CC/Card Payment වල ඕක 3% නේ. මේක 1% කරා කියන්නෙ ඒත් මේකෙන් කරන එක 2%ක් ලාබයි.
QR Payment වලින් CC වලට පාඩුවක් වෙන්නෙ නැහැ නේද, වෙනවා නං බොහොම සුලු ප්‍රතිශතයක් වෙන්න ඕන.
මොකද CC වලින් ගෙවන්නෙ දැනට අතේ නැති සල්ලි, නමුත් QR එකෙන් පේ කරන්න සල්ලි අතේ තියන්න ඕන. කන්වීනියන්ස් එක තමයි ඒකෙන් එන්නෙ.ලේසිය ඇරුනම ගොඩක් අය CC එකෙන් පේ කරන්නෙ මොනා හරි ඔෆර් එකක් ගන්න එහෙම නැත්තං සැලරි හම්බෙනකල් රෝල ගහන්න වගේ දේකටනේ (Online payment ඇරුනම)
QR එකෙන් පේ කරන්න කොහොමත් එකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕන, එතකොට ඉතින් ලොකු ට්‍රාන්සැක්ශන් එකක් නං bank transfer එකක් කරන්න පුලුවන්නේ. දැනටත් ඒක වෙනවානේ.
card accept කරන ගොඩක් කඩ වල අය කියනවා (phone ,computers විකුණන ) අතන ATM එකක් තියෙනවා සල්ලි අරං එන්න card එකෙන් එපා කතාව .
සමහර තැන් වල නම් online transfer එකක් දාන්න කියනවා
minimum usage එකක් තියෙනවා card companies වලින් ,
බැංකුවෙන් minimum usage එකක් තියෙනවා වගේම card payment ගත්තට කඩ වලට .
බැංකුව ටත් තියෙනවා (වෙන රට වල දන්නේ නැහැ ලංකාවේ තියෙනවා).
card company එකෙන් බැංකුවට ලිමිට් එකක් දීල තියෙනවා හැම card එකක්ම අවම මේ ප්‍රමානෙ ගනදෙනු වෙන්න ඕන කියල . එහෙම නොවුනම බැංකුවෙන් card company එකට ගෙවන්න ඕන ගානක් .
1% කරාම අවුල පොඩි business වලට පාඩුයි ඕක , 1% කැපෙන්නේ income එකෙන් නෙමේ full revenue එකෙන් QR වලින් එන .
මුන්ට මේක promote කරන්න ඇත්ත උවමන්වක් නැහැ කියන එක පේනවා .