ලංකාවේ නැති බෙහෙතක් පිටරට ඉදන් ගෙන්නන විදිය දන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,293
    7,836
    113
    මචං..මට ඩොක්ටර් දීලා තියෙන බෙහෙත ලංකාවේ ගන්න නැහැ (PRESCRIPTION තියනවා)
    පිටරට ඉදන් ගෙන්නන්න ඔන
    ලංකාවේ නැති බෙහෙතක් පිටරට ඉදන් ගෙන්නන විදිය දන්නවද?

    ඇප්රුවල් ගන්න ඔන නේද? NMRA එකෙන්


    දන්න කෙනෙක් කියලා දෙන්න ..ලොකු උදව්වක්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    50,707
    76,926
    113
    ආශ්චර්යමත් රටක
    දියුණු රටකින් ගන්න නං අමාරුයි prescription ඕන බෙහෙතක් නං. මොකද ඒවයෙ ෆාමසි වලින් ඒ රටවල් වල prescription නැතුව බෙහෙත් දෙන්නෙ නෑ මම හිතන්නෙ.(at least මෙහේ බෑ) ලංකාවෙ prescription එකකින් ගන්න විදියක් තියෙනව නං හොඳයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    21,620
    42,764
    113
    දියුණු රටකින් ගන්න නං අමාරුයි prescription ඕන බෙහෙතක් නං. මොකද ඒවයෙ ෆාමසි වලින් ඒ රටවල් වල prescription නැතුව බෙහෙත් දෙන්නෙ නෑ මම හිතන්නෙ.(at least මෙහේ බෑ) ලංකාවෙ prescription එකකින් ගන්න විදියක් තියෙනව නං හොඳයි.

    එහෙනම් ඉන්දියාවේ වන්දනාවේ ගිහින් එන එකෙක්ගෙන් තමයි ගන්න වෙන්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,293
    7,836
    113
    දියුණු රටකින් ගන්න නං අමාරුයි prescription ඕන බෙහෙතක් නං. මොකද ඒවයෙ ෆාමසි වලින් ඒ රටවල් වල prescription නැතුව බෙහෙත් දෙන්නෙ නෑ මම හිතන්නෙ.(at least මෙහේ බෑ) ලංකාවෙ prescription එකකින් ගන්න විදියක් තියෙනව නං හොඳයි.
    PRESCRIPTION තියනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,057
    7
    32,764
    113
    මචං..මට ඩොක්ටර් දීලා තියෙන බෙහෙත ලංකාවේ ගන්න නැහැ (PRESCRIPTION තියනවා)
    පිටරට ඉදන් ගෙන්නන්න ඔන
    ලංකාවේ නැති බෙහෙතක් පිටරට ඉදන් ගෙන්නන විදිය දන්නවද?

    ඇප්රුවල් ගන්න ඔන නේද? NMRA එකෙන්


    දන්න කෙනෙක් කියලා දෙන්න ..ලොකු උදව්වක්
    You can easily get a Letter of Approval from the NMRA for importing a drug for personal use. Can apply on-line. A maximum of 100 doses is allowed.
    Otherwise get it imported through many reputed pharmacies in Colombo.

    PS: You can easily purchase through someone visiting India too.
     
    • Like
    Reactions: noBody2k18

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,811
    2,067
    113
    Couple of ways

    If its OTC in the other country > Buy it online and Shopped Ship > Upload the prescription ( Inform them)
    If not there is an Approval process in NMRA
    Since Pharmacy having licence they can import too
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    35,911
    1
    48,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලේසිම විදිහ බෙහෙත ලියපු දොස්තරගෙන් අහන එක. එයා ඉන්ටනෙට් එකෙන් බලල බෙහෙත් ලියන කෙනෙක් නම් තමයි ප්‍රශ්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    8,996
    1
    10,488
    113
    Importing Medicines for PERSONAL USE
    If a particular medicine required by a patient is not registered or not available in Sri Lanka, NMRA allows import of such a medicine through a personal user Letter of Authorization.
    The general public can apply for a personal user license by logging into https://www.enmra.nmra.gov.lk furnishing required details or by handing over the documents directly to NMRA during working hours.

    The following documents are required:

    • Copy of a valid prescription issued by a registered medical Professional
    • Request letter by the patient or a guardian of the patient
    • Copy of the NIC/Passport /Driving license of the patient or the guardian
    • Application form signed by the prescriber

    A maximum of 100 doses can be imported by using the Personal User License.
    No fee is charged by NMRA for this purpose