පොඩ්ඩක් හිතපල්ලකො ආණ්ඩුවක් හදන්න 113 ඕන...
දැන් කැබිනට් ඇමතිවරු 30 ඉන්නවා..නියෝජ්‍ය ඇමතිවරු 30 ඉන්නවා..රාජ්‍ය ඇමති වරු 30 ඉන්නවා..දැන් සේරම අනුවයි..
ඔන්න හැදෙනවා අලුත් සෙට් එකක් පසුපෙළ මන්ති කියලා...දැන් පසු පෙළ සතුටු කරන්න දෙනවා District සංවර්දන කියලා තනතුරක් දෙනවා.. එයින් 23-25 දුන්නම 113-115 එනවා
බලන් ගියාම 113-115 දෙනාටම තනතුරු වරප්‍රසාද දීලා මහජනතාවගෙන් නඩත්තු වෙනවා විශාල බරක් විදියට...
දැන් නියෝජ්‍ය ඇමති කම් දීපු අයට හිතට හොද නැහැ, අපි මෙච්චර පක්ෂෙට වැඩ කළා අපිට දුන්නේ නියෝජය ඇමති කමක් කියලා..ඒ සේත්ම තමා රාජ්‍ය සහ පසු පෙළ...
පොඩ්ඩක් බලපල්ලා ඇමති මණ්ඩලේ පත් කර දවසට පස්සේ අදොවැඩියාව..
දැන් මොකද්ද වෙන්නේ, අපේ විපක්ෂය බලන් ඉන්නවා ආණ්ඩුවේ ඉන්න කලකිරිනු අය බා ගන්න...ඔන්න පටන් ගන්නවා ලංසු වලට විකිනෙන්න...ආණ්ඩුව වැටෙන්න යනවා..
දැන් බලේ පවත්වන්න තව තව තනතුරු දෙනවා කල කිරුණු අයට...ඒ අයගේ ගෙවල් වල අයට දෙනවා තානාපති කම්...
මට නම් හිතෙන්නෙම අපි වගේ රටකට 225 වැඩි.. ඕක 75 වගේ අඩු කරන්න ඕන...එක District එකකට දල වශයෙන් 03 වගේ, ජන සංයුතිය අමතක කරලා දැම්මම...
කැබිනට් ඇමති කම් 10-15 අඩු කරන්න ඕන,නියෝජ්‍ය ඇමති කම් 10-15, රාජ්‍ය ඇමති කම් 0.. සේරම බැලුවොත් 30 වගේනේ එතකොට ... එහෙම උනොත් තව 7 දෙනයි තනතුරු නැතුව එන්නේ
දැන් මෙහෙම උනාම බල පෙරලි කරන්න කලින්ට වඩා අමාරු වෙනවා නේද?
තව පනතක් ගේනවා නම් පක්ෂ මාරු කරන්න බැහැ කියලා.අර 07 දෙනාටත් කට්ට කාගෙන ඉන්න වෙනවා