ලංකාවේ දේශපාලුවෙක්ට වුන කුජීතම සිද්ධිය මොකක්ද?

ලංකාවේ දේශපාලුවෙක්ට වුන කුජීතම සිද්ධිය මොකක්ද?

  • රූපවාහිනියෙන් අසූචි නෑම - Mervin

    Votes: 18 20.9%
  • ඔක්සිජන් කන්නද - Sanath Nishantha

    Votes: 0 0.0%
  • උස නම් සිකුරිටි මිටි නම් කම්කරු - sajith

    Votes: 8 9.3%
  • බලු සීන් එක - Ashu

    Votes: 12 14.0%
  • ලයිව් එක අතරතුර නිවන් සුව - Namal

    Votes: 13 15.1%
  • කඩේ අස්සට රිංගපු එක - Anura Kumara

    Votes: 3 3.5%
  • මම කියන්නෙම නෑ - SB

    Votes: 1 1.2%
  • ජංගිය පිටින් ඉඳලා බෙරේ වැවේ නෑම - Mahinda Kahandagama

    Votes: 26 30.2%
  • බැක්සයිඩ් ඕකේ - Ranjan

    Votes: 1 1.2%
  • මෝඩ යකෙක් මූ - Lokubandara

    Votes: 4 4.7%

  • Total voters
    86

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,856
    8,418
    113
    ලංකාවේ දේශපාලුවෙක්ට වුන කුජීතම සිද්ධිය මොකක්ද?
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,198
    93
    45215.jpg
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,652
    3,547
    113
    ගෝටාට වෙච්ච දේ තරම් දෙයක් වෙලා නෑ.
    අර ගොවියෙක් ගෙන් බැනුම් අහපු වෙලේ ඉදන් thailand යනකම්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,552
    147,108
    113
    Los Alamos
    ඕකුන් ඔක්කොම ලැජ්ජා නහරෙ කපපු උන් නිසා උන්ට කුජීත වුණා කියලා කිසිම ගානක් ඇත්තෙ නෑ. කුජීත වුණානම් කුජීත වුණේ 1948 ඉදලා එක එක දේශපාලුවොන්ට ඇන්දුණු ලංකාවෙ මහජනතාව මිසක් වෙන කවුරුවත් නෙවේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,646
    18,700
    113
    Miami
    බඩු ගහන්න ව්‍යාග්‍රා බීලා කෙලින් වෙච්ච ජිල්මාල් එක ආපහු retract වෙන්නෙ නැති නිසා හොස්පිට්ල් යන්න උන එක
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,256
    5,412
    113
    @ගෙදර
    බඩු ගහන්න ව්‍යාග්‍රා බීලා කෙලින් වෙච්ච ජිල්මාල් එක ආපහු retract වෙන්නෙ නැති නිසා හොස්පිට්ල් යන්න උන එක
    Ado lanka hospital neda mu gihin tiynne :lol:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,856
    8,418
    113
    බඩු ගහන්න ව්‍යාග්‍රා බීලා කෙලින් වෙච්ච ජිල්මාල් එක ආපහු retract වෙන්නෙ නැති නිසා හොස්පිට්ල් යන්න උන එක

    Kawuda ban dial eka?
     
    • Haha
    Reactions: LZP1992

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,603
    43,557
    113
    සේදවත්ත
    මවින් කෑව කෑව තමා ඌ වෝ ලෝඩ් වගේ ගියේ ආවේ චූ වලට කුකුල් සායම් දාපු රෝස පාට නාගෙන
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,256
    5,412
    113
    @ගෙදර
    Kawuda ban dial eka?
    ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි තරු පහේ හෝටලයකට යුවලක්‌ ලෙස පැමිණි මහතෙක්‌ සහ කඩුවෙල පදිංචි නෝනා කෙනෙක්‌ රුපියල් 20,000 (+VAT) ගෙවා හෝටලයේ තුන්වන තට්‌ටුවේ පිහිටි කාමරයක්‌ ලබා ගත්හ. සුප්‍රකට ඇමැතිවරයකු වූ ඒ මහතාගේ වයස අවුරුදු 80 ට කිට්‌ටුය. නෝනාගේ වයස 35 කි. කාමරයට ගිය ගමන් ඇමැතිතුමා සිය ඇඳුම් මෙන්ම කළු කණ්‌ණාඩි දෙක ද ඉවත් කර වයග්‍රා නමැති බටහිර වාජීකරණ ඖෂධයෙන් මිලි ග්‍රෑම් 100 බැගින් වූ පෙති තුනක්‌ ගිල දැමීය. මෙය නියමිත මාත්‍රාව මෙන් තුන් ගුණයකි. (එසේම වයස 80 ට කිට්‌ටු කළ විට වෛද්‍ය උපදෙස්‌ නැතිව ව්‍යාග්‍රා දෙස බැලීම පවා නොකළ යුත්තකි.)

    පසුව සිය පෙම්වතියගේ ආදර චුම්බනවලින් හටගත් කාම අග්නි ජාලාවට මැදි වූ ඇමැතිතුමා අඩ පැයකට අඩු කාලයක්‌ ගිනි සිසිල වින්දේය. එහෙත් ගින්න නිවී ගිය පසුවද ඇමැතිතුමාගේ සිරුර යථා තත්ත්වයට පත් වූයේ නැත. එතුමාගේ සිරුරෙහි පහළ කොටස දරදඬු වී තිබෙන ආකාරය දැක බියපත් පෙම්වතිය ඔහුට ඇඳුම් ඇන්දවීමට උත්සාහ කළ නමුදු අසාර්ථක විය. අනතුරුව ඔහුගේ ඉනවටා තුවායක්‌ එතූ ඇය, කැබ් රියක්‌ ගෙන්වා ඔහු රෝහලකට යවා අතුරුදන් වූවාය. මේ වන විට වේලාව මධ්‍යම රාත්‍රි 12.30 යි. ඇමැතිතුමාගේ සිරුර යථා තත්ත්වයට පත්ව දරදඬුබව නැතිව ලිහිල් වන්නේ සිරුරේ පහළ කොටසට එක්‌ රැස්‌ව තිබූ රුධිරය සිරින්ජ මගින් ඉවත් කිරීමෙන් පසුවය. ඇමැතිතුමා එදා හෝටලයට ගෙව්වේ රජයේ එAකාබද්ධ අරමුදලින් නොව තම පුද්ගලික සල්ලිවලිනි. ඒ නිසා එතුමා හෝටලයට යැම හෝ ඉන් එහා සිදු වූ දේ අභියෝගයට ලක්‌ කිරීමට අපට නොහැක. එහෙත් ඔහු ගැන අදටත් අප තුළ ඇත්තේ තරහකි. ඒ වයග්‍රා මිලි ග්‍රෑම් 100 එක පෙත්තක්‌ වෙනුවට තුනක්‌ම ගිල දමා ජීවිතය අවදානමේ දමා ගැනීම නිසාය.
     
    • Haha
    Reactions: Asmodeus