ලංකාවේ දොස්තරලා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,692
    3,052
    113
    මෙහෙම දොස්තරලා නේ අපට බේත් කරන්නේ

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    1591893736705.png

    https://www.facebook.com/sonalie.jayathilaka?hc_location=ufi
    1591893939927.png

    BSc.psy (Hons) (ind),
    MSc.psy(ind),
    MSc SLP (Ause),
    MRCSLP(UK),
    MD.Ac(ind),
    Mphil/ PhD reading university of Texas,
    LLB(Hons)(UK)
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,059
    11,268
    113
    Gotham City
    ස්පීච් ඇණ්ඩ් ලැන්වෙජ් කොන්සල්ටන්ට් ලු ,
    බකිම්හැම් වල ඩිග්‍රිත් තියෙනවා
    අනෙ අපොයි එත් ග්‍රැමර්. :oops::oops::oops::oops:

    සන්තානම් මැණියනෙ !!!!!!
    ආඬවනෙ මුරුගා !!!!!!
     
    • Haha
    Reactions: jay-shan

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,233
    724
    113
    Albuquerque, New Mexico.
    ස්පීච් ඇණ්ඩ් ලැන්වෙජ් කොන්සල්ටන්ට් ලු ,
    බකිම්හැම් වල ඩිග්‍රිත් තියෙනවා
    අනෙ අපොයි එත් ග්‍රැමර්. :oops::oops::oops::oops:

    සන්තානම් මැණියනෙ !!!!!!
    ආඬවනෙ මුරුගා !!!!!!
    aththa dockek unanum kohoma thiyeida
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    34,179
    8,258
    113
    127.0.0.1
    yako ohoma therapist kenekta ledek gana kiyanna baa,patient therapist ekka kiyana ewa confidential ,anika oya dockekuth neme speech therapist kenek
    වෙන රටක නම් කෙලින්ම therapist ගෙ license එක cancel. ආයේ ඒ job එක කරලා ඉවරයි. කොටින්ම පවුලේ කෙනෙක්ට වත් කියන්න නීතියෙන් අවසර නෑ.
    Law කරල නිසා patient ගෙ නම වහලා දාලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    32,949
    23,600
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ස්පීච් ඇණ්ඩ් ලැන්වෙජ් කොන්සල්ටන්ට් ලු ,
    බකිම්හැම් වල ඩිග්‍රිත් තියෙනවා
    අනෙ අපොයි එත් ග්‍රැමර්. :oops::oops::oops::oops:

    සන්තානම් මැණියනෙ !!!!!!
    ආඬවනෙ මුරුගා !!!!!!

    Doka awilla shape eke lollipops 🍭 Denawa wage
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    31,147
    16,218
    113
    මුල්ම දේ..,,,,,.මේ ඩොකෙක් නෙමෙයි occupational therapist කෙනෙක්….
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    200
    23
    18
    මේකිගේ profle එකේ දාලා තියෙන digress ගොඩ බලපල්ලකො. සුපිරියටම inferiority complex එක තියෙන බඩ්ඩක්. හරියට ඉගෙනගෙන තියෙන එවුන් උන්ගෙ තියෙන degree ඔක්කොම ටික fb wall එකේ දාගෙන පොරසිටිය පෙන්නන්නෙ නෑනෙ. ඔහොම තානාන්තරයක් සිරි ලන්කාවෙ නම් නෑ.
    අනික තමන්ගෙ පොරසිටිය පෙන්නන්න client ගෙ විස්තර social media වල දාන්නෙ මොන profession එකේද.
     
    • Like
    Reactions: lilman

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,233
    724
    113
    Albuquerque, New Mexico.
    මම ස්තුති වන්ත වෙනවා විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාට ඔහුගේ දියණිය සොහර්නි තෙන්නකෝන් මහත්මිය වාග් චිකිත්සකවරියක් කරවීම පිලිබඳ වෛද්‍යවරියක් නොකර. මොකද ලංකාවේ වෛද්‍ය වරු ජාත්‍යන්තර ප්‍රමිතිය ගැන හෝ multi disciplinary team work ගැන තියෙන්නේ ඉතාම අඩු අවබෝධයක්. ඉතින් ඒ නිසා විශේෂඥ වෛද්‍ය වරයෙක් විදියට වජිර තෙන්නකෝන් මහතා ඉතාම දක්ෂ වෛද්‍ය වරයෙක් වගේම හොද පියෙක් ලෙස දියණිය ගේ කැමැත්ත ට ඉඩ දීලා ඒ පිළිබද ආඩම්බර වන පියෙක්. ඇය මම වගේම ලංකාවට ආපු හැම වෙලාවේම ලංකාවේ රෝගීන්ට ඇයගේ සේවය නවලෝක රෝහලේ ලබා දෙනවා. අපි දෙන්නම පශ්චාත් උපාධි කරේ ඕස්ටේලියානු විශ්ව විද්‍යාල වල. fellowship කරා එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ යන රටවල් දෙකේම. ඉතින් මේ රටවල් වල තියෙන ප්‍රමිතිය ලංකාවේ අපි ඇතිකරද්දී මේක බලාගෙන ඉන්න බැරි වවන් කාපු පිරිසක් ඉන්නවා මේ ක්ෂේත්‍රය තුලම ඒ අය සෑහෙන්න බය වෙලා එයාලගේ මවාගත්ත දේවත්වය නැති වෙලා යයි කියලා...
    😄
    😄
    😄
    😄
    යකා ට බයේ සොහොනේ ගෙවල් හදන්නේ නෑ. ඒ වගේම ප්‍රත්‍යක්ෂ නැති දේවල් මම නම් කොහෙත්ම කියන්නේ නෑ. ඒ වගේම ප්‍රත්‍යක්ෂ දේවල් කියද්දී මුණට ම කියලා දානවා පුද්ගලයා කවුද කියලා අදාලම නෑ.... මොකද ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තියෙන ඒවා හොද හැටි හොයලා බලනවා මම යමක් කියන්න කලින්
    😅
    😅
    😅
    😅
    ඒ වගේම ඔය කාගෙවත් referrals වලින් ලෙඩ්ඩු බලන්නේ නෑ අපි. මොකද අපිම හොයාගෙන එන ලෙඩ්ඩු ඉන්නේ බහුතරයක්..
    😅
    😅
    ඒ නිසා කාටවත් නැවෙන්නෙත් නෑ.. මොකද අපේ identity එක අපි හොයාගෙන ඒ තුලින් ලෙඩ්ඩුන්ට උපරිමයක් කරල තියෙන්නේ අවුරුදු 13 ක්‌ තිස්සෙම .ඒ වගේම මේක සේවයක්‌ මිසක් අපේ ආදයම් මාර්ගය නෙවෙයි. ඒ නිසා කොහෙත්ම අදාලම නෑ ඔය කවුරුත්.. කරන්නේ හරි දේ නම් කියන්නේ කිව යුතු දේ නම් කියලා දානවා මුණටම.. එච්චරයි.... ඉවසන්න බැරි නම් ඕනි දෙයක් කරල බලන්න... වට්ටන්න උත්සහ කල හැක එහෙත් කිසිදා වට්ටවනු නම් නොහැකි වනු ඇත.... උත්සහ කර බලන්න... මොකද මම මගේ සීමාව හොදින් අදුනනව... ඒ වගේම මගේ capacity සහ මගේ පුරවැසි අයිතිය පිළිබද හොදින් දන්නවා.. ඒ නිසා මගේ භාෂණ අයිතිය ඔබ‍ට අභියෝගයට ලක්‌ කිරීමට සෑහෙන්න අමාරු වෙව්...

    :eek::eek:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    853
    100
    28
    බස් එකේ
    ස්පීච් ඇණ්ඩ් ලැන්වෙජ් කොන්සල්ටන්ට් ලු ,
    බකිම්හැම් වල ඩිග්‍රිත් තියෙනවා
    අනෙ අපොයි එත් ග්‍රැමර්. :oops::oops::oops::oops:

    සන්තානම් මැණියනෙ !!!!!!
    ආඬවනෙ මුරුගා !!!!!!

    මතකද එක සැරයක් කෙල්ලෙක් උඹේ ග්‍රැමර් හරි නැහැ කියලා රෙප් කපලා තිබ්බා. උයා ඒකට හිත සිදිලා වෙනම ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා. :)

    3-24-2014 10:42 PM You really need to work on your grammar bro~ කාටද රිදුනේ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,059
    11,268
    113
    Gotham City
    මතකද එක සැරයක් කෙල්ලෙක් උඹේ ග්‍රැමර් හරි නැහැ කියලා රෙප් කපලා තිබ්බා. උයා ඒකට හිත සිදිලා වෙනම ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා. :)
    ප්‍රශ්න කිහිපයක් තියෙනවා
    රෙප් කැපුවෙ කෙල්ලෙක් කියලා උයා කුහුමද දන්නෙ ? :)
    දාපු ත්‍රෙඩ් එකෙ ලින්ක් එක කෝ ? ( බොක්කෙන්ම මට මතක නැහැ මෙ සිද්ධිය ) :)
    මට වට් මතක නැති සිද්ධියක් මතක් වෙලා මෙතන කියන්න තරම් උඹට මන් රිද්දුවාද ? එසෙ කරානම් ඒ කවදාද ? කොතනදීද ? උඹ කවුද ?
     
    • Haha
    • Like
    Reactions: jay-shan and lilman

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,158
    43,002
    113
    Deniyaya
    :) :) :) :)
    අද කියන්න යන්නේ පොදු මහජනතාව වන ඔබ‍ට වන තවත් අසාධාරණයක් මග හරවා ගන්න ආකාරය.....

    රජයේ රෝහල් වලදී වගේම, ඔබ පෞද්ගලික රෝහලකට ඇතුලත් වෙලා ප්‍රතිකාර ගනිද්දී ඔබේ වෛද්‍ය වරයා ප්‍රශ්න කිරීම ඔබ සතු අයිතියක්‌...

    රජයේ වෛද්‍ය වරුන්ට සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන්ට වැටුප් ගෙවන්නේ ඔබේ බදු මුදල් වලින් නිසා ඔවුන් ඔබේ සේවකයන්.... ඔවුන් ඔබ‍ට සේවය කිරීමට බැදී සිටිනවා..... පෞද්ගලික අංශයේ ඔබ ගෙවීමක් කරල ප්‍රතිකාර ගන්නේ... ඒ නිස කොහොමත් ඔබ‍ට ඒ අයිතිය ලැබෙනවා.....

    ඒ නිස ඔබ කුමන පන්තියක් නියෝජනය කරත් ඔබ‍ට ගෞරවනීය සේවයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතුයි....
    ඒ නිසා කාටවත් දේවත්වයෙන් අමුතු සැලකිලි කරන්න අවශ්‍ය නෑ පොදුවේ ගෞරවනීය ලෙස ඩොක්ට, මිස්, මිස්ට, හෝ මහත්මයා, මහත්මිය ලෙස ඔවුන්ට ඔබ කැමති ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන්....
    ඔබ‍ට ඔවුන් දෙන ප්‍රතිකාර වලට හේතු විමසන්න කිසිදු විටක බිය නොවන්න. ඔබ ගන්න ප්‍රතිකාර මොනවද ඒවා එහෙම දෙන්නෙ ඇයි කියලා ඔබ දැනුවත් වෙන්න ඕනි ඒක ඔබේ අයිතියක්‌. Supported pathology එකක් නැතුව ඔය එක එක්කෙනාට ඕනි විදියට anti biotics ලිව්ව පලියට බොන්න අවශ්‍ය නෑ... ඒ වගේම එක එක වෙනත් ප්‍රතිකාර ආවට ගියාට ගන්නත් ඕනි නෑ..... ඒ වගේම ශල්‍ය කර්මයක් කරද්දී ඔබ දැනුවත් කල යුතුයි ඔබේ වෛද්‍ය වරයා කුමන ස්ථානය ක්‌ කුමන හේතුවක් මත ශල්‍ය කර්මයට භාජනය කරනවද කියලා....
    මේ ඕනෑම දෙයක් ඔබ විමසද්දී කවුරු හරි ඔය කියන වෘත්තිකයෙක් ද්වේශ සහගත ලෙස හැසිරුනොත් ලගම ඇති පොලිස් ස්ථානයේ හෝ රෝහල් පොලිසියේ ඔහුට හෝ ඇයට විරුද්දව පැමිණිල්ලක් දමන්න අදාල රෝහලේ අධ්‍යක්ෂක වරයාට registered post එකේ ලිඛිත පැමිණිල්ලක් යොමු කරල.. ඔහු විමර්ශන පැවැත්තුවත් නැතත් පොලිසිය බැදී සිටිනවා ඔබ දමන පැමිණිල්ල කට පැය 48 ක් ඇතුලත inquires කරන්න.... මොකද ලංකාවේ නීතියට අනුව කාටවත් සාමය කඩවන අයුරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වන අයුරින් ද්වේශ සහගත ලෙස හැසිරෙන්න බැ රජයේ ආයතන වල.... හෝ පෞද්ගලික ආයතන වල.....
    මේ වගේ දිගින් දිගටම ඔබේ සිවිල් අයිතීන් වෙනුවෙන් නීතිය භාවිතා කරන්න. මොකද මේ වගේ කරද්දී අර වගේ උද්දච්ච පුද්ගලයන්ට පොලිසි ඇවිත් කට උත්තර දෙන්නම වෙනවා රස්තියාදු වෙලා. පොලිසියකට ආවේ නැති උනොත් යමෙක් ගෙන්න ගන්න හැටි පොලිසිය දන්නවා. ඒකට අදාල නීතිමය ප්‍රතිපාදන පොලිසියට ලබා දීලා තියෙන්නේ. මම දන්න තරමින් ලංකාවේ පොලිසිය දැන් සෑහෙන්න හොද මට්ටමකින් ක්‍රියාත්මකයි....ඒ නිසා ඒ අය ඔබේ පැමිණිල්ල ලියගන්නේ නැතුව ඉන්නේ නෑ.. වැරදිලාවත් එහෙම දෙයක් උනොත් ඔබ [email protected]Police.lk විද්‍යුත් තැපෑලට මේල් එකකින් පැමිණිලි කරන්න ඔවුන් අනිවාර්යෙන් ඔබ‍ට පිළිතුරු එවනව ඔබේ පැමිණිල්ල අදාල අංශ වලට යොමු කරල...
    වෘත්තිය ගුණාත්මක භාවය ඉබේම ඇති වෙන්නෙ නෑ ලංකාව වගේ රටක.. ඒ සදහා ඔබ බලපෑම් කල යුතුයි නොකඩවා... නීතිය තියෙන්නේ ඔබ‍ව ආරක්ෂා කරන්න ඔබේ අයිතීන් සුරක්ෂිත කරන්න.....
     
    Last edited:

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    853
    100
    28
    බස් එකේ
    ප්‍රශ්න කිහිපයක් තියෙනවා
    රෙප් කැපුවෙ කෙල්ලෙක් කියලා උයා කුහුමද දන්නෙ ? :)
    දාපු ත්‍රෙඩ් එකෙ ලින්ක් එක කෝ ? ( බොක්කෙන්ම මට මතක නැහැ මෙ සිද්ධිය ) :)
    මට වට් මතක නැති සිද්ධියක් මතක් වෙලා මෙතන කියන්න තරම් උඹට මන් රිද්දුවාද ? එසෙ කරානම් ඒ කවදාද ? කොතනදීද ? උඹ කවුද ?

    උයාගෙ රෙප් කපල තිබ්බේ bro කියන වචනෙත් ඇතුලුව ඉන්ගිරිසියෙන්. ඒ ත්‍රෙඩ් එකේ ඉන්ගිරිසියෙන් කොටල තිබ්බේ සහ bro යන වචනය බාවිතා කරල තිබ්බේ එක කෙල්ලෙක්. ඒකෙන් මං නිගමනේ කලා උයාගෙ රෙප් කැපුවේ ඒ කෙල්ල ටමා කියලා. :)

    මට හිත සිදිලා දාන ත්‍රෙඩ් ගැන හොඳට මතක හිතෙනවා. එක සැරයක් අර johnwp කියන එකා තනුජකගෙන් මොකක්ද අහලා ඌ "මොන හාල්පාරුවෙක්ද බන් උඹ කියලා" අහල තිබ්බා. ඒකට හිත සිදිලා එයා වෙනම ත්‍රේඩ් එකක් දාලා තිබ්බා දුක කියන්න. :)

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක දැන් වැඩ නෑ. "You really need to work on your grammar bro" site:elakiri.com කියලා ගූගල් කල්ල බැලුවම අහුවෙයි. :)