ලංකාවේ ප්‍රයිවට් කොම්පැනිවල HR Managers ලාගෙන් 95%ක්ම බූරුවෝ..පව්කාරයෝ..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,248
    113
    ලේඩීස් මැනෙජර්ලාටනම් මොලේ තියනවා..අපිට පුලුවන්ද රස්සාවක් හොයාගෙන ඉන්ටවිව් එකකට එන කෙනෙක් දැක්ක ගමන් එන First impression එකෙන් ඒ මිනිහගේ මුලු ජාතකේම හොයාගන්න? මොන බොරුද ?මොන මෝඩකමක්ද ?මිනිහා තමයි අදුරගන්න බැරිම සතා..:LOL:

    1) ඔන්න එකෙක් එනවා බඩ තඩි 🧐🧐🧐 -ඔන්න මැනේජරයගේ දෙලොව රත්වෙනවා.. මැනේජර් තීරණය කරලා ඉවරයි මූ කම්මැලියෙක් කියලා..අපි දන්නවා මේ රටට ක්‍රිකට් ලෝක කුසලානය ගෙනාපු අර්ජුන රනතුංගලා අරවින්ද සිල්වලා බඩ තඩියෝ වග... එගොල්ලන්ව ඉස්කොලේ ක්‍රිකට් ටීම් වලට බදවගත්ත කෝච්ලා මුන් කම්මැලියො කියලා හිතලා එලෙව්වනම් අදටත් ලංකාවට ලෝක කුසලානයක් නෑ. අනිත් අතට කවුද දන්නේ මේ මනුස්සයට ජිම් යන්න බැරි හේතුවක් තියනවද කියලා.සමහර විට ආර්ථික ප්‍රශ්ණයක්. එහෙමත් නැත්තම් ඇදුම වගේ රෝගයක්.නැතිනම් කොරොනා ආසාදනය වීමක් / Covid නිසා ජිම් වසා තැබීමක්. එහෙමයි කියලා ඒකා ජොබ් එකට නුසුදුස්සෙක් වෙනවද ?🤭

    2) ඔන්න කොන්ඩේ වැවිච්ච කොන්ඩෙ අවුල් එකෙක් එනවා🧐🧐🧐 - ඔන්න මැනේජරයගේ දෙලොව රත්වෙනවා.. එතනින්ම ඉවරයි. ජොබ් එක දෙන්නේ නෑ. මොකද First Impression එකලු ලොකුම.. එහෙම බැලුවම ඇල්බට් අයින්ස්ටයින් වගේ එහෙමත් නැත්තම් අපේ හිටපු නීතිපතිතුමා වගේ ශ්‍රේෂ්ඨ චරිතයක් ඉන්ටවිව් එකකට ආවොත් ගෙදර.කොවිඩ් නිසා සැලුන් ඇරලාද ? අනිත් අතට සමහරුන්ගේ කොන්ඩේ ක්‍රේල් .කොච්චර හැදුවත් හරියට තියෙන්නේ නෑ..එතකොට හැමතිස්සෙම පිටට පේන්නේ අවුල් වෙලා වගේ. ඒක ඒ මනුස්සයගේ පෞරුෂයේ වැරැද්දක්ද ?අනික මැනේජරයා වගේ ඉන්ටවිව් එකට එන හැම එකාම ඒසී කාර් එකක් එලවගෙන පඩ ඇර ඇර එන්නේ නෑ.බස්වල කොච්චි වල එනකොට ඇදුම් පොඩි වෙනවා. කොන්ඩ අවුල් වෙනවා. 🤭

    3) ඔන්න රැවුල හරියට කපපු නැති එකෙක් ඉන්ටවිව් එනවා..🧐🧐🧐- ඔන්න මැනේජරයගේ දෙලොව රත්වෙනවා..ඉපැරණි දේහ ලක්ෂණ විද්යාවට අනුව යහපත් ගුනගරුක අවංක පිරිමියෙක්ගේ දේහ ලක්ෂණ වලින් එකක් තමයි මුහුණ පුරා රැවුල තියන එක.. ඒ වුනාට ඉන්ටවිව් බෝඩ් වල ඉන්න එවුන්ට ලොකු වෙන්නේ හෝමෝන හරියට වැඩ කරන්නේ නැති නිසා මූණේ රැවුල වැවෙන්නේ නැති පින්පියන්ව...🤭


    4)ඔන්න එකෙක් කොන්ඩේ පොඩ්ඩක් ටින් කරලා..🧐🧐🧐 - ඔන්න මැනේජරයගේ දෙලොව රත්වෙනවා.. "ඉන්ටවිව් එකකට වැදගත්විදිහට එන්න දන්නේ නැද්ද ?" ඔන්න යටත්විජිත යුගයේ සුද්දා හදපු කොනේ රැවුල කපපු කොන්ඩේ පැත්තට පීරපු එවුන් තමයි ශිෂ්ඨ කියන වික්ටෝරියානු සදාචාරේ මැනේජරයගේ ඔලුවට ගහනවා. ආපු එකා එලියේ..🤭

    5) ආපු එකාගේ සපත්තුවේ මඩ පැල්ලමක්🧐🧐🧐 - ඔන්න මැනේජරයගේ දෙලොව රත්වෙනවා.."සපත්තු පොලිෂ් කරගෙන එන්න එපැයි.. තමන්ගැන බලන කෙනා තමයි කොම්පැනිය ගැනත් බලන්නේ .." ඔන්න ලෝඩ් පකිර් ටොක් පටන් ගත්තා.ඌගේ අම්මගේ තර්ක වල හැටියට කොම්පැනිවල වැඩට ගන්න ඔනේ තමන් ගැන හොදට බලාගන්න අර්ජුන් මහේන්ද්‍රන්ලා වගේ බැංකු හොරු..කවුද දන්නේ මැනජර්ගේ කොම්පැනි ඉඩමෙම තිබ්බ මඩ වලකින් මඩ ටික සපත්තුවට වැටුනද කියලා🤭

    6) ඔන්න පන්දමකින් එකෙක් ඉන්ටවිව් එනවා🧐😍😍 - ඔන්න මැනේජරයට පට්ට සැටිස්..🤭

    මේ රටේ ප්‍රයිවට් ආණ්ඩු අංශ දෙකේම රස්සා කරන බහුතරයක් නුසුදුස්සො...first impression එකට අද්යාපන සහතිකත් යටයිලු..බුදුහාමුදුරුවෝ මෙහෙම හිතුවනම් ආලවකයා අංගුලිමාලලා අද අපායේ..හැබ‍යි මේ ප්‍රශ්ණ ගොඩාක් ගෑනු ලමයින්ටනම් අදාල නෑ.. කෙල්ල ලස්සනනම් පොත්ත සුදුනම් අධ්යාපන සහතික තියනවනම් කෙල්ල ගොඩ..:yes::yes::yes::cool:


    මෙහෙම ඉන්ටවිව් කිරිල්ලක් එක්දාස් අටසිය ගණන්වල සුද්දෝ කරන්න ඇති.ඒත් දැන් එහෙම ඉන්ටවිව් කිරිල්ලක් ඒ රටවලත් නෑ. හැබෑයි මේ මැනේජර්කාරයොන්ගෙන් ඇහුවොත්නම් උන් ඇමරිකාවේ ගිහිල්ලත් Training වෙලා🤭

    දැන් අපි බලමු මේ වගේ මැනේජර්ලට හම්බෙන අනාගත පරිප්පුව හෙවත් කර්ම විපාක

    ඊලග ආත්මවල් වල ඉපදිලා කොච්චර ඉගෙනගෙන ඉන්ටවිව් ගියත් රස්සා හම්බෙන්නේ නෑ.🤭🤭🤭



    හරි විදිහට ඉන්ටවිව් කරන්නේ මෙහෙම -

    1) මේ රස්සාව candidate ට ලැබුනොත් එන ප්‍රායෝගික ගැටලු වලට දෙන උත්තර හොයාගන්න පේපර් එකක් ලියන්න දෙනවා..:cool:

    2) මාසයක් විතර වැඩ කරන්න දීලා වැඩ හොදයිද බලනවා ( Probation ):cool:

    3) කේන්දරේ බලනවා..:cool:

    රැවුල කපලාද? වවලද? පච්ච ගහලද? කන විදලද ? කොන්ඩේ දිගද ? බූගාලාද ? බඩ වැඩිද ? හයියෙන් දොර වැහුවද ? කුදුයිද? ඇවිදින්නේ හිමීටද ? ඔවා හොයන එක පට්ටම මානසික ලෙඩක්.සේවකයන්ව වහල්සේවයට පත්කිරීමක්.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    683
    869
    93
    රට පාලනය කරන්නෙත් 8 පාස් නැති උන් නම් අනිත් තැන් ගැන අහන්න දෙයක් නැහැ. කටපාඩමින් ඩිග්රි පාස් උනාම එක ප්‍රක්ටික්ල් විදියට කරන්න දන්නෙත් නැහැ. අනිත් එක තමන් කාපු කට්ට අනිත් උන් කන්නත් ඕනේ කියලා හිතන ලොක්කෝ ඉන්නකන් ඉන්ටර්විව් යන උන්ට රස්සාව නෙමෙයි ජීවිතේම කලකිරෙනවා.
     
    • Like
    Reactions: tha123 and TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,078
    113
    Wakanda
    ටෙක්නිකල් ෆීල්ඩ් එකක ඇරුනම අනිත් හැම එකක්ම ඕමයි
    කොහොමත් ඔය HR එකට ගද්දිත් බලන්නෙ ඩිග්‍රිය ඇරුනම ලස්සන පෙනුමකුයි කඩ්ඩයි විතරයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    3,659
    6,401
    113
    Uba Bank ekakata giyoth eke wedata inna un shortak gahala skinny ekak andala karapu daala kakul 2 uda thiyan bank counter eke hitiyoth uba ehema thenaka salli daanna yanawada ?
    Front end and back end operations patala ganna epa bro.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    660
    1,050
    93
    හොද වෙලාවට online interview තිබ්බෙ. CV එකේවත් Photo එකක් දාල නෑ😅
     
    • Like
    Reactions: TNHM

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    15,133
    18,553
    113
    හොඳ කතා ටිකක් තියෙනවා.... HR ගොන් හැත්ත ගැන.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,750
    13,800
    113
    මෙහෙමනේ රස්සාවෙන් රස්සාවට ඕක වෙනස් වෙනවා.
    Software field එකේ නම් මොකෙක් හරි කමක් නැ වැඩ කරනවා නම්.

    එතකොට customers ලා එක්ක ඉන්න උන්ව ගන්න කොට පෙනුම බලන්න වෙනවා. නැත්නම් ඉතින් මාත් යනවනේ e wage ජොබ් එකකට.

    Airlines වලට එහෙම ගන්නකොට BMI එහෙමත් බලනවා. මේකේ තියෙන විදියට Army එකට ගියාම fitness බලන්නේ නැතුව probation ගන්න ඕනේ.

    ඕක අදාලා වෙන්නේ ජොබ් එකට ඕනේ නැති දේවල් බලනවා නම්. Customers ලා එක්ක ඉන්නේ නැති උන්ගේ පෙනුම බලනවා නම් අවුල්.

    අනික ඉතින් උබලා ඔක්කොමලා manager ට බැන්නට උබලත් කවදා හරි ඔය පොසිෂන් එකට ගිහන් ඔය දේම තමයි කරන්නේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,051
    10,693
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක විසදන්න පුළුවන් ලේසිම ක්‍රමේ අර මෙරුන් පාට පොඩි B7 සයිස් පොතක් තියෙන්නේ පුස් පාර්ට් කියලා. එක
    ඉන්ටව් යනෙකාටත් සාදාරන වෙනවා. ඉන්ටව් කරන එකා මේ අමුතු ඇටේදී ඔහොම උනාට එහෙදි ඔහොම වෙන්නේ
    නෑ.......... දෙන්නම හොද වෙනවා.....
     
    • Like
    Reactions: TNHM

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,951
    15,610
    113
    ඔහොම කරුම තැන්වලට නොතේරෙන එකමයි හොද
     
    • Like
    Reactions: TNHM

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,107
    8,624
    113
    kendara harenna anith okkoma hari

    lanakwe HR side eka kohomath chora. lanakwee private sector eka kiyanne thanikarama wahal sewayak. first impression ekan minissu manina eka tharam gon wadak me lokema naa sirawata.

    Office wala un wadiya yaluwo wage thiygannath honda na bung. puluwan tharam shape ekama inna balanna ona. wisheshan HR un gawa ganna narakaiyi wadiya
     
    • Like
    Reactions: NRTG and TNHM