ. මිල නම් වැඩියි තමා. ඒත් සෙරමික් විතරක් නෙවෙයිනේ.
    තව ලංකාවේ හදන බඩු තියෙනවනේ , ඒත් අපි පිටරට බ්‍රැන්ඩ් නේම් එකට වහල්වෙලා පිටරටින් ගේන එකම ඉල්ලන.

    ඉංදියවෙන් ගෙනපු බස් වලත් තිබ්බෙ ලංකාවේ ටයර්...අපි හදපු අර සරම ඉන්දියාවෙත් විකුනුනා...
    ...බ්ලා..බ්ලා... බ්ලා... කිය්ලා හැමදාම මේවගේ ශෙයර් වෙම එකම ලිපිය නොදා ඔවාගේ එවා ගැනයි මිනිස්සුන්ව දැනුවත් කරන්ඩ ඕනි.
    oya products lankawata newe machan godakma hadanne. wede kiyanne Noritake wala thiyanawa samahara product indunisia wala hadala meheta import karana ewa tikak ganan wedi.

    lankawe market ekata meyala hadanawa RATTOTA kiyala brand ekak factory eka thiyenne mathale raththota kiyana game eka wenna athi ehema namak dala thiyenne. hebeyi local market witharayi kiyalathama mata kaden kiwwe
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    3,698
    1,661
    113
    Fantasy
    oya products lankawata newe machan godakma hadanne. wede kiyanne Noritake wala thiyanawa samahara product indunisia wala hadala meheta import karana ewa tikak ganan wedi.

    lankawe market ekata meyala hadanawa RATTOTA kiyala brand ekak factory eka thiyenne mathale raththota kiyana game eka wenna athi ehema namak dala thiyenne. hebeyi local market witharayi kiyalathama mata kaden kiwwe
    ow mchn. I know it.
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    9,141
    2,161
    113
    රට රට කිව්වට මේවා ගන්න තියෙන රටකුයි කඩේක නමකුයි කියපල්ලකෝ. මමනං ලංකාවේ පෝසිලෙන් බඩු දැකලා නෑ. නමුත් හරි ආසයි ලංකාවේ ඔය වගේ සෙට් එකක් ගන්න. මොකද ඔහොම ක්ම්ප්ලීට් සෙට් විකුනන්න නෑ (ඕවා බැලෙනවා අඩුයි නමුත් වැරදිලවත් මම දැකලා නෑ )
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,238
    728
    113
    රට රට කිව්වට මේවා ගන්න තියෙන රටකුයි කඩේක නමකුයි කියපල්ලකෝ. මමනං ලංකාවේ පෝසිලෙන් බඩු දැකලා නෑ. නමුත් හරි ආසයි ලංකාවේ ඔය වගේ සෙට් එකක් ගන්න. මොකද ඔහොම ක්ම්ප්ලීට් සෙට් විකුනන්න නෑ (ඕවා බැලෙනවා අඩුයි නමුත් වැරදිලවත් මම දැකලා නෑ )
    brand name eka wenas athi