ලංකාවේ කෙල්ලොන්ට බය නැතුව සංචාරය කරන්න පුළුවන් තැනක් කියල පෙනන්න හදන උන් දෙන්නෙක් .(Comments බලන්න- google translate )

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    1,551
    2,004
    113
    East Blue (Goa Kingdom)

    කෙල්ලෙක් "I'm not interested in you" කියද්දීත් එල්ලෙන්න එනවා .​






    මූ සුද්දිගේ කරේ අත දාන්න ගිහින් අහ ගණන්ව හොඳට ,​

    අනිතිමේදී සුද්දිට ගල්කිස්සේ ඉඳන් නොමිලේ ත්‍රී වීල් එකේ යන්න chance එක ,

    ත්‍රී වීල් එකෙන් බහිද්දී සුද්දි කියනවා අරු සල්ලි දෙනවා කිව්ව නිසා උගෙන් ඉල්ලා ගන්න කියල සල්ලි .


    @14.23




    කොල්ලොන්ට කියල වෙනසක් නැහැ



    එකම ඩයල් එක











    moo thawa video ekak innawa







    shin -kyung-sik-e2j
    1 year ago

    It is really dangerous for a woman to travel alone to a developing country.






    WaterMelon -e1b
    1 year ago

    I hope that after watching videos like this, people will realize how safe Korea is, how comfortable it is for women to live in Korea, and how many welfare benefits it has. When I see comments on foreign videos beating up their own men, I really sigh...

    y2j3160
    1 year ago

    That guy is the guy from another YouTuber's video. He was wandering around after finding a place to stay somewhere else when that guy suddenly came and said that he liked Koreans and wanted to help them out, and that he wanted to let them stay for 4 days for free at the hotel he worked at, and that the hotel wasn't open yet and that he was going to buy a gift for his mom and wanted to go with them and then go to the hotel lol. At first, the YouTuber said he wanted to go with him, but it was 3pm and the hotel was closed, so it was strange and he didn't believe me, so he stubbornly refused and went on his way. I remember that video. That guy is a habitual offender.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    2,594
    2,294
    113
    South east asian කෙල්ලො සෙට් එකක් මගෙන් ඇහුවා ලන්කාවට යන්න ආසයි, ටෙම්පල්ස් බලන්නත් ආසයි. මම කිව්වුව යන්න එප, ආරක්ශාවක් නැ නිකම් දුශනෙ වෙන්න වෙන්නෙ කියලා..