ලංකාවේ ඉඳලා ඇති වෙලා තියෙන්නේ රට යන්නේ කොහොමද

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,299
    546
    113
    කන්ද උඩරට
    උබත් රටවෙනුවෙන් යුතුකම ඉටු කරපු යක්ක පැටියෙන් නේද ? දැන් රට බේරගන්න අවසන් අවස්ථාවට දායක උනා නම් හිටපන් රටට වෙලා. ධනවාදී ඔස්ටේලියාවට යන්නෙ ඇයි සමාජවාදයේ ආශ්වාදය ලබාගන්න රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න දැන් තමා හොදම අවස්ථාව :yes: :lol:
    sira kathawa mun ekekta hari chande deela umba mun issarahata monawada karanne danne nethuwa mun wenuwata apa wunanam awurudu 5 iwara wenna kalin giyoth hena gahanawa.

    eka nisa umbe action wala result eka bukthi windalama pala
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,220
    887
    113
    Srilanka
    FB-IMG-1636536945994.jpg
    කෙට්ටු උනාට පොඩි ගතියක් තියෙනවා හැබැයි 🤓
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,095
    15,355
    113

    තරුණයන් පෝළිමේ ඉන්නේ අපේ රජය විදේශ රැකියා විශාල ප්‍රමාණයක් ලබාදුන් නිසයි – SM​



    විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා විශාල වශයෙන් පෝලිම් වල සිටිනුයේ වත්මන් රජය විශාල වශයෙන් විදෙස් රටවල රැකියා අවස්ථා ලබාදී ඇති නිසා බව අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන පවසනවා.
    අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
    ජපානය, ඊශ්‍රායලය, කොරියාව වැනි රටවලට යාමට විශාල පිරිසක් තෝරාගෙන ඇති බවත් එම පිරිස් වල විදෙස් ගමන් සඳහා අවශ්‍ය කටයුතු සඳහා මෙලෙස පෝලිම් වල විශාල පිරිස් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
    කොවිඩ් වසංගතය හමුවේ බඩු මිල ඉහල යාම වැලැක්විය නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා
     
    • Haha
    Reactions: shenat and geeko

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,229
    3,102
    113
    Back Bay-Beacon Hill, Boston
    මම දන්න එකෙක් ගියා ජපානේ, කුඹුරු වැඩ කරන්න ගියේ. මොකද්ද ජිල්මාට් එකක් දාලා හොර නමක් තියෙන පාස්පොර්ට් එකකින් ගිහින් අවුරුදු 6ක් කුඹුරු වැඩ කරලා ආවා.. මීට අවුරුදු 10කට කලින් වෙච්ච දෙයක්. ඌ සෑහෙන්න හම්බ කරලා තිබ්බා කුඹුරු වැඩ වුනාට
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,300
    1,610
    113
    sira kathawa mun ekekta hari chande deela umba mun issarahata monawada karanne danne nethuwa mun wenuwata apa wunanam awurudu 5 iwara wenna kalin giyoth hena gahanawa.

    eka nisa umbe action wala result eka bukthi windalama pala
    මට එහෙම කියන්න ඇයි උඹලා ජන්දේ දුන්නේ ලීක්වාන්යූටද නැත්තන් මහතීර් මොහොමඩ් ටද නැත්තන් පුටින්ටද. පල යකෝ යන්න.
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    1,038
    527
    113
    මං 2011 කලේ UCD degree from NIBM. අදටත් අපේ records තියෙනව UCD portal එකේ. Degree transcript එක උනත් download කරගන්න පුළුවන් :yes:
    sisweb eke neda? Math langadi log wela baluwa. Thama thiyenawa transcripts ehema.
     
    • Like
    Reactions: sami_boy

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,920
    7,616
    113
    උබේ අප්පාගේ කාලෙ දැන් ඔව්ව ඔක්කොම හරියට තිබ්බද ?
    රට එක තැන පල උනේ නැ ගලන් ගියාද ?
    වංචා දුෂණ තිබ්බේ නැද්ද
    කොලිටි තියන විනය තියෙන මිනිස්සු හිටියද
    වෙන රටවල් වලට වඩා හොද රටක් තිබ්බද

    නිකන් බොරුවට දගලන්න එපා බන්
    සල්ලි තියෙන එකෙක් නම් ඔහොම කියනවා අහල නැ
    සල්ලි නැති ලෝන් වලට හිර වෙලා වැඩ කරන එවුන් තමා නහයෙන් අඩන්නේ ඉන්න බැ කියල

    සල්ලි තියෙනවා නම් කොලබින් හරි පිටින් හරි ලොකු ගෙයක් ගනින් සියලු පහසුකම් එක්ක
    එක තැන පල් වෙනවා නම් මාසෙකට දවසක් දෙකක් හොටෙල් එකකට පලයන්
    විනයක් නැති මිනිස්සු සෙට් වෙන්නේ නැ වන ගෝල ෆේස් ලිබර්ටි හිල්ටන් වගේ සුපිරි තැන් වල ඉන්නවා නම්
    මේක අපායක් වගේ පෙන්නේ නැ ලංකාවේ හොදම තැන්වල ඉන්නවා නම් යනවා එනවා නම්
    සල්ලි තියෙනවා නම් පිටරට ඉන්නවට වඩා ලාබෙට ඉන්න පුළුවන් ඊටත් හොදට
    අතේ සතේ නැති ගිරිවාපත්තුවේ මිට්ටොනම් හිතන්නෙ ඔහොම තමයි. ලංකාවේ හොඳට ඉන්න පුළුවන් සල්ලි බලය තියෙන පන්තියක් ඉන්නව ඒ පන්තියට ඇතුල්වන එක නම් කරන්න බැරිම වැඩක්. සල්ලි ටිකක් විතර තිබුණ කියල මේ රටේ කරන්න පුළුවන් කෙංගෙඩියක් නැ.
     
    • Like
    Reactions: geeko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,642
    19,448
    113
    රටකට යාගන්න බැරි ඩොලර් 500ක් 1000ක් හොයාගත්ත ධනපතියො වැළපෙනවා පේනව ලංකාව තමයි හොඳම කියලා. 🤭🤭🤭🤭
    ඒකට නන් දුක හිතුන :( :(
     
    • Sad
    Reactions: shenat

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    2,114
    1,955
    113
    PR danawata wada lesi nadda job ekak set karan mulin yana eka
    Aussie, NZ Canada hamoma try karanawa
    Singa, Malaysia, Middle east Jobs baluwoth mokada?

    Migrate une natath awurudu 10k 15k wena rataka settle wela work kalath hodai. hodata hamba karala ekko mehe enna puluwan. aduma gane tharuna kale hoda life ekak hari gewanna puluwan

    nattam wenne mehe traffic ekatai, deshapaluwantai unge kade yana ewuntai bana bana le puchcha ganna eka :)

    Api mehe kochchara exapand unath, tax gewwat apita amuthu benefit ekak naha, apita wada okkoma beneifts labenne mukuth nokarana hamadema rajayen ganna balan inan ewuntai, deshapaluwanta kade yana ewuntai
    ෆ්රිලාන්ස් කරන කෙනෙක්ට කම්පනියක් තියාගෙන වෙන රටක ජොබ් කරන එක රිසක් එකක් නැද්ද බන් ?

    සොසියල් බෙනිෆ්ට් එහෙම ෆ්රිලාන්ස් කරන වුනාට ගන්න පුලුවන්ද ? pr මුකුත් නැතුව ?
    ගොඩක පිට රටවල ෆ්රිලාන්ස් කරන වුන් ලංකාව වගේ රටව්ලට එනාවා නේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    5,240
    7,734
    113
    ෆ්රිලාන්ස් කරන කෙනෙක්ට කම්පනියක් තියාගෙන වෙන රටක ජොබ් කරන එක රිසක් එකක් නැද්ද බන් ?

    සොසියල් බෙනිෆ්ට් එහෙම ෆ්රිලාන්ස් කරන වුනාට ගන්න පුලුවන්ද ? pr මුකුත් නැතුව ?
    ගොඩක පිට රටවල ෆ්රිලාන්ස් කරන වුන් ලංකාව වගේ රටව්ලට එනාවා නේ

    Freelance කරන උන් වැඩිපුර එන්න ස්ටේබල් රිලයබල් ඉන්ටර්නෙට් තියන්න ඕන. ෆයිබර් ඇරුනාම රිලයබිලිටි එක අන්තිමයි අනික් නෙට්වර්ක්වල. වෙන රටවල වෙනම එක්ස්පැට් විලේජස් තියලා පහසුකම් තියනවා හොදට. ඩිජිටල් නෝමෑඩ්ල්ස්ලා ඒ රටවලට යනවා.

    අනික උඹට ෆ්රීලාන්ස් වලින් හොද ඉන්කම් එකක් එනවා නම් උඹට ඩිජිටල් නෝමෑඩ් වීසා ඇප්ලයි කරන්න පුලුවන්. ගොඩක් රටවල ඩිජිටල් නෝමෑඩ් වීසා ප්‍රෝග්‍රෑම්ස් තියනවා. ෆැිමිලි එකටම යන්නත් පුලුවන්.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    2,114
    1,955
    113
    Freelance කරන උන් වැඩිපුර එන්න ස්ටේබල් රිලයබල් ඉන්ටර්නෙට් තියන්න ඕන. ෆයිබර් ඇරුනාම රිලයබිලිටි එක අන්තිමයි අනික් නෙට්වර්ක්වල. වෙන රටවල වෙනම එක්ස්පැට් විලේජස් තියලා පහසුකම් තියනවා හොදට. ඩිජිටල් නෝමෑඩ්ල්ස්ලා ඒ රටවලට යනවා.

    අනික උඹට ෆ්රීලාන්ස් වලින් හොද ඉන්කම් එකක් එනවා නම් උඹට ඩිජිටල් නෝමෑඩ් වීසා ඇප්ලයි කරන්න පුලුවන්. ගොඩක් රටවල ඩිජිටල් නෝමෑඩ් වීසා ප්‍රෝග්‍රෑම්ස් තියනවා. ෆැිමිලි එකටම යන්නත් පුලුවන්.
    ෆ්රීලාන්ස් විතරක්ම නම් කරන්නේ ( බිස්නස් හැරුනාම ) කොච්චර ආදායමක් ඕනෙද බන් සාමනයෙන් ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි එකකට ගිහින් ඉන්න? කිසිම කරදරයක් නැතුව සමානය ජිවිතයක් ගෙවන පවුලකට ඉන්සුරන්ස ස්කොල මනම් ඔක්කොම එක්ක ?
     
    Last edited:
    • Like
    Reactions: geeko

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    14,043
    2,371
    113
    Auckland
    sira kathawa mun ekekta hari chande deela umba mun issarahata monawada karanne danne nethuwa mun wenuwata apa wunanam awurudu 5 iwara wenna kalin giyoth hena gahanawa.

    eka nisa umbe action wala result eka bukthi windalama pala
    ප්‍රාදේශීය සබාවට පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලපු හැම එකාම වගේ එක්කො කසිප්පු කාරයෙක් නැත්තන් ගමේ ඉන්න මොකක් හරි චන්ඩි පාට් දාල නිති විරොදි බිස්නස් කරන එවුන් ( ඔක්සිජන් කන්නද ). කොට කපන එවුන් වැලි ගොඩ දාන එවුන් වැලි වලට මඩ කලවන් කරන එවුන් තමා ඉන්නෙ කොහෙ බැලුවත්. එහෙම නරුමයොන්ට බලය දීල බලාපොරොත්තු වෙන්න පුලුවන් ඉතින් ඒ ජාතියෙ බිස්නස් වල දියුනුවම තමා :lol: 🌷

    මම නම් කැමති නෑ බයි ගහනය වැඩි වෙනවට මම ජිවත් වෙන රටේ නම්. ඊට පස්සෙ උන්ට චන්ද බලය ලැබුනම ඉතින් මේකෙත් Rajapakistan වගෙ ජරා ගොඩක් උනොත් එහෙම
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,522
    1,504
    113
    ගෙදර/බෝඩිමේ
    1. Student enawa nam..
    1.Ube wayasa 30 panala nam
    2.Podi un innawa nam
    3.Dennagen kenek student wela anith kena wada karanna wage nam enne., e gana 10 parak hithapan, auruddakata hariyanna wath course fee lankawen aran waren, thawa uba karana course eken PR pathway eka kohomada kiyala study karala waren, agents la kiyana dewal ahala surangana loka walata yanne nathuwa uba poddak study karapan, e karala hoda decision ekak ganin machan

    2.Skilled migrant / PR/TR
    1.Process eka hoyapan, expatforum.com balapan, agents lagen mulika danumak ganin unge free consultation ekakata gihin, ita passe thaniyama dapan, lesiy, eke hithanna deyak na, enna puluwan nam hitanna deyak na aniwa waren

    3.Business Visa
    wadi yamak danne na, lankawe pattama loku salliyak thiyena unta mehe PR dena scene ekak thibba, 50Million da koheda, e gana nodanimi :baffled:

    ayeth mulata... student enawa nam pute ara points balala waren, naththan student awith ambanaka katu kala, nikan tharuna kale ikmanata wayasata gihin, hamba karapu okkoma aye course fee walatai bill walatai gewala his athin lankawata yanna wenne, uba thaniyama hoyala balala karapan, ayema kiyanne agents lata wadak na uba rata gihin mokak unath, unta ona ube salli....
    anith visa walata enawa nam, deparak hithannepa badu pack karan yaman :yes:
     
    Last edited:
    • Love
    Reactions: shenat