ලංකාවේ ප්‍රධාන පෙළේ telecom ආයතනයට මොකද උනේ ???

dasuneranda

Member
  • Aug 24, 2011
    68
    10
    8
    මොකක්ද මේ cyber ඇටැක් එක ??

    ඔයාලා දන්නවා ලංකවේ ප්‍රධාන telecom ආයතනයක් cyber ප්‍රහාරයකට ලක් වෙලා කයලා.
    කොටින්ම කිව්වොත් system down වෙලා තියෙන්නේ.මෙවැනි ප්‍රහාර මේ corona කාලසීමාවේදී
    ලෝකයේ බොහෝ රටවලට එක දිගට එල්ල වෙමින් පවතින්නේ.ඉතින් මෙම අපරාධකරුවන්ගේ ප්‍රධාන
    ඉලක්කය තමා කප්පම් ඉල්ලීම.

    අපි මේ පිළිබඳව සොයා බලමු. ඔයාටත් මේ ගැන අදහස් තෙයෙනවානම් comment එකක් දාන යාලුවනේ.. ස්තුති..

    dasuneranda

    Member
  • Aug 24, 2011
    68
    10
    8
    Me nama pala karana eka nithyanu kuula na bn..thama investigate karanawane..illan ka ganna ba ne bn...man ransomrware hadana ekath danna gihin godak kapana karala damme natte bn..meka education purpose bn...uba aluth deyak igena gattanam mata e athi..veiws one thama..eth epa ohomanan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    15,816
    1,477
    113

    රැන්සම්වෙයා හදන්‌නේ ඇයි. Google Search කරල බලන්න R-a-a-S (Ransomware As a Service) :D .. මැල්වෙයා කෝඩ් එකයි ඩික්‍රිප්ට් කී එකයි දෙනවා monthly subscription එකකට :lol: :lol:
     
    • Like
    Reactions: dasuneranda

    dasuneranda

    Member
  • Aug 24, 2011
    68
    10
    8
    රැන්සම්වෙයා හදන්‌නේ ඇයි. Google Search කරල බලන්න R-a-a-S (Ransomware As a Service) :D .. මැල්වෙයා කෝඩ් එකයි ඩික්‍රිප්ට් කී එකයි දෙනවා monthly subscription එකකට :lol: :lol:
    Ewwata hacking kayanawada bn?? 😃
     
    • Haha
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    15,816
    1,477
    113
    Ewwata hacking kayanawada bn?? 😃
    අන්තිමට වැදගත් "වෙන" දේ නේ බන්. කරන විදිය වැදගත් නැහැ :rolleyes: .
    මං කිවුවේ කවුරුහරි ඒකත් බිස්නස් එකක් කරගෙන තියෙන්නේ. ඒක බලපන්. :lol:
     
    dasuneranda

    Member
  • Aug 24, 2011
    68
    10
    8
    අන්තිමට වැදගත් "වෙන" දේ නේ බන්. කරන විදිය වැදගත් නැහැ :rolleyes: .
    මං කිවුවේ කවුරුහරි ඒකත් බිස්නස් එකක් කරගෙන තියෙන්නේ. ඒක බලපන්. :lol:
    Ithin bn RaaS miladi ganna eka,kisima thereumak nane...nikan testing walata hodai...we should learn theory 😃
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    15,816
    1,477
    113
    Ithin bn RaaS miladi ganna eka,kisima thereumak nane...nikan testing walata hodai...we should learn theory 😃
    මං කිවුවෙ ඉගෙනගැනීමක් ගැන නෙවෙයි. දැන් දැනුමක් නැති කෙනෙකුට උනත් ඔය විදියේ model එකකින් ඇටෑක් එකක් දීලා ගානක් කපාගන්න පුලුවන් කියල :lol:
     
    • Like
    Reactions: dasuneranda

    dasuneranda

    Member
  • Aug 24, 2011
    68
    10
    8
    Hamadema business nemei bn ..😐
    මං කිවුවෙ ඉගෙනගැනීමක් ගැන නෙවෙයි. දැන් දැනුමක් නැති කෙනෙකුට උනත් ඔය විදියේ model එකකින් ඇටෑක් එකක් දීලා ගානක් කපාගන්න පුලුවන් කියල :lol:
    ithin uba RaaS gana article ekk dannko... hamotama hodai neh.. ethakota kauruth kynne nati wei views ganna damme kyla..😁