ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර පරිහාණියට යන්නේ ඇයි මෙච්චර නපුරු? මේක තවත් ඉන්න හොඳ රටක්ද?

kasunefac

Well-known member
  • Apr 30, 2009
    115
    428
    63
    ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර පරිහාණියට යන්නේ ඇයි මෙච්චර නපුරු? මේක තවත් ඉන්න හොඳ රටක්ද, කොහොමද මේවා වෙනස් කරන්නේ ..

    මන් එළකිරි එකට join උනේ 2009, පොස්ට් නං දාල තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් ඒ share කරන්න දෙයක් නැති නිසා වගේම වෙලාවත් නැති නිසා. හැබැයි ගොඩක් පොස්ට් මන් කියවනවා ඒ ගොඩක් මිනිස්සු තමන්ගේ ඇත්ත අදහස් මේකේ කියන නිසා, හංගන්න දෙයක් නැති නිසා වගේම ඒ සමහර තොරතුරු ගොඩක් වටින ඒවා වීම සහ අදහස් හුවමාරූ කර ගැනීමේ හැකියාව නිසා.

    ඉතින් මේකත් මන් කාලාන්තරයක් තිස්සේ මගේ අත්දැකීම් එක්ක අහන්න ලියන්න හිටපු දෙයක් වෙලාව තියෙන නිසා දැන් ලියන්න හිතුවා.

    මන් හිතන්නේ ලෝකේ මෙතරම් වෙනසකට, තාක්ෂණයේ අතිශය තීව්‍ර දියුණුවකට ලක්වුණ කාලෙක ඉන්න අන්තිම පරම්පරාවත් අපි වෙන්න පුළුවන්. 84 ඉපදුන මන් සහ මේ දැන් මේක කියවන ඔයාල දැන් දශක ගානක මිනිස්සුගේ සහ තාක්ෂණයේ ඒ පරිණාමය හොඳට අත්විදපු අය. 1940 ගණන් වල ලෝකේ කුරිරුම මිනිමරුම ජාතින් උන ජපානය, ජර්මනිය වගේ රටවල් වල මිනිස්සු අද ලෝකේ හොඳම දියුණුම ජාතීන් විදිහට වෙනස් වෙලා ඉද්දි රටක් විදිහට අපි තව තවත් වල පල්ලට යන ගමන් තමා මේ ඉන්නේ. මට අද කතා කරන්න ඕන උනේ අපේ රටේ මිනිස්සුන්ගේ මේ හැසිරීම ගැන.

    මගේ අත්දැකීම අනුව අපේ රටේ මිනිස්සුන්ගේ ඒ සමාජ හැසිරීම එදාට වඩා අද ගොඩක් පරිහානියට පත්වෙමින් තමා තියෙන්නේ. තාක්ෂණයේ දියුණුව, නිසි පාලනයකින් තොරව ඉබාගාතේ යන දුෂිත රජයන්, ළමයින්ගේ අබ්යන්තරය සමාජ හැසිරීම දියුණු නොකරන පාසල් පද්දති, අසික්කිත මාධ්‍ය කලාව සහ තව ගොඩක් දේවල් මේ හැම දෙකටම හේතු වෙනවා. ඇති.

    අතීතේ මේවා නොවුනාම නොවේ නමුත් අද අපේ රට..

    #. හෙල්මෙට් එකකින් ගහල මනුස්සයෙක් මරන්න තරම් පොඩි උන් ඉන්න රටක්, බයික් වල 200 ට විතර ගිහින් මිනිස් ජිවිත එක්ක සෙල්ලන් කරන තරුණ කොටසක්, ඒවාට උපදෙසක් දෙන්න ගියාම පිහිය අරන් බෙල්ලට තියෙන සමාජයක්..
    #. ගුරුවරුන්ට, වියතුන්ට, වැඩිහිටියන්ට ගරු නොකරන ඔවුන්ගේ අදහස් තුට්ටුවකට මායිම් නොකරන සමාජයක්. එදා ඉස්කෝලේ ටීචර් අපිට අවවාදයක් දුන්නම අපි හරි බයෙන් ගව්රවයෙන් තමා ඒවා පිළිපැද්දේ, එත් අද ඉස්කොලේටම නැත්තන් පාරේදී හරි ගෙදරටම ගිහින් හරි ගහල එන්නේ ටීචර්ට.
    #. තෙල් පෝලිමේ පිටින් පැන්නේ ඇයි කියල ඇහුවම, එලියට ගිහින් පිහියෙන් ඇනල මරන්න තරම් මිනිස්සු කුරිරු වෙලා. (මන් පොඩි කලේ ජිවත් උනේ නුවරඑළියේ, දන්න කාලෙක එහෙ මිනීමැරුමක් වෙලා නැ දැකලත් නෑ. අපේ අල්ලපු ගෙදර වගේම එහෙ ගොඩක් හිටියේ දෙමල මුස්ලිම් මිනිස්සු, හරිම සහයෝගයෙන් හිටියේ ඒ කාලේ)
    #. කිසිම තැනක පෝලිමක ඉන්න ඉවසීමක් නැති, ඉස්සරහින් පනින්නම හදන තමන්ගේම වැඩේ විතරක් කරගන්න හදන ආත්මාර්ථකාමී මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටක්
    #. නිකමට හරි වාහනේ යද්දී පොඩි ඇක්සිඩන්ට් එකක් උනත් කුණුහරප කියාගෙන මරාගන්න ගානටම ඇවිත් ඉන්න, හොඳින් වැදගත් විදිහට කතා කරලා බේරුමක් කරගන්න දන්නේ නැති සමාජයක්..
    #. තමන්ගේ වාහනේ ඉස්සරහ කරනවට අකමැති, රේස් යන්න බලන් ඉන්න, මේ පාර මගේ සහ highway එකේ 180ට ගියාම පොර කියල හිතන් ඉන්න මන්ද මානසික මිනිස්සු පිරිණු රටක්
    #. දවල්ක රෑක ගැණු කෙනෙක් එක්ක පාරේ යන්න බැරි ගානට ඇවිත් තියෙන, කොහේ හරි අල්ලන්න මිරිකන්න බලන් ඉන්න ලිංගික අසහන කාරයෝ පිරිච්ච කාලයක්
    #. පවුද්ගලික තරහට කිරිබොන පොඩි උන්ව පවා මරණ ගානට මානසිකත්වය හැදුන. තව කෙනෙකුගේ ජීවිතය තුට්ටුවකට මායිම් නොකරන මිනිස්සු ඉන්න රටක්
    #. තමන්ගේ මතයට විරුද්ද මත දරන පලකරන අයව පාගන පහත කරන, උන්ට කුණුහරපෙන් බනින සමාජක්
    #. ගැහැණු පිරිමි බේදයකින් තොරව මත් ද්‍රව්‍ය පෙති වලට ඇබ්බැහි උන, කරන කියන දේ නොතේරෙන තරුණ කොට්ටාශයක්
    #. සුභාෂිතය, ලෝකෝපකාරය මිහිදන් උන, කලාවත් නැති නාස්ති උන, මනරම් චිත්‍රපටියක්වත් හදාගන්න බැරි කාලයක්.
    #. කිසිම තේරුමක් නැති නාට්‍ය සින්දු හදන, සමාජයට කිසිම වැඩදායි යමක් බිහි නොකරන ස්ටාර්ලා බිහි කරන TikTok රටක්.
    #. අලුත් අලුත් නිර්මාණ නොකරන youtube, facebook චැනල් හදන් ගොඩයන්න හිතන් ඉන්න පොඩි උන් ඉන්න රටක්
    #. කසිකබල් ඉන්දියන් නාට්‍ය පිරුණු බොළඳ වැඩසටහන් යන හරවත් කිසිවත් නොමැති මාධ්‍යන් පිරුණු රටක්
    #. ඉස්කෝලෙක උනත් තමන්ගේ දරුවා තමා දරුවා අනිත් උන්ට හෙන ගැහිලා ගියත් මොකෝ කියල හිතන දෙමව්පියන් ඉන්න රටක්

    මගේ අත්දැකීම් කීපයක් ගත්තොත්..
    #.මගේ ගේ ඉස්ස‍ර මන් දැක්කා, අම්මා එක්ක ඉන්න අවුරුදු 14 ක වගේ ඒ කොල්ලට වෙන ඊටත් වඩා අඩු වයසේ කොල්ලෝ දෙන්නෙක් ඇවිත් මරණ තර්ජනය කරනවා. "තෝ මහානාමේ ඉස්කෝලේ නේද අහුවෙයන් ඊලග දවසේ කියල පොල්ලක් උස්සන් ගියේ.". අපි ඒ දවස් වල අම්මල තත්තලා දැක්කමත් හරි බයයි ..එත් අද එහෙමයි කවුද වටේ පිටේ ඉන්න එක අදාලම නෑ .
    #.දවසක් වාහනේ රෑ එද්දී පොඩි කොල්ලෝ ටිකක් පාරේ මැදින්ම ඉස්සරහට එනවා, මන් ස්ලෝ කරා. උන් කෙලින්ම ඉස්සරහට ඇවිත් වහෙන් වැදිලා අය තමුසේ මරන්නද හදන්නේ අපිව කියල වීදුරුවට ගහල වලියක් ඇදගන්න හැදුවේ.
    #. තව දවසක් මන් දවසක් වාහනේ යද්දී, මගේ track එකේම වැරදි පැත්තෙන් ඉස්සරහින් ඇවිත් මටම බැනලා ඇඟිල්ල දික් කරලා ජීප් කාරයෙක් ගියේ.

    තව දාහක් දේවත් තියෙනවා ඇති මෙහෙම කියන්න පුළුවන් ඔයාලටත් ..

    ඉතින් මේ සිද්ද වෙන දේවල් ගැන මන් අතිශය කලකිරීමට පත් වෙලා ඉන්නේ. ඉස්සරහට හොඳ වෙයි කියල කවුරු හරි හිතනවද. එහෙමනං ඒ කොහොමද නැත්තන් එක හීනයක්ම විතරද . මගේ රටට මන් ගොඩක් ආදරෙයි, කැමැතියි මේ දේවල් හොඳ විදිහට වෙනස් වෙනවනං අපේ පොඩි උන්ට හරි හොඳින් ඉන්න ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    3,717
    6,822
    113

    NPP එකට චන්දෙ දෙන්න
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,766
    29,739
    113
    Kandy
    Gen Z බ්‍රෝ
    ඔය නාකියෝ කියන ඒවා අපි අහන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ
    උපදෙස් දෙන්න ආවොත් දෙන්නේ හොම්බ ගැලවෙන්න
    අපිට ඕන විදියට ඉන්නවා බැරි නම් ඒත් එහෙම තමයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    13,756
    1
    42,262
    113
    Kaduwela
    උබට පිස්සු. ආයේ මේ රටට එන්න එපා. ලංකාව ආයේ හදලා ගන්න බෑ.
    ඇවිල්ලා උබේ ළමයින්ගේ ජීවිතේ අදුරු කරන්න එපා.
    උන්ට UK සිටිසන් අරන් දියන්.
    ලංකාව හයිටිය ගිය පාරේ යන්නේ.
    උබල වගේ අය නිදහස් අධ්යාපනෙන් ඉගෙන ගෙන රට යන්නේ,
    ලංකාවට වඩා හොද economy එකක් තියෙන රටක ජීවත් වෙන්න ඕනි නිසා.
    ලංකාවේ Gene පූල් එක ගන්න දෙයක් නෑ. Low IQ අඩුකුලේ එවුන් වැහි වැහලා.
    ඉස්සරහට තව Burari Deaths වගේ දේවල් අහන්න හම්බවෙයි.
    දැනට "ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ, කකුළුව සැපයක් යයි දිය කෙලියේ"
    කකුළුවට ඔන්න ඔහේ ටෙම්පරි සැපක් ගන්න දීලා බලන් ඉන්න තියෙන්නේ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,618
    13,202
    113
    Gen Z බ්‍රෝ
    ඔය නාකියෝ කියන ඒවා අපි අහන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ
    උපදෙස් දෙන්න ආවොත් දෙන්නේ හොම්බ ගැලවෙන්න
    අපිට ඕන විදියට ඉන්නවා බැරි නම් ඒත් එහෙම තමයි
    අවුස්ස ගන්න එපා මල්ලි අපි අමු සක්කිලි :P
     
    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    428
    63
    උබට පිස්සු. ආයේ මේ රටට එන්න එපා. ලංකාව ආයේ හදලා ගන්න බෑ.
    ඇවිල්ලා උබේ ළමයින්ගේ ජීවිතේ අදුරු කරන්න එපා.
    උන්ට UK සිටිසන් අරන් දියන්.
    ලංකාව හයිටිය ගිය පාරේ යන්නේ.
    උබල වගේ අය නිදහස් අධ්යාපනෙන් ඉගෙන ගෙන රට යන්නේ,
    ලංකාවට වඩා හොද economy එකක් තියෙන රටක ජීවත් වෙන්න ඕනි නිසා.
    ලංකාවේ Gene පූල් එක ගන්න දෙයක් නෑ. Low IQ අඩුකුලේ එවුන් වැහි වැහලා.
    ඉස්සරහට තව Burari Deaths වගේ දේවල් අහන්න හම්බවෙයි.
    දැනට "ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ, කකුළුව සැපයක් යයි දිය කෙලියේ"
    කකුළුවට ඔන්න ඔහේ ටෙම්පරි සැපක් ගන්න දීලා බලන් ඉන්න තියෙන්නේ.
    Thanks machan 100% aththa. thamath hoda dewal hoda widihata dakina ubala wage un inna eka gana sathuthui.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    25,400
    46,175
    113
    Gen Z බ්‍රෝ
    ඔය නාකියෝ කියන ඒවා අපි අහන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ
    උපදෙස් දෙන්න ආවොත් දෙන්නේ හොම්බ ගැලවෙන්න
    අපිට ඕන විදියට ඉන්නවා බැරි නම් ඒත් එහෙම තමයි
    අහුවෙයන්කො පොඩි එකා පාරෙදි බලාගමු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    56,384
    43,541
    113
    niwan dakinna anthima chance eka.metchara epa welath niwan dakinna berinan aye kalpa ganakata beri wenawa.
    tawa 2500kin life age eka 10 years wenawa.
    danma tatwe ohomanan issaraha kohomada kiyala hitaganin.
    kalkirila terumak ne.pissuwa atule uba goda yanna balapan.
    meka circle ekak kela wenawa,hoda wenawa,kela wenawa.