මාවත් ගනිම් ලයිට් අල්ලන්න හරි. සල්ලි එපා.මම මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ම කියෙව්වා. හරිම සතුටුයි මෙහෙම එකක් එළකිරි එකේ පටන් ගත්ත එක ගැන. මම වුර්තියෙන් graphic designer / Video editor and animator. ඒවගේම මම writer කෙනෙක්. 2017 මගේ ඔලුවට ආපු plot එකක් මම ඒ අවුරුද්දේ develop කරගෙන ආවා. ඒත් මම 2018 වැඩ වලට හිර වුන නිසා ඒ කතාව episode 23ක් ලියලා නතර කළා. මේක නාඩගම්කාරයෝ ලඟින් යන එකක්. හැබැයි ඊට වඩා සෑහෙන advanced. thriller / Mystery / suspense උපරිමයෙන් තියෙනවා. මම ගොඩ කාලයක් producer කෙනෙක් හෙව්වා ඒත් හම්බුනේ නැහැ. මම ගැරන්ට් කරලා කියනවා මේක කලොත් හිට් එකක් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම thriller / Mystery පැත්තේ ෂෝර්ට් ෆිල්ම් 3ක් මගේ ළඟ තියෙනවා මම ලියපුවා. ඇත්තටම මම produce කරන්න කෙනෙක් හොයන්නේ. සෙට් වෙලා වැඩක් කරන්න කැමති නම් මට pm කරන්න.
