ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura
    මම මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ම කියෙව්වා. හරිම සතුටුයි මෙහෙම එකක් එළකිරි එකේ පටන් ගත්ත එක ගැන. මම වුර්තියෙන් graphic designer / Video editor and animator. ඒවගේම මම writer කෙනෙක්. 2017 මගේ ඔලුවට ආපු plot එකක් මම ඒ අවුරුද්දේ develop කරගෙන ආවා. ඒත් මම 2018 වැඩ වලට හිර වුන නිසා ඒ කතාව episode 23ක් ලියලා නතර කළා. මේක නාඩගම්කාරයෝ ලඟින් යන එකක්. හැබැයි ඊට වඩා සෑහෙන advanced. thriller / Mystery / suspense උපරිමයෙන් තියෙනවා. මම ගොඩ කාලයක් producer කෙනෙක් හෙව්වා ඒත් හම්බුනේ නැහැ. මම ගැරන්ට් කරලා කියනවා මේක කලොත් හිට් එකක් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම thriller / Mystery පැත්තේ ෂෝර්ට් ෆිල්ම් 3ක් මගේ ළඟ තියෙනවා මම ලියපුවා. ඇත්තටම මම produce කරන්න කෙනෙක් හොයන්නේ. සෙට් වෙලා වැඩක් කරන්න කැමති නම් මට pm කරන්න.
    මාවත් ගනිම් ලයිට් අල්ලන්න හරි. සල්ලි එපා. :yes:
     
    • Love
    Reactions: rambo321

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,144
    317
    83
    In my studio
    අන්තිමට එලියට දාන result එක සුපිරියක් නම් ඔක්කොම පරම්පරා ගානකටම ගොඩ

    menna me motive eka hinda thama api international level ekata gihin neththe....

    result eka supiri wuna kiyala hema welema success wenne ne... arts involve wena projects success wena welawal predict karanna be.... me industries wala strategy eka wenas. 1kak sucess wenna godak karanna one.

    eka project ekak sucess karaganna projects godaka katu kanna ena un idiyda?? fund karanna un idiyda?? ehema un set ekak innawanm aniwa success wei... :)
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    menna me motive eka hinda thama api international level ekata gihin neththe....

    result eka supiri wuna kiyala hema welema success wenne ne... arts involve wena projects success wena welawal predict karanna be.... me industries wala strategy eka wenas. 1kak sucess wenna godak karanna one.

    eka project ekak sucess karaganna projects godaka katu kanna ena un idiyda?? fund karanna un idiyda?? ehema un set ekak innawanm aniwa success wei... :)
    වැරදියට තේරුම් ගන්න එපා බන්. එක project එකක් කරලා පරම්පරා ගොනක් ගොඩ යනවා කියන එක නෙවෙයි බන් මම කිව්වේ. මේ වැඩේ සල්ලි මුල් කරගෙන ගියොත් කවදාවත් කරන්න වෙන්නේ නැහැ. මුලින්ම ලාභ ප්‍රජෝයන බලන්නේ නැතුව effort එකක් දාලා start එකක් ගන්න ඕන. ඉස්සරහට යනකොට ලාභය ගැන හිතන්න පුළුවන් හෙමිට. ගොඩ යන එකෙන් කිව්වේ කරන උන්ගේ පරම්පරා ගානක් කියන එක විතරක් නෙවේ. රටම ගැන හිතලා කිව්වේ.