ලංකාවේ පාස්පෝට් එකෙන් බාලි යන්න ඉන්න උන් යන්න කලින් බලපන් ...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,226
    2,296
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ උන් ටිකකුත් සමග සෙට් එකක්ම බාලි ගිහින් තිබුනා. උන්ට නම් එහෙම කේස් තිබුනෙ නැහැ.
    හේතුව ලන්කාවෙ පාස්පෝට් නොවන නිසා වෙන්නත් පුලුවන්.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,677
    6,621
    113
    Back Bay-Beacon Hill, Boston
    රාජ පස්සලා කරපු හරිය තමයි!
    හොඳ වෙලාවට මම යූ එස් සිටිසන්සිප් ගත්තේ, ගෑනී ගමු ගමු කියද්දිත් අවුරුදු 3ක් විතර පරක්කු කලා ගොනෙක් වගේ, අවුරුදු 5ක් ග්‍රීන් කාඩ් වලින් පස්සේ
    8-)
     
    • Like
    Reactions: NRTG and shenat

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,285
    408
    83
    Thanks for sharing your experience. Probably the cause would be their vigil on drugs. In Indonesia they give death penalty for drug dealers and SL is a haven for corruption and drug dealers. Just thinking.
    Saw one comment about immigration. As far as I know, SL immigration officers do a commendable job to stop corruption. Yet they are on a journey full of hardships.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,670
    10,999
    113
    උඹල දෙන්නට මහ අඩු කුලේ කලු කැත කොට ලුක් එකක් ඇත්තේ ඒකයි ඔහොම වෙන්නේ.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,738
    8,224
    113
    thama passport ne ban :dull::dull:.. eka neh me okkoma.. aye nam hithagatta Passport hambenakan oya wage redde ratawalwalata yanne ne kiyala :D:D

    Umba youtube video ekak karada? Mama dakka australia indan bali giya joduwak me scene eka gana kiyanawa.

    ubata schengen Visa ekak thiyena nisath wenna athi.. eth ban Indonesia immigration eken thamai me seen eka lokuwatama karanne. Anek ratawal echchara awlk nehe mama danna widiyata.. :no: :no:

    Cambodia lokuwatama case thibbalu e dawaswala. Dan nan nodani.
    ------ Post added on Aug 30, 2023 at 2:25 AM

    ගිය සතියේ මගේ යාලුවෝ 8 දෙනෙක් ගිහින් ආව..කිසිම අවුලක් උනේ නැහැ කිව්වා..මාර ෆ්‍රෙන්ඩ්ලි කිව්වා හැමෝම

    SL passport?
    ------ Post added on Aug 30, 2023 at 2:29 AM

    The story in Cambodia is different. Place a $20 bill in the passport you are through. Apparently this is quite well known fact which I came to know much later.
    Once we visited Cambodia. There were two other families who joined.
    At the immigration we went in first because I needed to contact our van driver, so my son who was about 14 yrs at the time gave all our passports to the desk, they didn't ask any questions and we were through. We found our contact and kept waiting for others. Nearly 30 mins went by, I sent the driver in. Though the security fussed a bit he did go in and came back and said they are holding the others for no reason. He told the immigration that we are a group and he's travelling with all of us as the guide and driver. Yet they were holding them without any reasons. Actually only one family was on hold (she was a doctor in Colombo General with her husband and a 15 year old son) and the other family opted to stay till the matter was sorted. That family also, the lady was a doctor working for NHS and they had British passports (Dual Citizens)
    Anyway after 45 mins or so all were let go without any explanations and later in Phonm Penh I met a SriLankan who was running a restaurant. When I told him what happened at the immigration, he said it's a common occurrence and that they are after that Dollar bill. :unsure:

    Maath ahala thiyenawa oya kathawa. Vlog walath thiyenawa.
    Ai ara family eka witharak thiyagaththe?
    ------ Post added on Aug 30, 2023 at 2:34 AM

    අපෙ උන් ටිකකුත් සමග සෙට් එකක්ම බාලි ගිහින් තිබුනා. උන්ට නම් එහෙම කේස් තිබුනෙ නැහැ.
    හේතුව ලන්කාවෙ පාස්පෝට් නොවන නිසා වෙන්නත් පුලුවන්.

    Yako kiyewwe nadda? Mu kiyala thiyennema lankawe passport gana thamai. Pitarata passport walata adala naha.
    ------ Post added on Aug 30, 2023 at 2:38 AM
     
    • Like
    Reactions: NRTG

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,083
    1,071
    113
    Oceania
    පිටරටවල් වල ඉන්න උන් සුද්දොන්ගෙ ලැට් හෝදනවලුය, අපි නම් යන්න කිසි උවමනාවක් නෑහැය මෙහෙ සල්ලි උතුරන්න තියනවා අපිට. ඕන උනොත් රටවල් වල ඇවිදලා එනවා මාසෙකට ෂැරයක් යැයි යැයි ගගා ටෝක් දෙන අමු බයි හැතිකරේ එකෙක් ට ඔහොම සෙට් වෙලා එයාපෝට් එකේදි පුක් පෝලිමක් සෙට් වුනා නම් ඇති මට සැනසිල්ලේ ඇස් දෙක පියා ගන්න.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,873
    12,747
    113
    ඉතින් උඹේ Australian residence documents පෙන්නුවමත් ඌ සැටිස් උනේ නැද්ද? :eek:

    පුපේ අමරුවද ඉතින් Australia ඉන්න පුළුවන්කම තියෙන්නේ ඔය ගු ගුහාවට හොරෙන් පනින්නේ? :baffled:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,847
    2,063
    113
    Adelaide
    මෙහෙමයි පුතා ඉන්දුනිසියා විතරක් නොවේ ලෝකේ හැම තැනම ලංකාවේ පාස්පෝර්ට් එකට තැනක් නැහැ. මේකට ප්‍රධාන හේතුව ලංකාවේ බාගෙට බාගයක් රට යන ලංකාවේ බේසිකයෝ හොරු. කොහේ හරි රටකට ගියොත් ආපහු ලංකාවට යන්නේ නැහැ. පනිනවා. ඒ පැනලත් නිකන් ඉන්නේ නැහැ. ස්මග්ලින් , ෂොප් ලිෆ්ටින් , බිලා ඒ රටවල ඉන්න මිනිස්සුන්ට ගහනවා, කාන්තාවන්ව direct and indirect ලිංගික හිංසනයට ලක් කරනවා. අපි ඇත්තටම ගූ ගොඩක්.

    මටත් ගොඩක් එක්ස්පිරියන්ස් තියනවා . එක සැරයක් ඇමරිකාවේ යන්න ගියා. මගේ පළමු USA ගමන. 2010 දී . ගියේ ජර්මනියේ හරහා. Germany Frankfurt තමයි ට්‍රාන්සිට්. ප්ලෙන් එකෙන් බැහැල යනකොටම Frankfurt security නවත්තල ප්‍රශ්න අහන්න ගත්ත. අඩුම තරමේ ඉමිග්රේෂන් නම් කමක් නැහැ. USA යනකොට Europe transit තියනවනම් transit VISA ඕනේ නැහැ. එත් උන්ට සැකයි මම යන්නේ USA ද නැත්නම් වෙන රටකට පනින්නද කියල. ප්‍රශ්න ගොඩක් අහනවා. ඉන් පස්සේ යන්න දුන්න.

    ඉන් පස්සේ North Carolina USA වලදී රුම් එකකට අරන් ගිහින් ප්‍රශ්න ගොඩක් ඇහුව . යන්නේ කවද්ද අනන් මනං ප්‍රශ්න ගොඩයි. පස්සේ යන්න දුන්න. ඉන් පස්සේ USA යනකොටනම් ප්‍රශ්න කලේ නැහැ මගේ වාසනාවට ස්කිල් මයිග්රේෂන් ගත්ත නිසා . දැන් තියෙන්නේ Australian passport නිසා කිසිම රටකින් ප්‍රශ්න අහන්නේ නැහැ.


    වැඩේ කියන්නේ මේ වගේ දියුණු රටවලින් නම් ප්‍රශ්න ඇහුවත් කමක් නැහැ. ඉන්දුනීසියා වගේ දෙකයි පනහේ රටවලිනුත් මෙහෙම ප්‍රශ්න අහල චෝර කරනවානම් ශ්‍රී ලන්කන් පාස්පෝර්ට් එකට සහ දුබුරු සම ගැන දුක හිතෙනවා.
    ado sirawata? :(
    Ow ban mehe PP eka thiyenwa nam kisi awlk nehe.. eka aragenama thamai aye yanne kiyala hithagatta .. :yes::confused:
    ow ban, me wage ratawala unuth ape unta salakana widiya dekkama adenawa.. :(:(
    ------------------ Ado denui dekke.. uba neda ara ofiz eken dipu Laptop ekata Windows install karala Job eka nathi una qwwe.. :rolleyes: :rofl:
    Then ignore my above reply ..



    Umba youtube video ekak karada? Mama dakka australia indan bali giya joduwak me scene eka gana kiyanawa.

    pissuda ban? :lol: :lol:
    ------ Post added on Aug 30, 2023 at 5:07 AM

    ඉතින් උඹේ Australian residence documents පෙන්නුවමත් ඌ සැටිස් උනේ නැද්ද? :eek:

    පුපේ අමරුවද ඉතින් Australia ඉන්න පුළුවන්කම තියෙන්නේ ඔය ගු ගුහාවට හොරෙන් පනින්නේ? :baffled:
    PR grant letters ehemath pennuwa ban... VEVO app ekenuth pennuwa.. passe thamai un chuttak cool down une... un kiyana ewa therennema ne ban.. epa una .. :confused: :baffled:
    ------ Post added on Aug 30, 2023 at 5:12 AM
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,738
    8,224
    113


    @Satan_at_Hell exposed :D



    PR grant letters ehemath pennuwa ban... VEVO app ekenuth pennuwa.. passe thamai un chuttak cool down une... un kiyana ewa therennema ne ban.. epa una .. :confused: :baffled:
    ------ Post added on Aug 30, 2023 at 5:12 AM

    Umbalata chodana kare mokak kiyalada?
    Ahuwe nadda ayi mehema salakanne kiyala holiday ekak apu kenekta?
    ------ Post added on Aug 30, 2023 at 5:25 AM
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    50,970
    77,352
    113
    ආශ්චර්යමත් රටක
    PR grant letters ehemath pennuwa ban... VEVO app ekenuth pennuwa.. passe thamai un chuttak cool down une... un kiyana ewa therennema ne ban.. epa una .. :confused: :baffled:
    ------ Post added on Aug 30, 2023 at 5:12 AM

    උබ ඕසි ඉඳන්ද ගියේ? ලංකාවෙ ඉඳන්ද?

    ඕසි ඉඳලා ගිහිල්ලත් එහෙම උනා නං පාස්පෝට් එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. 😞😞
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,650
    113
    日本
    උබ ඕසි ඉඳන්ද ගියේ? ලංකාවෙ ඉඳන්ද?

    ඕසි ඉඳලා ගිහිල්ලත් එහෙම උනා නං පාස්පෝට් එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. 😞😞

    ඉතිං ඕසි ඉඳන් තමා ලංකාවේ උන් කුඩු බිස්නස් කරන්නේ..ඵහෙම අහුවෙලා මරණ දඬුවමුත් දීලා තියෙනවා..ඕසි ඉන්න ලංකාවේ උන් ගියහම උන් වැඩියෙන් හොයල බලනවා..🤣

    Lankan origin man executed in Indonesia


    suku1.jpg



    https://www.adaderana.lk/news.php?nid=30676

    https://gossip.hirufm.lk/4654/2015/...ndrew-chan-myuran-sukumaran-were-perfect.html
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    56,614
    53,989
    113
    ඉතිං ඕසි ඉඳන් තමා ලංකාවේ උන් කුඩු බිස්නස් කරන්නේ..ඵහෙම අහුවෙලා මරණ දඬුවමුත් දීලා තියෙනවා..ඕසි ඉන්න ලංකාවේ උන් ගියහම උන් වැඩියෙන් හොයල බලනවා..🤣

    Lankan origin man executed in Indonesia


    https://www.adaderana.lk/news.php?nid=30676

    https://gossip.hirufm.lk/4654/2015/05/bali-nine-indonesia-says-executions-andrew-chan-myuran-sukumaran-were-perfect.html

    eka newei, ko ponnayo ketumpatha?? maina ube ammage redda asse hanguwada????????????

    https://elakiri.com/threads/කෙටුම්පත-සකසා-අවසන්-අගෝස්තුවේ-සිට-ගව-ඝාතනය-තහනම්.1998815/
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,650
    113
    日本

    කෙටුම්පත නෙමෙයි තොපේ පර දෙමළු රටේ නම කකා බාලි වලට කුඩු අදින ඵක ගැන කථා කරපිය.🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    56,614
    53,989
    113
    කෙටුම්පත නෙමෙයි තොපේ පර දෙමළු රටේ නම කකා බාලි වලට කුඩු අදින ඵක ගැන කථා කරපිය.🤣🤣

    kudu biz nam ithin rajapaksha anduwa thamai.

    harak mas kilo 10k hoyala diyanko. kadawal serama wahala
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,847
    2,063
    113
    Adelaide
    උබ ඕසි ඉඳන්ද ගියේ? ලංකාවෙ ඉඳන්ද?

    ඕසි ඉඳලා ගිහිල්ලත් එහෙම උනා නං පාස්පෝට් එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. 😞😞
    Adelaide walin direct Denpasar giye ban Virgin eke. ow ban.. eka thamai.. :( :(
     
    • Sad
    Reactions: shenat