ලංකාවේ දේශපාල‍නයේ සිටින හොදම කතිකයා

ලංකාවේ දේශපාල‍න&

  • කෙහෙලිය රබුක්වැල්ල

    Votes: 0 0.0%

  • Total voters
    162
  • Poll closed .

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,836
    113
    colombo
    ලංකාවේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය.
    බුද්ධිමත් මතවාද වලින් ශ්‍රී ලංකාවේ බහුතරය ග්‍රහණය කරගන්න එක අන්තිම අමාරුයි.
    ශ්‍රී ලංකාවේ ඉන්නේ හුගාක් සංවේදී ජනතාවක්නේ බන්.. ඉතින් අපේ මිනිස්සුන්ට ගොඩක් වෙලාවට කතා කරන්න ඕනේ හදවතට මිසක් මොලේට නෙමෙයි.
    අන්න එතැනදී තමයි ලංකාවේ දේශපාලනය කියන දේ වෙනස් වෙන්නේ.
    මහින්ද රාජපක්ෂ හැමදාම ඉස්සරහින් ඉන්නේ අන්න එකෙන්.
    මිනිහගේ තියෙන්නේ සංවේදී කතා බහ.
    UNP කාරයෝ JVP කාරයෝ වේදිකා වල නැග නැග මොන දේ කිව්වත් ඒ සේරම ඉවරයි මහින්දය එක පාරක් වේදිකාවට නැගල අත්දෙක දෙපැත්තට විහිලද පපුවට ගහල කතා කරාම.
    මම පෞද්ගලිකව කතා කරනවා අහන්න ආසම නං මිලින්ද මොරගොඩ.
    නමුත් ලංකාවේ දේශපලානයේ මිනිහා අන්තිම අසාර්ථකයි. ඒ අතින් ඉදිරියෙන්ම මහින්ද රාජපක්ෂ ඉන්නවා.

    නැහැ බන්. මහින්ද කතිකයෙක් නෙමයි
    දේශපාලනයේ දක්ෂයෙක්
    උබ වශිවෙනවද මන් දන්නේ නැහැ පපුවට ගහගෙන කතාකලාම
    හොද කථිකයෝ තමයි විමල් විරවංශ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රේමදාස ,
    අනුර කුමාරට වැඩ විමල් කතිකත්වර්ට දක්ෂයි

    මහින්ද කරන කතා බොහොම දියරුයි බන්
    පුරජ්රුවක් විතරයි
     
    Aug 6, 2014
    169
    12
    0
    අනුර කුමාරයා කතා කරනවා අහන ඉන්න පට්ට ගති බන්.
    සිරාවටම පැහැදිලි කරලා දෙන දේ පැහැදිලි කරලා දෙනවා.
    එත් ඉතින් උන්ට චන්ද නැහැ නේ බන්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,671
    1,936
    113
    on your location
    අඡිත් සි පෙරේරාට කවුරුවත් වොට් කරලා නෑ ඔන්න මම වොට් කලා .යු එන් පි එකේ දැනට ඉන්න හොදම කතිකයා කරුණු දැක්විමත් ‍හොදයි . හර්ෂද සිල්වාගේ නම් දැනුම හින්ද කතා කරද්දී කරුණු විෂයට අදාලව කතා කරනවා.අනුර කුමාර පලපුරුදු දේශපාලයෙක් නිසා කොහොමත් කතිකත්යට දක්ෂයි දේශපාලන වේදිකාවේදි හා පාර්ලිමේන්තුවේදි දැඩි ස්වරයෙන් කතා කරත් මාධ්‍යට කතා කරද්දි එ ඊට උචිත ලෙස අනුගත විමක් දක්නට ලැබෙනවා.
     

    thanujaka

    Well-known member
  • නැහැ බන්. මහින්ද කතිකයෙක් නෙමයි
    දේශපාලනයේ දක්ෂයෙක්
    උබ වශිවෙනවද මන් දන්නේ නැහැ පපුවට ගහගෙන කතාකලාම
    හොද කථිකයෝ තමයි විමල් විරවංශ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රේමදාස ,
    අනුර කුමාරට වැඩ විමල් කතිකත්වර්ට දක්ෂයි

    මහින්ද කරන කතා බොහොම දියරුයි බන්
    පුරජ්රුවක් විතරයි

    ඒ පුරාජේරු තියෙන්නේ ඌ දැන් ජනාධිපති නිසා නේ බන්.
    ඌට දැන් තියෙන්නේ රස කර කර කතන්දර කියන්න විතරයි.
    මගේ දේශපාලන අදහස වෙනස්, නමුත් පොදු ජනයා උගේ කතාවට වශී වෙන්නේ නැත්තං මිනිහට අදටත් ඔහොම ජනතා ප්‍රසාදයක් තියෙන්නේ නැහැ නේ බන්.
    හොද කථිකත්වයක් කියන්නේ හයියෙන් දෙන වාග් ප්‍රහාර නෙමෙයි නේ බන්. ඒවා අදාළ වෙන්නේ විවාද වලදී විතරයි. දේශපාලනයේ කථිකත්වය කියන්නේ වෙනමම දෙයක්.
    එකේදී කෙරෙන්න ඕනේ ශ්‍රාවකයා ග්‍රහණය කරගන්න එක.
    විමල්ල එහෙම නිකන් වාචාල කථිකයෝ මට නං. මහින්දලා සංවේදී කම ග්‍රහණය කරගන්න කථිකයෝ. ජී.එල්. පීරිස් වගේ කට්ටිය පට්ටම බුද්ධිමත් කථිකයෝ, නමුත් එයාලට ලංකාවේ දේශපාලන වපසරිය ඇතුලේ ඉඩක් නැති වෙලා තියෙනවා ජනතා ග්‍රහණය අඩු නිසා.
    එකයි මම කලින්ම කිව්වේ. ලංකාවේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය. බුද්ධිමත් සංවාද වලට ලංකාවේ දේශපාලනයේ ඉඩක් ලැබිල නෑ. එකයි විමල්ල කපිල පේන්නේ. මුඛරි කට තියෙනවා, නමුත් බුද්ධිමත් සංවාදයකට අවශ්‍ය දැනුම නෑ. එක නෙමෙයි කථිකත්වය කියන්නේ.
    උදාහරණයක් විදිහට නීතිඥ ගෝමීන් දයාශ්‍රි බලපන්. මහා ලොකු කටහඩක් වාග් ප්‍රහාරයක් නෑ. නමුත් ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ඉතාම සාර්ථකයි. එහෙම උනේ කථිකත්වයක් නැතුවද. නැහැ. කථිකත්වය කියන්නේ කෑගහන එක වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල් කීපයක විතරයි.
    නමුත් ලංකාවේ සමාජ රාමුව ඇතුලේ ජනතා ග්‍රහණය හොදින් පවත්වන් ඉන්නේ මහින්ද රාජපක්ෂ. හේතුව ලංකාවේ දේශපාලනය තුල බුද්ධිමත් සංවාදයකට ඉඩක් නොමැති කම.
     
    • Like
    Reactions: ලොල්ල.

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,752
    217
    63
    පෘතුවියේ
    මම නම් හිතන්නේ අනුර කුමාර කියලා.කියන දේ ඕන පොඩි එකෙකුට උනත් තේරෙන්න කියනවා.

    ඒ වගේම පාටලී චම්පිකයි සමන්ත විද්‍යාරත්නයි හොද මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා
     
    Aug 28, 2014
    53
    6
    0
    කථිකත්වය අතින් විමල් ඉදිරියෙන් ඉන්නවා..විමල් චතුරයි.. අනුරගේ කතාව චතුර නෑ එත් හැම කෙනෙක්වම ග්‍රහණය කරගන්න පුලුවන් අනුරට
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    RANIL WICKRAMASINGHE,
    ROHANA WIJEWEERA,
    LALITH ETHULATHMUDALI
    GAMINI DISSANAYAKE
    ANURA KUMARA DISSANAYAKE
    DOC.HARSHA DE SILVA
    Me gollanta Sri Lankan Economy eka gan hoda knowledge ekak thiyanawa, eth tihin ewa lankaawe godak minissunta therum ganna molayak na, boru talks walata rawatena game gon harak inne. ekai me wage minissu hama chandema dinanne.
    Unta therenne boru talks dena, hinawena, monahari baila tikak kiyana politicians la. dan rata paalanaya karana minissunwa dakkama thereneawa, Lankaawe Minissunge mole tharama!
    Buddimath dewal kiyana minissunta thanka nah, egollawa painne jokers la widihata
    Professor GL, Lakshan Kadiragamar, Ranil Wickramasinghe wage aya katha karanawa ahagena inna puluwan keeyen keedenata da, ada godak aya megollanta napunsakayo kiyala baninawa,
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඒ පුරාජේරු තියෙන්නේ ඌ දැන් ජනාධිපති නිසා නේ බන්.
    ඌට දැන් තියෙන්නේ රස කර කර කතන්දර කියන්න විතරයි.
    මගේ දේශපාලන අදහස වෙනස්, නමුත් පොදු ජනයා උගේ කතාවට වශී වෙන්නේ නැත්තං මිනිහට අදටත් ඔහොම ජනතා ප්‍රසාදයක් තියෙන්නේ නැහැ නේ බන්.
    හොද කථිකත්වයක් කියන්නේ හයියෙන් දෙන වාග් ප්‍රහාර නෙමෙයි නේ බන්. ඒවා අදාළ වෙන්නේ විවාද වලදී විතරයි. දේශපාලනයේ කථිකත්වය කියන්නේ වෙනමම දෙයක්.
    එකේදී කෙරෙන්න ඕනේ ශ්‍රාවකයා ග්‍රහණය කරගන්න එක.
    විමල්ල එහෙම නිකන් වාචාල කථිකයෝ මට නං. මහින්දලා සංවේදී කම ග්‍රහණය කරගන්න කථිකයෝ. ජී.එල්. පීරිස් වගේ කට්ටිය පට්ටම බුද්ධිමත් කථිකයෝ, නමුත් එයාලට ලංකාවේ දේශපාලන වපසරිය ඇතුලේ ඉඩක් නැති වෙලා තියෙනවා ජනතා ග්‍රහණය අඩු නිසා.
    එකයි මම කලින්ම කිව්වේ. ලංකාවේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය. බුද්ධිමත් සංවාද වලට ලංකාවේ දේශපාලනයේ ඉඩක් ලැබිල නෑ. එකයි විමල්ල කපිල පේන්නේ. මුඛරි කට තියෙනවා, නමුත් බුද්ධිමත් සංවාදයකට අවශ්‍ය දැනුම නෑ. එක නෙමෙයි කථිකත්වය කියන්නේ.
    උදාහරණයක් විදිහට නීතිඥ ගෝමීන් දයාශ්‍රි බලපන්. මහා ලොකු කටහඩක් වාග් ප්‍රහාරයක් නෑ. නමුත් ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ඉතාම සාර්ථකයි. එහෙම උනේ කථිකත්වයක් නැතුවද. නැහැ. කථිකත්වය කියන්නේ කෑගහන එක වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල් කීපයක විතරයි.
    නමුත් ලංකාවේ සමාජ රාමුව ඇතුලේ ජනතා ග්‍රහණය හොදින් පවත්වන් ඉන්නේ මහින්ද රාජපක්ෂ. හේතුව ලංකාවේ දේශපාලනය තුල බුද්ධිමත් සංවාදයකට ඉඩක් නොමැති කම.

    ලංකාවේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය.
    බුද්ධිමත් මතවාද වලින් ශ්‍රී ලංකාවේ බහුතරය ග්‍රහණය කරගන්න එක අන්තිම අමාරුයි.
    ශ්‍රී ලංකාවේ ඉන්නේ හුගාක් සංවේදී ජනතාවක්නේ බන්.. ඉතින් අපේ මිනිස්සුන්ට ගොඩක් වෙලාවට කතා කරන්න ඕනේ හදවතට මිසක් මොලේට නෙමෙයි.
    අන්න එතැනදී තමයි ලංකාවේ දේශපාලනය කියන දේ වෙනස් වෙන්නේ.
    මහින්ද රාජපක්ෂ හැමදාම ඉස්සරහින් ඉන්නේ අන්න එකෙන්.
    මිනිහගේ තියෙන්නේ සංවේදී කතා බහ.
    UNP කාරයෝ JVP කාරයෝ වේදිකා වල නැග නැග මොන දේ කිව්වත් ඒ සේරම ඉවරයි මහින්දය එක පාරක් වේදිකාවට නැගල අත්දෙක දෙපැත්තට විහිලද පපුවට ගහල කතා කරාම.
    මම පෞද්ගලිකව කතා කරනවා අහන්න ආසම නං මිලින්ද මොරගොඩ.
    නමුත් ලංකාවේ දේශපලානයේ මිනිහා අන්තිම අසාර්ථකයි. ඒ අතින් ඉදිරියෙන්ම මහින්ද රාජපක්ෂ ඉන්නවා.


    AGREE :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,184
    1
    12,293
    113
    අනාකලී , සීතා ගැන මුකුත් නැද්ද බන් :P
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    Hema kumara nanayakkara

    images


    muu kathakaranawa ahan inna asai bn... :yes:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හොදම කියන එක මනින්නේ කොහොමද කියල නම් මම දන්නේ නැ එත් බුද්ධිමත්ම කතිකය නම් චම්පික රණවක

    :yes::yes:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,647
    714
    113
    ස්වර්ණවිමානේ
    හොදම කියන එක මනින්නේ කොහොමද කියල නම් මම දන්නේ නැ එත් බුද්ධිමත්ම කතිකය නම් චම්පික රණවක
    සිරාවටම ...
    උගත්, බුද්ධිමත්, රටට ආදරය කරන කෙනෙක්
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,403
    678
    113
    Sri Lanka
    සුජීව සේනසිංහ. අනිත් පැත්තේ එකාට ඇප නැති වෙන්න කතා කරන්නේ. එක පාරක් 360 කතා කරලා දිල්කට කට උත්තර නැතිවෙන්න කතා කරපු සයිස් එකට දෙරණේ උන් එක internet එකටවත් දැම්මේ නැහැ.
    මේ දවස්වල නම් මිනිහ සද්දයක් නැහැ
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    119
    0
    හොදම කියන එක මනින්නේ කොහොමද කියල නම් මම දන්නේ නැ එත් බුද්ධිමත්ම කතිකය නම් චම්පික රණවක
    :yes:



    i vote for Anura & Mahinda