ලංකාවේ ඉඳලා ඇති වෙලා තියෙන්නේ රට යන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    5,583
    2,049
    113
    ස්ටුඩන්ට් තමයි. යන කෝස් එක අනූව තමයි සල්ලි තීරණය වෙන්නේ. ලංකාවේ ඔය පිටරට යවන ඒජන්ට් කෙනෙක් බලපන් පොඩ්ඩක්. හොඳ එකෙක්.
    සල්ලි පෙන්නන්න ඕනේ කියන්නේ. ඒ ගාන තීරණය වෙන්නෙත් කෝස් එක අනුවද.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    14,988
    4,069
    113
    Auckland
    සල්ලි පෙන්නන්න ඕනේ කියන්නේ. ඒ ගාන තීරණය වෙන්නෙත් කෝස් එක අනුවද.

    පැහැදිලිව ඔවා ඔක්කොම තියනව බන් ගිහින් බලපන් immigration websites. උබට ජිවිතෙ සාර්ථක කරගන්න ඔනෙ නම් මුලිකම දේ උබේ දේවල් උබම කරගන්න පුරුදු වෙන එක. විශේෂයෙන් පිර රටකට යනව නම් ඒ රටේ සිස්ටම් එක හරියට දැනගන්න ඔනෙ. එහෙම නැත්තන් ඉතින් එක එකාට සල්ලි දෙන්න වෙනව ඔවාට උපදෙස් ගන්න පැයට අය කරන්නෙ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,583
    2,049
    113
    Fb groups Youtube podi research ekak karala patan ganna.

    Canada Group ekak thiyenava balala join wenna
    group eke link eka evapanko

    Age below 30 has most points in Canada
    This is 40 in NZ (Skilled migrant resident points)

    No idea about Ausi

    You will have to spend good amount of time doing your own research and learning all the immigration criteria. That's exactly how I did it many years ago
    in which country you are living now?
    ------ Post added on Nov 10, 2021 at 10:21 AM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,583
    2,049
    113
    8M - 10M salli pennala mokak hari course ekak karanawa wage yanna puluwan wei

    Habai ithin freelance salli walin ehe jeewath wenna bari wei
    ඒක තමයි. Cost of living කොහොම ඇතිද එහේ? මම මගේ සිංගප්පූරුවේ client කෙනෙක්ගෙන් අහලා බැලුවා singapore වල තත්වේ. එහෙනම් අමාරුයි. cost of living වැඩී. වතුර පවා වෙන රටවල් වලින් ගේන්නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    9,871
    8,743
    113
    අපේ badge එකේ හිටපු සෙට් කීපයක් ගිය. උන් නම් ගියේ wife ව student විදිහට එහෙ degrees එකක් කරන්න. කොල්ලා job එකක් කරන්න. 2015 - 2016 ගියපු එකෙක් කිව උන්ට දැන් PR එක හම්බ උනා කියල.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,583
    2,049
    113
    පැහැදිලිව ඔවා ඔක්කොම තියනව බන් ගිහින් බලපන් immigration websites. උබට ජිවිතෙ සාර්ථක කරගන්න ඔනෙ නම් මුලිකම දේ උබේ දේවල් උබම කරගන්න පුරුදු වෙන එක. විශේෂයෙන් පිර රටකට යනව නම් ඒ රටේ සිස්ටම් එක හරියට දැනගන්න ඔනෙ. එහෙම නැත්තන් ඉතින් එක එකාට සල්ලි දෙන්න වෙනව ඔවාට උපදෙස් ගන්න පැයට අය කරන්නෙ
    ඔව් බන් ඒක ඇත්ත
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    21,702
    1
    21,073
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,583
    2,049
    113
    ඔව්. කෝස් එකට වෙනම ගෙවලා ආයේ සල්ලි පෙන්නන්න ඕනේ බෑන්ක් අකවුන්ට් එකේ. ලක්ස 35ක 40ක වැඩක්
    සම්පූර්ණ ගාන ලක්ෂ 25, 30 වගේද කෝස් එකටයි සල්ලි පෙන්නන්නයි ඔක්කොටම. දේපොළ කීපයක් පෙන්න්න බැරිද සල්ලිම පෙන්නන්න ඕනේද

    අපේ badge එකේ හිටපු සෙට් කීපයක් ගිය. උන් නම් ගියේ wife ව student විදිහට එහෙ degrees එකක් කරන්න. කොල්ලා job එකක් කරන්න. 2015 - 2016 ගියපු එකෙක් කිව උන්ට දැන් PR එක හම්බ උනා කියල.
    කොහොම කොහොම හරි පැනගන්න එක තමයි තියෙන්නේ. මේ රට ඉතුරු වෙලා තිබ්බොත් ඉඳලා හිටලා ඇවිත් බලන්න බැරියැ
    ------ Post added on Nov 10, 2021 at 10:31 AM
     
    • Like
    Reactions: U-tag

    shenat

    Well-known member
  • May 13, 2007
    32,933
    38,080
    113
    ආශ්චර්යමත් රටක
    Age below 30 has most points in Canada
    This is 40 in NZ (Skilled migrant resident points)

    No idea about Ausi

    You will have to spend good amount of time doing your own research and learning all the immigration criteria. That's exactly how I did it many years ago

    In Aus someone can get maximum points for ages between 28-32

    කෝටි එක හමාරක් වගේ වෙනවානේ

    ow. eeta aduwen nam Ausi enna ba investment visa walata immigration site eke tiyena widiyata.
    investment visa karana agent/migration lawyer kenek gen ahala balanna.
    ------ Post added on Nov 10, 2021 at 10:36 AM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,583
    2,049
    113
    ow. eeta aduwen nam Ausi enna ba investment visa walata immigration site eke tiyena widiyata.
    investment visa karana agent/migration lawyer kenek gen ahala balanna.
    ------ Post added on Nov 10, 2021 at 10:36 AM
    Ehenam student thamai try karala balanna venne