ලංකාවේ ඉදිකට්ටක්වත් හදන්නේ නැහැ කිව්වට මේ බලපන්කො..

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    6,446
    1,121
    113
    oya products lankawata newe machan godakma hadanne. wede kiyanne Noritake wala thiyanawa samahara product indunisia wala hadala meheta import karana ewa tikak ganan wedi.
    lankawe market ekata meyala hadanawa RATTOTA kiyala brand ekak factory eka thiyenne mathale raththota kiyana game eka wenna athi ehema namak dala thiyenne. hebeyi local market witharayi kiyalathama mata kaden kiwwe
    නොරිටකේ එකේ කිසිම බඩුවක් ඉන්දුනීසියාවෙන් ගේන්නේ නැ බන් ඔක්කොම මෙහෙ හදන්නේ මෙටිරියල් විතරයි ඉම්පෝර්ට් කරන්නේ,

    එක්ස්පොර්ට් A Grade ඒවා ගොඩාක් ගණන් ඒ කියන්නේ සාමන්යෙන් 17pc ටී සෙට් එකක් සාමාන්යෙන් $500 වගේ වෙනවා

    ලෝකල් මර්කෙට් ප්‍රොඩක්ට් වර්ග දෙකක් යනවා Gold Mark & Rattota එකෙන් gold mark ගණන් වැඩියි 17pc ටී සෙට් එකක් සාමාන්යෙන් රු 10,000 -15,000 වගේ.

    රත්තොට ෆැක්ට්‍රි එකක් නැ බන් එක බොරුවක් ෆැක්ට්‍ දෙකයි තියෙන්නේ මාතලේ වරකාමුර, පන්නල (හැන්ඩ් පේන්ට් විතරයි)
    (ඉස්සර රත්තොටින් තමා සමහර මෙටිරියල් ගත්තේ දැන් ගොඩක් ඉම්පෝර්ට් කරන්නේ)
    මම කලින් වැඩ කරේ නොරිටකේ එකේ,

    රට රට කිව්වට මේවා ගන්න තියෙන රටකුයි කඩේක නමකුයි කියපල්ලකෝ. මමනං ලංකාවේ පෝසිලෙන් බඩු දැකලා නෑ. නමුත් හරි ආසයි ලංකාවේ ඔය වගේ සෙට් එකක් ගන්න. මොකද ඔහොම ක්ම්ප්ලීට් සෙට් විකුනන්න නෑ (ඕවා බැලෙනවා අඩුයි නමුත් වැරදිලවත් මම දැකලා නෑ )
    මෙහෙමයි බන් නොරිටකේ බඩු ගොඩාක් රටවල් වලට යවනවා යුරෝප් නම් ටිකක් අඩුයි මම හිතන්නේ.
    උබට ලංකාවේ අවහම නම් නොරිටකේ ෂෝ රූම් එකකින් නම් ගන්ඩ පුළුවන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,169
    428
    83
    කන්ද උඩරට
    නොරිටකේ එකේ කිසිම බඩුවක් ඉන්දුනීසියාවෙන් ගේන්නේ නැ බන් ඔක්කොම මෙහෙ හදන්නේ මෙටිරියල් විතරයි ඉම්පෝර්ට් කරන්නේ,

    එක්ස්පොර්ට් A Grade ඒවා ගොඩාක් ගණන් ඒ කියන්නේ සාමන්යෙන් 17pc ටී සෙට් එකක් සාමාන්යෙන් $500 වගේ වෙනවා

    ලෝකල් මර්කෙට් ප්‍රොඩක්ට් වර්ග දෙකක් යනවා Gold Mark & Rattota එකෙන් gold mark ගණන් වැඩියි 17pc ටී සෙට් එකක් සාමාන්යෙන් රු 10,000 -15,000 වගේ.

    රත්තොට ෆැක්ට්‍රි එකක් නැ බන් එක බොරුවක් ෆැක්ට්‍ දෙකයි තියෙන්නේ මාතලේ වරකාමුර, පන්නල (හැන්ඩ් පේන්ට් විතරයි)
    (ඉස්සර රත්තොටින් තමා සමහර මෙටිරියල් ගත්තේ දැන් ගොඩක් ඉම්පෝර්ට් කරන්නේ)
    මම කලින් වැඩ කරේ නොරිටකේ එකේ,

    මෙහෙමයි බන් නොරිටකේ බඩු ගොඩාක් රටවල් වලට යවනවා යුරෝප් නම් ටිකක් අඩුයි මම හිතන්නේ.
    උබට ලංකාවේ අවහම නම් නොරිටකේ ෂෝ රූම් එකකින් නම් ගන්ඩ පුළුවන්.
    Thanks for the info
    මෙන්න මේ සෙට් එක තම මචන් Indonesia වලින් ගේනවා කියලා කිව්වේ පැපිලියාන factory outlet එකෙන්

    1597549871101.png
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    6,446
    1,121
    113
    Thanks for the info
    මෙන්න මේ සෙට් එක තම මචන් Indonesia වලින් ගේනවා කියලා කිව්වේ පැපිලියාන factory outlet එකෙන්

    View attachment 89513
    නැ මචන් ඔය ෂෝ රූම් වල ඉන්න උන් හරියට දන් නැ උන් මර්කෙටින් උන් නේ
    ඔය කලර් වෙව් කියන එක තමා මේ ලගදීම පටන් ගෙන තියෙන්නේ මේකට අලුතින් කිලින් එකකුත් ගෙනාවා ලු
    මගේ යාළුවො ගොඩාක් එකේ වැඩ කරනවා බන් මට ප්‍රොසෙස් එකේ ෆොටෝ වගයකුත් එවලා තිබ්බා මම ඕක කිව්වහම,
    මාතලේ ෆැක්ටරි එකේ හදන්නේ

    නොරිටකේ ජපන් කම්පැනි එකේ ලොකුම පොර්සිලෙන් (Tableware) ෆැක්ටරි එක තමා මාතලේ තියෙන්නේ
    ජපන්නු කැමති නැ ප්‍රොඩක්ට් කොලිටි එක අඩු වෙනවට ඉන්දුනිසියන්, චයිනා, බංග්ලාදේශ් යන්නේ බල්ක් ප්‍රොඩක්ෂන් යන්නේ.
    පොර්සිලෙන් බඩු හදද්දී ඩිෆෙක්ට් එනවා වැඩියි එකයි ගැන වැඩි.

    උබ මේ ගැන ඉන්ටරස්ට් හින්දා කිව්වේ,
    :yes:
     
    ඔව් මචන් මම ගියේ මේක facebook එකේ දැකල ලංකාවේ හදන්නේ නෑ කිවව නිසා ගත්තේ නෑ අපරාදේ දැන් ආයේ පාරක් ගිහිල්ලා බලනවා (y)
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    6,446
    1,121
    113
    ඔව් මචන් මම ගියේ මේක facebook එකේ දැකල ලංකාවේ හදන්නේ නෑ කිවව නිසා ගත්තේ නෑ අපරාදේ දැන් ආයේ පාරක් ගිහිල්ලා බලනවා (y)
    මචන් මට පොඩි වැරදීමක් වෙලා ඕකේ වර්ග දෙකක් තියනවා ග්ලොස් ෆිනිෂ් එකයි මැට් ෆිනිෂ් එකයි,
    මැට් ෆිනිෂ් එක ඉන්දුනිශියන් ෆැක්ටරි එකකින් ගන්නේ හැබැයි නොරිටකේ ජපන් ඒකෙන් තමා QA කරන්නේ ඒ හින්දා කොලිටි එකේ නම් ලොකු අවුලක් නැතුව ඇති මම හිතන්නේ. ග්ලොස් ෆිනිෂ් එක මෙහෙ කරනවා
     
    • Like
    Reactions: ruchirarsm