ලංකාවේ මාර දේවල් මාර දේවල්...

raman2

Well-known member
  • Feb 16, 2009
    2,112
    1,503
    113
    ලංකාවේ මාර දේවල් වෙන වියට්නාමේ ඉස්කෝලේ යන කොල්ලන්ගේ වැඩ..
    චැසියේ ඉඳන් වාහනෙම හරියට garage එකක්, ටූල්ස් වත් නැතුව ගේ ඉස්සරහ වත්තේ තනියම හදන්නේ මුන්...


     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    2,112
    1,503
    113
    unta laksha 35ta brand new podi hatchback ganna puluwan

    thawa e asse ape apperal field eke orders uth dan eheta yanawa
    ලංකාවේ උන්ගේ පොඩි දෙයක් කරලා ලොකු සද්දෙ විතරය්... මේක ලංකාවේ හැදුව නම් මුන්ට ජනාදිපති සම්මාන දීල කොළඹින් ඉඩමකුත් දෙනවා...
    මුන් දුප්පත් මිනිස්සු උනත් හැකියාව උනන්දුව බලන්න...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,582
    1
    10,697
    113
    ගෙදර බන් !!
    ලංකාවේ උන්ගේ පොඩි දෙයක් කරලා ලොකු සද්දෙ විතරය්... මේක ලංකාවේ හැදුව නම් මුන්ට ජනාදිපති සම්මාන දීල කොළඹින් ඉඩමකුත් දෙනවා...
    මුන් දුප්පත් මිනිස්සු උනත් හැකියාව උනන්දුව බලන්න...
    Sira bn.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    2,112
    1,503
    113
    ලංකාවෙත් ඔය වගේ GI පයිප්ප වලින් වේගා කියලා කාර් එකක් හදල බයියෝ මැරුව

    vinfast එක නම් නියමයි වගේ
    ඒවිතරක් නෙමෙය් ලංකාවේ campus වල car හැදුව කියල, campus එකෙන් සල්ලිත් අරන්, team පිටින් පිටරට ගිහින්, පිය්ප්ප පාස්ස්න එකේ ඉඳන් DIMO එකේ බාස් ලගේ උදව් අරන් exhibition වල පෙන්නන joke එක්ක මේවා දැක්කම අපි හරි පව් කියල හිතෙනවා..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    5,093
    7,099
    113
    ඒවිතරක් නෙමෙය් ලංකාවේ campus වල car හැදුව කියල, campus එකෙන් සල්ලිත් අරන්, team පිටින් පිටරට ගිහින්, පිය්ප්ප පාස්ස්න එකේ ඉඳන් DIMO එකේ බාස් ලගේ උදව් අරන් exhibition වල පෙන්නන joke එක්ක මේවා දැක්කම අපි හරි පව් කියල හිතෙනවා..
    @hancok mathak una mata
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    2,983
    5,827
    113
    දවසට කොරෝනා එකෙක් දෙන්නෙක් හොයාගන්න කාලේ ලංකාවේ හැම එකාම නව නිර්මාණ කරා මතකද උබලට ? :rofl:
    හොදම එක කලේ බොරලුගොඩ නරිය.ගුවන් තොටුපලේ ස්කෑනර් එකෙන් කොරෝනා අල්ලන එක
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    2,112
    1,503
    113
    ඕවා මොනවද බන්, දවල්ට කෑම පැය ට OT ගන්නවා කියලා දන්නවාද ඩො කාලා. 😂
    පොඩි කාලේ ඉඳන් නිකන් හැම දේම ලැබිල පඩිත් නිකන් ඕන රජයේ සේවකයන්ට දැන්..
     
    • Like
    Reactions: Any.key