දේශපාලන වේදිකාවෙන්,
ත්‍රිපුද්ගල කමිටුව
දියුණු වෙමින් පවතින රටක්
ප්‍රජාතන්ත්‍රවාදය
නීතිය
පසුගිය ආණ්ඩු සමයේ
විභාග වලින් පළවෙනිය වෙච්ච ළමයි,
මම සෙල්ලනුත් කරා,
එදා වැඩ එදාම කරා
ටීවීත් බැලුව
ටියුශන් පංති ගොඩකට ගියේ නෑ
කාලසටහනකට වැඩ කරා
නළු, නිළියො ප්‍රසිද්ද චරිත,
මම අවංක, චුට්ටක් කේන්ති යන, කෙලින් කතා කරන, තනිව දුක දරාගන්න කෙනෙක්.
මම මේ තැනට ආවෙ මල් ඉහිරුණ සුවපහසු මාවතක නෙමෙයි.
මගේ අම්මයි තාත්තයි තමයි මේ තැනට එන්න උදවු කරේ.