ලංකාවේ උබලට නැති, පරයෝ උන අපිට ලංකාව දෙන දේ...

erozan

Well-known member
  • Mar 18, 2011
    60,854
    11,028
    113
    Malabe
    ඇයි මගේ ගැට්ට ගහනවද?
    උට කන්න බොන්න දෙන්න පුළුවන්. නමුත් විසා එක්ස්පයර් උනාම මම ගේ ඇතුලේ තියගන්නද?
    හරි බන් උබේ ගැට්ට කහන එකටත් උන් විසදුමක් දෙයි ලක්ශ 10ක් දෙනව නම්, ඕව වැඩද බන් lol
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,509
    4,559
    113
    日本
    ඕන වෙලාවක ලන්කාවට එන්න පුලුවන් පුරවෑසියන්ට දෑන්.. මම ලන්කාවට ආවේ ඉරිදා.. එන්න කිසිම අවසරයක් ඕනේ වුනේ නෑ. හෝටල් නිරෝදායනයද රජයේ නොමිලේ නිරෝධායනයද කියලා ඈහුවේ එයාපෝට් එකේදී ආමි එකේ නිලදාරීන්. මම කෑමති වුනේ හෝටල් නිරෝධායනය.. ඒ හින්දා ටිකක් වෑඩිපුර වේලෙන්න වුනා.. රජයේ නිරෝධායනයට යන අයව යවලා තමා අපිව අරන් ආවේ. ෆ්ලයිට් එකේ ආපු 70-75 න් 25 ක් විතර තමා රජයේ එකට ගියේ. අනිත් සේරම හෝටල්

    කොටියා ළිදේ..ලොල්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    5,325
    2,280
    113
    Kandy
    කැනඩාවෙ සිටිසන් නම්, අනුන්ගෙ රෙද්දවල් හොයාගෙන ලංකාවෙ ෆොරම් අස්සෙ රිංගන්නෙ ඇයි???
    උඹලව ඔහේ සූඩයියෙකුටවත් ගනන් ගන්නෙ නෑ,
    මම පිටරටක ඉන්නෙ කිව්වම ලංකාවෙ උන් ඉතින් පොඩ්ඩක් නැමෙනවා.
    උඹල ඔහේ හොඳින් ඉන්නවානම් ලංකාවෙ ඉන්න උන් ගැන බොරුවට අඬාගෙන දඟලන්න අවශ්‍ය නෑ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,854
    11,028
    113
    Malabe
    කැනඩාවෙ සිටිසන් නම්, අනුන්ගෙ රෙද්දවල් හොයාගෙන ලංකාවෙ ෆොරම් අස්සෙ රිංගන්නෙ ඇයි???
    උඹලව ඔහේ සූඩයියෙකුටවත් ගනන් ගන්නෙ නෑ,
    මම පිටරටක ඉන්නෙ කිව්වම ලංකාවෙ උන් ඉතින් පොඩ්ඩක් නැමෙනවා.
    උඹල ඔහේ හොඳින් ඉන්නවානම් ලංකාවෙ ඉන්න උන් ගැන බොරුවට අඬාගෙන දඟලන්න අවශ්‍ය නෑ.
    මේක මේ ලකාවෙ ඉන්න එකෙක් බන්, බැලුවොත් මේක ෆේක් සීයක් විතර හදාගෙන උදේ ඉදන් රෑ වෙනකන් මේකෙ ලගිනව, ගු ඇන් පි කාරයො කොහොමත් රට ඉන්නව කිවම ලොකුයි කියල හිතන් ඉන්නෙ..
     
    • Haha
    Reactions: dmsupun

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    1,636
    2,629
    113
    මේක මේ ලකාවෙ ඉන්න එකෙක් බන්, බැලුවොත් මේක ෆේක් සීයක් විතර හදාගෙන උදේ ඉදන් රෑ වෙනකන් මේකෙ ලගිනව, ගු ඇන් පි කාරයො කොහොමත් රට ඉන්නව කිවම ලොකුයි කියල හිතන් ඉන්නෙ..
    ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"

    එරෝසන් : "අපි තමයි හොඳටම කරලා තියන්නේ "


    නකමුරා : "උබලට තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ"

    නික්ජෝෂ් : "අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරුත්තුව "

    කොටා : ආ.......... අහ්...............ආ............. අහ්.........(ශනුද්‍රිගෙන් ජංගියක් ඒ අස්සේ හොයාගෙන)