seriously..Apo me ara ape data leak karapu hora balla ne... muwa hire danna barida jepponta![]()
LankaQR කියන්නෙ ප්‍රයිවෙට් කම්පැනි එකක ප්‍රොඩක්ට් එකක් බන්. ලංකාවෙ Financial market එකේ තියන නිසා උන්ගෙ ෆී වලට CB Approval ඕන.card accept කරන ගොඩක් කඩ වල අය කියනවා (phone ,computers විකුණන ) අතන ATM එකක් තියෙනවා සල්ලි අරං එන්න card එකෙන් එපා කතාව .
සමහර තැන් වල නම් online transfer එකක් දාන්න කියනවා
minimum usage එකක් තියෙනවා card companies වලින් ,
බැංකුවෙන් minimum usage එකක් තියෙනවා වගේම card payment ගත්තට කඩ වලට .
බැංකුව ටත් තියෙනවා (වෙන රට වල දන්නේ නැහැ ලංකාවේ තියෙනවා).
card company එකෙන් බැංකුවට ලිමිට් එකක් දීල තියෙනවා හැම card එකක්ම අවම මේ ප්‍රමානෙ ගනදෙනු වෙන්න ඕන කියල . එහෙම නොවුනම බැංකුවෙන් card company එකට ගෙවන්න ඕන ගානක් .
1% කරාම අවුල පොඩි business වලට පාඩුයි ඕක , 1% කැපෙන්නේ income එකෙන් නෙමේ full revenue එකෙන් QR වලින් එන .
මුන්ට මේක promote කරන්න ඇත්ත උවමන්වක් නැහැ කියන එක පේනවා .
චාර්ජ් එක ගන්නේ බන් උන්ගේ සර්විස් එකට , ඒ කියන්නේ බන් , උබ මොකක් හරි සර්විස් එකක් ෆැසිලිටෙට් කරද්දී එක පිනට දෙන්නත් පුළුවන් , කීයක් හරි අරන් දෙන්නත් පුළුවන් . මුන්ගේ පේමන්ට් ගේට්වේ එක යූස් කරනවටයි , උන්ගේ infrastructure එක පාවිච්චි කරනවටයි තමයි උන් ගානක් චාජ් කරන්නේ . fixed කෝස්ට් එක ලාබයි බන් උන්ට , පොඩි පොඩි ට්‍රාන්සක්ෂන් කරන එවුන්ට පාඩුයි .ඇයි බං % කොමිස් එකක් ගහන්නේ?
මොකෝ ගාණ ලොකු උනා කියලා උන්ට සල්ලි මිටි පොදි බැඳගෙන උස්සගෙන යන්න වෙනවා ද? කීය උනත් සිස්ටම් එකක ඉලක්කම් මාරු වෙන එක නේ.
ඉතින් ඕකට fixed cost එකක් ගහන්න පුළුවන් නේ?
ආ.. ඒ ගමන පුතා පස්සෙන් පස්සට එනව නේද....පුරුද්දට "සීයත් ඕක කරන්න හිටියේ" කියලා ලොන්තයෝ ටික දාල නැද්ද?![]()
![]()
මුන් ඕක විහිලුවට කිය කිය ඉදල අර 15% කතාවේ දී ඇත්තටම කිව්වට අනිත් උන් ඒකත් විහිලුවට ගත්තපුරුද්දට "සීයත් ඕක කරන්න හිටියේ" කියලා ලොන්තයෝ ටික දාල නැද්ද?![]()
![]()
ලංකා QR කරන්නේ lankapay එකෙන් ලංකාවේ හැම බන්කුවක්ම(almost) shareholders ල lankapay එකේ ඉස්සර වෙන නමක් තිබ්බේ Cheque කරන කලේ .LankaQR කියන්නෙ ප්‍රයිවෙට් කම්පැනි එකක ප්‍රොඩක්ට් එකක් බන්. ලංකාවෙ Financial market එකේ තියන නිසා උන්ගෙ ෆී වලට CB Approval ඕන.
උන්ට ඕක ෆ්‍රී දීලා දිගටම කරන් යන එක සස්ටේනබල් නැතිව ඇති
ප්‍රයිවෙට් කම්පැනියක් උනාම ලාබ හොයන එක තමයි goal එක
In 2022, we changed our company name to LankaPay Private Limited Today, aligning our brand name and corporate name under a unified name – LankaPay. Today, we proudly stand as a beacon of successful public-private collaboration, owned collectively by the Central Bank and licensed commercial banks across Sri Lanka.
LankaQR කියන්නෙ LankaPay කියන ප්‍රයිවෙට් කම්පැනියෙ ප්‍රොඩක්ට් එකක්
ලංකා QR කරන්නේ lankapay එකෙන් ලංකාවේ හැම බන්කුවක්ම(almost) shareholders ල lankapay එකේ ඉස්සර වෙන නමක් තිබ්බේ Cheque කරන කලේ .
කොහොමත් ලංකාවේ සේරම CEFT , RTGS , Cheque clear වෙන්නේ lankapay එක හරහා . මේකේ fees වැඩි කරේ
මේක ලංකාවේ තියෙන official payment network එක CBSL එකෙන් regulate කරන . private කියලම කියන්න බැහැ .
ඔහොම network දෙකක් ලංකාව වගේ පොඩි රටක තියෙන්න අමාරුයි .
stock market එක වගේ නම් එහෙම සරලව private කියන්න පුළුවන් මේක එහෙම private කියන්න බැහැ CBSL එකට
Our journey began with the visionary step taken by the Central Bank of Sri Lanka to establish Automated Clearing House (SLACH) which led to the establishment of LankaClear Private Limited on 1st April 2002. In 2013, we launched LankaPay brand with the roll out of the common card and payment switch. In 2022, we changed our company name to LankaPay Private Limited Today, aligning our brand name and corporate name under a unified name – LankaPay. Today, we proudly stand as a beacon of successful public-private collaboration, owned collectively by the Central Bank and licensed commercial banks across Sri Lanka.
කස්ටමර්ගෙන් ගන්නෙ නෑ කියල දෙයක් බිස්නස් එකක ලෝකෙ කොහෙවත් නෑ බන්. කස්ටමර්ට වෙනම කිවුවත් නැතත් කස්ටර්මගෙන් තමයි ගන්නෙ product එකේ ගානට එකතු වෙලා.දන්නා තරමින් උන් 3% දානවා , ඒකත් බන් කස්ටගෙන් ගන්න බැහැ , CBSL රූල්ස් වලයි , බෑන්ක් අග්‍රමන්ට් එකෙයි ඒක පැහැදිලිව තියෙනව . උන් කියන්නේ එහෙම ගන්නවා නම් වැරදි , උන්ව දැනුවත් කරන්න කියල . හැබැයි , ඕක කොම්ප්ලේන් කරන්න යන්නේ නෑ , බැංකුත් දන්නවා , උන් මුනිවත රකිනවා . කස්ට තැලෙනවා . කඩවල ප්‍රින්ට් කරලා පේන්ඩ ගහල තියෙන්නේ කාඩ් වලින් ගෙවනවා නම් අමතර ගාස්තු එකතු වෙනවා කියල .
MRP එකක් දාල තියෙන ප්‍රොඩක්ට් එකක් එකට වඩා වැඩි මුදලට විකුනන්න බෑ බන් , කාඩ් එකෙන් ගෙව්වා කියල . ඒකයි නීතිය . මුන් කරන්නේ බන් , MRP එකට උඩින්නේ බන් ඔය ෆී එක එකතු කරලා කස්ටගෙන් චාර්ජ් කරන්නේ . ඒකයි වැරදි තැන . MRP හදද්දී ඔය , චාර්ජ් එකත් එකතු කරලා නම් MRP දාන්නේ , එකේ කිසි අවුලක් නැහැ .කස්ටමර්ගෙන් ගන්නෙ නෑ කියල දෙයක් බිස්නස් එකක ලෝකෙ කොහෙවත් නෑ බන්. කස්ටමර්ට වෙනම කිවුවත් නැතත් කස්ටර්මගෙන් තමයි ගන්නෙ product එකේ ගානට එකතු වෙලා.
සිද්ද වෙන එකම වෙනස කාඩ් පේමන්ට් කරන උන්ගෙ පවු කෑෂ් පේමන්ට් කරන උන්ටත් ගෙවන්න වෙනව. ඇයි ඉතින් අරුන්ගෙ ෆී එක ප්‍රොඩක්ට් එකේ ගානට අඩු වැඩි වශයෙන් එකතු වෙලා තියෙන්නෙ.
මමනන් කැමතියි කාඩ් පේමන්ට් වල fee එක directly ම card payment එක කරන කෙනාගෙන් අය කරගන්න විදිහට.
LankaPay කියන්නෙ Central Bank එක මූලික වෙලා අනිත් banks ටිකත් එකතු කරගෙන ගොඩ නගපු ලංකාවෙ official online payment backbone එක. මේක pvt ltd උනාට private කියන්න බෑ.Yes ban
Still it is a registered private limited company operating for profits. They have their own CEO and management. CBSL එකට ඕකෙන් 20%යි ද කොහෙද තියෙන්නෙ
අනෙක් 80%ම තියෙන්නෙ ප්‍රයිවෙට් කම්පැනි සහ බැංකු වලට,
ඉස්සර නං HNB and Sampath දෙකට සෑහෙන ලොකු ශෙයා එකක් තිබ්බා දැන් කොහොමද දන්නෙ නැහැ
CBSL එකෙන් රෙගියලේට් කරාට CBSL එකට ඕන දේවල්ම කරනවා කියලා කියන්න බැහැනේ
Edit : Shares තියන විදිය සයිට් එකේ තියනවා
https://www.lankapay.net/en/corporate-details
CBSL එකට 20%ටත් පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නෙ,
MRP එකට වඩා ගානකට විකුණන එක නීතිවිරෝධී ඒක ඇත්ත.MRP එකක් දාල තියෙන ප්‍රොඩක්ට් එකක් එකට වඩා වැඩි මුදලට විකුනන්න බෑ බන් , කාඩ් එකෙන් ගෙව්වා කියල . ඒකයි නීතිය . මුන් කරන්නේ බන් , MRP එකට උඩින්නේ බන් ඔය ෆී එක එකතු කරලා කස්ටගෙන් චාර්ජ් කරන්නේ . ඒකයි වැරදි තැන . MRP හදද්දී ඔය , චාර්ජ් එකත් එකතු කරලා නම් MRP දාන්නේ , එකේ කිසි අවුලක් නැහැ .
උබ කියන දේ හරි බන් , electronic ට්‍රාන්සක්ෂන් discourage කරන්න ඕන නම් . එතකොට මිනිස්සු ATM එකෙන් සල්ලි අරන් , එකෙන් ගෙවනවා . electronic එහෙම නැත්තම් ඩිජිටල් ට්‍රාන්සක්ෂන් encourage කරන්න නම් , ඒක barrier එකක් .
ඕක සමහර තැන් වල අනෙක් පැත්තට කරනවාMRP එකක් දාල තියෙන ප්‍රොඩක්ට් එකක් එකට වඩා වැඩි මුදලට විකුනන්න බෑ බන් , කාඩ් එකෙන් ගෙව්වා කියල . ඒකයි නීතිය . මුන් කරන්නේ බන් , MRP එකට උඩින්නේ බන් ඔය ෆී එක එකතු කරලා කස්ටගෙන් චාර්ජ් කරන්නේ . ඒකයි වැරදි තැන . MRP හදද්දී ඔය , චාර්ජ් එකත් එකතු කරලා නම් MRP දාන්නේ , එකේ කිසි අවුලක් නැහැ .
උබ කියන දේ හරි බන් , electronic ට්‍රාන්සක්ෂන් discourage කරන්න ඕන නම් . එතකොට මිනිස්සු ATM එකෙන් සල්ලි අරන් , එකෙන් ගෙවනවා . electronic එහෙම නැත්තම් ඩිජිටල් ට්‍රාන්සක්ෂන් encourage කරන්න නම් , ඒක barrier එකක් .
ඒක ඇත්ත . ඕක MRP එකට එකතු කරලා නැත්තන් එක ඇතුලට දාල , ට්‍රාන්සක්ෂන් ෆී zero කරන එක තමයි පහසුම විදිහ . එතකොට බන් , වෙළෙන්දාගේ / සර්විස් අකවුන්ට් වලට සල්ලි එන විදිහ තියෙනවා, බැංකුවෙන් ඒක ඔඩිට් වෙලා , හරියට අදාළ ටැක්ස් චාර්ජ් කරන්න පුළුවන් . කාටත් කරදරයක් නෑ . අනික බන් , ඩිජිටල් economy එකක් encourage කරනවා . මේකෙන් එහෙම වෙන්නේ නෑනෙ බන් .LankaPay කියන්නෙ Central Bank එක මූලික වෙලා අනිත් banks ටිකත් එකතු කරගෙන ගොඩ නගපු ලංකාවෙ official online payment backbone එක. මේක pvt ltd උනාට private කියන්න බෑ.
- The Chairman is appointed by the Governor of the Central Bank of Sri Lanka, per the Articles of Association.
- Two Directors represent the interests of the Central Bank of Sri Lanka
- Two Directors represent the two state banks (Bank of Ceylon and People’s Bank)
- Three Directors are nominated by the Sri Lanka Banks’ Association, two of whom represent the private local commercial banks and the other represents foreign banks.
- The Secretary General of the Sri Lanka Banker’s Association constitutes the final Board member, who participates as an observer and is usually invited to express his views.
MRP එකට වඩා ගානකට විකුණන එක නීතිවිරෝධී ඒක ඇත්ත.
ඒත් කාඩ් පේමන්ට්ස් වැඩි වෙන්න වැඩි වෙන්න MRP එකටම ඔය ගාන එකතු වෙලා එන එකයි වෙන්නෙ. දැනටම උනත් යම් ගානක් එකතු වෙලා තියෙන්නෙ.
මොකද කඩේකට බඩුවක් ලැබෙන ගානයි ඔය එකතු වෙන ෆීස් එකයි එක්ක බැලුවම ලාභෙ පොඩි ගානක් නන් කවුරුත් ඒ බඩු කඩේකට ගන්නෙ නෑ.
එතකොට නිකන්ම MRP වැඩි කරල එවන්න සිද්ද වෙනව.
digital transaction motivate කරන්න මටනන් පේන එකම පැහැදිලි වාසිය ටැක්ස් වංචා කරන උන්ට ටැක්ස් ගෙවන්න වෙන එක තමයි. නැත්තන් digital transaction ඔප්ෂන් එකක් විතරක් නොවී අනිවාර්‍ය දෙයක් වෙන එකේ ඇති ප්‍රයෝජනේ නන් මට තේරෙන්නෙ නෑ.
------ Post added on Mar 6, 2025 at 2:07 PM
ඇත්ත , ඒකත් පොඩි වංගුවක්, කෑෂ් වලින් සල්ලි අරන් elecronic ට්‍රාන්ස්ෆර් discourage කරන්න කරන .ඕක සමහර තැන් වල අනෙක් පැත්තට කරනවා
MRP ගහල නැති Electronic බඩු වලට වගේ ඒවට තමයි, අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ ලොකු කම්පැනිත් ඕක කරනවා
ගහල තියනවා ගානක්, කෑශ් පේ කරොත් ඒ ගහල තියන ගානට 5%ක හරි කීයක් හරි ගානක හරි ඩිස්කවුන්ට් එකක් දෙනවා කියනවා. කාඩ් එකෙන් පේ කරොත් ගහපු ගාන ගන්නවා. (Cash price vs Card price)
eka registration eka witharayi, hama bankuwakatama rajaye ayathanayaka shares thiyenne baha e nisa pvt karanan weanwa PLC karanna baha 3rd party share ganna puluwan nisa(kalin PLC ekak thibbada koheda danuth kaali thiyenawa wenna ona)Yes ban
Still it is a registered private limited company operating for profits. They have their own CEO and management. CBSL එකට ඕකෙන් 20%යි ද කොහෙද තියෙන්නෙ
අනෙක් 80%ම තියෙන්නෙ ප්‍රයිවෙට් කම්පැනි සහ බැංකු වලට,
ඉස්සර නං HNB and Sampath දෙකට සෑහෙන ලොකු ශෙයා එකක් තිබ්බා දැන් කොහොමද දන්නෙ නැහැ
CBSL එකෙන් රෙගියලේට් කරාට CBSL එකට ඕන දේවල්ම කරනවා කියලා කියන්න බැහැනේ
Edit : Shares තියන විදිය සයිට් එකේ තියනවා
https://www.lankapay.net/en/corporate-details
CBSL එකට 20%ටත් පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නෙ,
කාර්ඩ් පේමන්ට් 3% නේ ?මට නිකමට හිතෙනවා අර "ලීසිං උන්ව බේරන්න" වාහන වල tax එක ඉස්සුවා වගේ, බැංකුවල CC business එක බේරන්න මුන් මේකත් ඒ ගානට ගත්තා කියලා. මෙහෙම කලාම මිනිස්සු CC වලින් ගෙව්වත් එකයි, මේකෙන් ගෙව්වත් එකයි.
Cc payments Lankawe process wenne na mama danna widiyata, eka visa/amex globally process wenne mata mataka widiyata..ගොඩක් අය ඩෙබිට් කාර්ඩ් පාවිච්චි කරනවා, මම CC විතරයි. මම හිතන්නෙ ඔය දෙගොල්ලෝන්ටම එකම fee එක කැපෙනවා ඇත්තෙ.
අනිත් එක තමා අලුතින් ආපු බැංකු දැන් අඩු fee එකක් ගන්නෙ. ඔය 3% කියන්නෙ පරන ගානක් මම හිතන්නෙ.
කොහොම උනත් ගොඩක් කඩ cashless payments ගන්නෙ නැත්තෙ බිංදුවට වැඩි fee එක නිසා. උන්ට ඕක 1ද 2ද වැඩක් නෑ. ඉතින් මට හිතෙන්නෙ මුන් හිතන තරම් ඕක සාර්තක වෙන්නෙ නෑ.
මමනම් පුද්ගලික්වා cashless නැති කඩ වලට යන්නෙ නෑ. ඒත් ඒ කඩ මම ආවේ නෑ කියලා වහලා දාලත් නෑනෙ බන්. ඉතින් මට හිතෙන්නෙ මේ යන විදියට යයි මුන්ට ඔය fee එක බිංදුව කරන්න පුලුවන් වෙනකන්.
අවසන් ලෙස කියන්න තියෙන්නෙ මුන් දෙරනට ආපු වෙලාවෙ කියනවා, ඉන්දියාවෙ ඔය fee එක බිංදුවයි කියලා. ඒ නිසා තමා ඉන්දියාවේ පේමන්ට් එකේ ඉන්න එකත් QR පාවිච්චි කරන්නෙ.
date eka ?