ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura
    මට උඹ කියන්න හදපු දේ තේරුනේ නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න.
    උඹ පටං ගනිං. මමත් sup එකක් දෙනවා. PM එකක් දාපං උඹේ plan එක.
     
    • Love
    Reactions: rambo321

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,047
    113
    කොළඹ
    වැල ගහල වගේනං පුලුවන් වෙයි
    එහෙම නැතුව මේකෙ ඉන්න මෝඩ නලු නිලියො දාගෙන ඕව කරල හරියන්නෙ නෑ බං
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,162
    1,678
    113
    මාකටින් කරන්න පුලුවන්නම් OK. එකට සෑහෙන්න ගානක් යනවා. investors ලා නෑ බන්. කොච්චර හොද නිර්මාණ හැංගෙනවද marketing අවුල් නිසා. අනික ලංකාව target කරලා කරලා වැඩක් නෑ.
    ලංකාවෙ උන් hall එකට ගිහින් film බලනවා අඩුයි. streaming service වල ඒවත් pirate copy බලන්නෙ. ඉත්න් උන්ට film හදල මොනවා කරන්නද බන්. පිං පතා කරන දේවල් නෙමෙයි නේ මේවා :lol:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,924
    113
    මමත් ඔය ඉන්ඩස්ට්‍රිය ගැන එච්චර දන්නෙ නැහැ.
    හැබැයි, ලෝකේ ගොඩක් අන්තර්ජාතික තලයේ ජනප්‍රිය වෙන ෆිල්ම්ස්
    ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නෙ.
    ඉංගිරිසිය lingua franca වගේ තියෙද්දී ඒක ලොකු වාසියක්.

    බොලිවුඩ්, ටොලිවුඩ්, කොලිවුඩ් වගේ සිනමා ගොඩක් ජනප්‍රිය
    කලාපීය වශයෙන් විත‍රයි.
    ලෝකේ ඉතා හොඳ චිත්‍රපටි තියෙනවා,
    ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියානු, පෝලන්ත, ජපාන, බෙංගාලි වගේ
    භාෂාවලින් හදපු, එච්චර ජනප්‍රිය නැති.

    මගේ අදහස අපි ලොකු ආයෝජන වලට
    ඔය ක්ෂේත්‍රයෙන් යන්න ඕනි නැහැ කියන එක.
    ඒ ඒ රටවලට ආවේනික entertainment විධි තියෙන්න පුළුවනි.
    කොරියාව, තුර්කිය වගේ රටවල ටෙලිනාට්‍ය වගේ.
    ඒ වගේ ලංකාවත් තමන්ට විශේෂිත තත්වයක් ගොඩනගාගත්තොත්
    හොඳ තත්වෙකට යන්න පුළුවන් වේවි.

    රජ කතා කියන්නෙයි, marvel හරි sci-fi කියන්නෙයි
    එකම කාසියේ දෙපැත්ත වගේ.
    ඒ වෙනුවට සමකාලීන යථාර්ථවාදී තේමාවක් එක්ක
    දේශපාලනික කතා වගේ ඒවා-
    මම කියන්නෙ ඔය ඇත්ත කතා පදනම් කරගෙන
    ඊට යටින් conspiracy theory එකක් වගේ එකකුත් අමුණලා
    හදපු අමුතු කතා
    thriller රසයක් එක්ක ගේන්න පුළුවනි නම්
    සිංහල සිනමාවට හොඳ එළියක් ලැබේවි.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    මාකටින් කරන්න පුලුවන්නම් OK. එකට සෑහෙන්න ගානක් යනවා. investors ලා නෑ බන්. කොච්චර හොද නිර්මාණ හැංගෙනවද marketing අවුල් නිසා. අනික ලංකාව target කරලා කරලා වැඩක් නෑ.
    ලංකාවෙ උන් hall එකට ගිහින් film බලනවා අඩුයි. streaming service වල ඒවත් pirate copy බලන්නෙ. ඉත්න් උන්ට film හදල මොනවා කරන්නද බන්. පිං පතා කරන දේවල් නෙමෙයි නේ මේවා :lol:
    marketing කතන්දරේ නම් ඇත්ත බන්. ඔව් හොඳ marketing plan එකක් තියෙන්න ඕන.
    pirate copy කියන එක නම් නවත්තන්න අමාරු දෙයක්. එහෙම බැලුවොත් මේ වෙනකොට ලෝකේ film industry එකක් තියෙන්න බැහැ pirate copy නිසා. එහෙම නැහැ බන්. ඕනම industry එකක් වටේ genuine crowd එකක් ඉන්නවා. pirate copy ගොඩක් use කරන්නේ අපේ වගේ 3rd world countries වල.

    මමත් ඔය ඉන්ඩස්ට්‍රිය ගැන එච්චර දන්නෙ නැහැ.
    හැබැයි, ලෝකේ ගොඩක් අන්තර්ජාතික තලයේ ජනප්‍රිය වෙන ෆිල්ම්ස්
    ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නෙ.
    ඉංගිරිසිය lingua franca වගේ තියෙද්දී ඒක ලොකු වාසියක්.

    බොලිවුඩ්, ටොලිවුඩ්, කොලිවුඩ් වගේ සිනමා ගොඩක් ජනප්‍රිය
    කලාපීය වශයෙන් විත‍රයි.
    ලෝකේ ඉතා හොඳ චිත්‍රපටි තියෙනවා,
    ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියානු, පෝලන්ත, ජපාන, බෙංගාලි වගේ
    භාෂාවලින් හදපු, එච්චර ජනප්‍රිය නැති.

    මගේ අදහස අපි ලොකු ආයෝජන වලට
    ඔය ක්ෂේත්‍රයෙන් යන්න ඕනි නැහැ කියන එක.
    ඒ ඒ රටවලට ආවේනික entertainment විධි තියෙන්න පුළුවනි.
    කොරියාව, තුර්කිය වගේ රටවල ටෙලිනාට්‍ය වගේ.
    ඒ වගේ ලංකාවත් තමන්ට විශේෂිත තත්වයක් ගොඩනගාගත්තොත්
    හොඳ තත්වෙකට යන්න පුළුවන් වේවි.

    රජ කතා කියන්නෙයි, marvel හරි sci-fi කියන්නෙයි
    එකම කාසියේ දෙපැත්ත වගේ.
    ඒ වෙනුවට සමකාලීන යථාර්ථවාදී තේමාවක් එක්ක
    දේශපාලනික කතා වගේ ඒවා-
    මම කියන්නෙ ඔය ඇත්ත කතා පදනම් කරගෙන
    ඊට යටින් conspiracy theory එකක් වගේ එකකුත් අමුණලා
    හදපු අමුතු කතා
    thriller රසයක් එක්ක ගේන්න පුළුවනි නම්
    සිංහල සිනමාවට හොඳ එළියක් ලැබේවි.
    එහෙම නෙවෙයි බන්. උඹ ඔය කියලා තියෙන එකෙන්ම තේරෙනවා අපි risk එකක් ගන්න කොච්චර බයද කියන එක.
    ඔව් language එක කියන්නේ ලොකු point එකක් movie එකක. එත් මචන් උඹ බලලා තියෙනවද Money Heist, The Dark, The Rain වගේ TV series. ඒ එකක්වත් English නෙවෙයි. හැබැයි ඒවා වෙනම English වලින් dub කරලා තියෙනවා. මම හිතන්නේ නැහැ quality content එකක් තියෙනවා නම් language එක ප්‍රශ්නයක් කියන එක.
    ------ Post added on Jul 4, 2022 at 9:45 PM

    උඹ පටං ගනිං. මමත් sup එකක් දෙනවා. PM එකක් දාපං උඹේ plan එක.
    thank you මචන්. මට එහෙමයි කියලා plan එකක් නැහැ දැනට. මේක මගේ වැඩක් වෙන්න ඕන නැහැ බන්. එකතු වෙලා කතා වෙලා හැමෝගෙම ideas අරන් කරමු. මට එහෙම පොර වෙන්න ඕන නැහැ. team work එකක් වෙන්නයි ඕන. උඹේ වචන ටිකම ඇති motivate වෙන්න.
    ------ Post added on Jul 4, 2022 at 9:48 PM
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,946
    1,557
    113
    කලිනුත් ඔහොම ඩයල් එකක් ඔයවගේ දෙයක් කරන්න උත්සහ කලා කියල මතකයි. මේකේ සෑහෙන්න thread දාලා තිබ්බා. meetup එකකුත් තිබ්බා. මමත් දවසක් ගියා. හැබැයි එතනින් එහාට වැඩේ උනේ නැහැ. වැඩක් කරනවා නම් කියපන්. ඕන sup එකක් දෙන්නම්. මම දන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා ඔය ගැන interest එකක් තියෙන. anyway good luck.
     
    • Love
    Reactions: rambo321

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura


    thank you මචන්. මට එහෙමයි කියලා plan එකක් නැහැ දැනට. මේක මගේ වැඩක් වෙන්න ඕන නැහැ බන්. එකතු වෙලා කතා වෙලා හැමෝගෙම ideas අරන් කරමු. මට එහෙම පොර වෙන්න ඕන නැහැ. team work එකක් වෙන්නයි ඕන. උඹේ වචන ටිකම ඇති motivate වෙන්න.
    ------ Post added on Jul 4, 2022 at 9:48 PM
    වැඩක් වෙන්න නම්හොඳ පුම්කේ අමාරුවක් තියන එකෙක් වැඩේ කරන්න පටං ගන්නම ඕන. ගැලපෙන ගැලපෙන එවුන් සෙට් වුනාම, ඒ ඒ අයට ඒ ඒ වැඩ ටික බාර දියන්.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    වැඩක් වෙන්න නම්හොඳ පුම්කේ අමාරුවක් තියන එකෙක් වැඩේ කරන්න පටං ගන්නම ඕන. ගැලපෙන ගැලපෙන එවුන් සෙට් වුනාම, ඒ ඒ අයට ඒ ඒ වැඩ ටික බාර දියන්.
    අනිවා බන්. YouTube එකේ බලපන් හොඳ successful projects වල behind the scenes videos. ඇත්තටම හොඳ crew එකක් ඉන්නවා කියන්නේ ඒක වෙනම environment එකක්. ඇත්තටම කිව්වොත් ඒක නම් පිස්සුවක් බන්. 😂
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    ඩොලර් ගෙනාවට වැඩක් නෑ වේසාවෝ හොරාකනවා
    බොළඳ කතා කියන්න එපා බන්. මම එතනින් එහාට මොකුත් කියන්නේ නැහැ. මොකද මට මේ thread එකේ main purpose එක විනාස කරන්න බැහැ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,261
    113
    Miami
    බොළඳ කතා කියන්න එපා බන්. මම එතනින් එහාට මොකුත් කියන්නේ නැහැ. මොකද මට මේ thread එකේ main purpose එක විනාස කරන්න බැහැ.
    ඒක තමා ඇත්ත කතාව. රටේ තිබ්බ ඩොලර් ටික කෝ? නාස්ති කලා හොරකම් කලා. කොච්චර දැම්මත් මකර කටට දානව වගේ තමයි. දැන් ඩොලර් ටිකක් එක්කහු වෙනකොට පොන්නසේනට හිතෙන්න බැරි නෑ ණය වාරිකයක් එහෙම ගෙවල හෙක් හෙක් ගගා ඉන්න.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    ඒක තමා ඇත්ත කතාව. රටේ තිබ්බ ඩොලර් ටික කෝ? නාස්ති කලා හොරකම් කලා. කොච්චර දැම්මත් මකර කටට දානව වගේ තමයි. දැන් ඩොලර් ටිකක් එක්කහු වෙනකොට පොන්නසේනට හිතෙන්න බැරි නෑ ණය වාරිකයක් එහෙම ගෙවල හෙක් හෙක් ගගා ඉන්න.
    මචන්. කරුණා කරලා ඕක කතා කරන්න ඕන අදාළ තැනක ගිහිල්ලා කතා කරන්න. please බන්. මම කියලා තියෙනවනේ මට දේශපාලනේ වැඩක් නැහැ කියලා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,261
    113
    Miami
    මචන්. කරුණා කරලා ඕක කතා කරන්න ඕන අදාළ තැනක ගිහිල්ලා කතා කරන්න. please බන්. මම කියලා තියෙනවනේ මට දේශපාලනේ වැඩක් නැහැ කියලා.
    දේශපාලනේ තමයි වැදගත්ම දේ. පේනවනෙ දේශපාලනේ අවුල් ගිහින් රටටම කෙලවෙලා තියෙන හැට්
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    දේශපාලනේ තමයි වැදගත්ම දේ. පේනවනෙ දේශපාලනේ අවුල් ගිහින් රටටම කෙලවෙලා තියෙන හැට්
    හරි මචන් ඒවා ගැන කතා කරන්න වෙනම thread ඕන තරම් දාලා තියෙනවා. ඒවාට ගිහිල්ලා ඒවා ගැන කතා කරන්න. දේශපාලනෙන් අන්ද වෙච්ච මිනිස්සු නිසා තමයි මෙච්චර මේ රටට කෙල වෙලා තියෙන්නේ. දේශපාලුවට වඩා සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපි මේවට ගොඩක් වග කියන්න ඕන.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura
    දේශපාලනේ තමයි වැදගත්ම දේ. පේනවනෙ දේශපාලනේ අවුල් ගිහින් රටටම කෙලවෙලා තියෙන හැට්
    රට ගොඩ ගන්න බෑ. මොකද කරන්නෙ? මැරෙන්නද කියන්නෙ?
     
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    රට ගොඩ ගන්න බෑ. මොකද කරන්නෙ? මැරෙන්නද කියන්නෙ?
    ඕවා තේරුම් කරලා වැඩක් නැහැ බන්. අපේ වැඩේ අපි කරමු. දේශපාලනේ කරන්න ගියොත් මැරෙනකන් ඒක විතරයි. ප්‍රශ්න ඕන තරම් තියෙනවා විසදුම් දෙන්න කවුරුත් නැහැනේ. ඔක්කොම ප්‍රශ්න විතරක් කතා කර කර ඉන්නවා. විසඳුමක් දෙන්න හැදුවම ඔක්කොම එකතුවෙලා ඌව විනාස කරනවා. මොකද මෙහේ system එක දුවන්නේ ප්‍රශ්න තියෙනකන් විතරයි. ඒක නිසා ප්‍රශ්න විසඳන්න ඕන නැහැ කාටවත්.