හොඳටම දේශපාලනේ බලුකම ප්රදර්ශනය උන අවස්තා තමා
1) ෆයිල් තියෙනව ඕන වෙලාවට අදින්න - මහින්ද රාජපක්ශ
හොරු ගැන විස්තර තියාගෙන , තමුංගෙ වාසියට මුලු දේශපාලන නාඩගමම කර ගන්න හොරු රැකගෙන යන ගමන තමුං විසින්ම කියපු අවස්තාවක්.
හරි පුරවැසියො උන්න නං එවෙලෙන්ම දේශපාලනය ඉවර වෙන්න ඕනෙ.
2) නාකොටික් වැටලීම මැදට විදායක ජනාදිපති හෙලිකොප්ටරයෙන් පැමිනීම. - මහින්ද
නීතිය ක්රියාත්මක වීම අමු අමුවේ දූශනය කරපු අවස්තාවක්, අන්තිම බලු වැඩක් එලිපිටම කිරීමට හැකි තරම් ලැජ්ජා නැති කමක් හා ඊට අවනත වන අමන ජනතාවක් සිටින රටක සිදුවූ තවත් ප්රදාන සිදුවීමක්
3) උසනම් සිකුරුටි , මිටි නම් කම්කරු - සජිත්
වත්මන් දේශපාලනයේ හෙලුව රටට පෙන්නූ කදිම උපමාවක්. අද රටේ පවතින අකාර්යක්ශම රාජ්ය සේවය / අදික සේවක සංක්යාව , රාජ්ය ආයතන පාඩු ලැබීම ආදී ප්රදාන ප්රශ්න රැසක මූලය පෙන්නූ අවස්තාවක්.
බුද්දිමත් ජනතාවක් නම් පුපට පයින් ගසා ඉවත් කල යුතු දේශපාලුවන්.
ඒත් අද විපක්ශ නායක, බොහෝ විට මීලඟ ජනපති
මේ රට හරි යන්නෙ නෑ මිත්රයා
මේවගේ දේවල් බල බල වකුටුවී සිටින සමාජයක් කෙසේ දියුනු වන්නද