ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ දැන් විසදුම් දෙකයි...උබලා ගන්නේ මොන විසදුමද?

ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ දැන් විසදුම් දෙකයි...උබලා ගන්නේ මොන විසදුමද?

  • Total voters
    234

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    6,660
    1,460
    113
    gota elawala heta apita petrol diesel hamba wenawa da? nah ne, sajiya hari anura awhama, heta thel hamba wenawada nah ne.... palakayo wenasa karanna dangalanne nathuwa..inna unwa pressure karanna ona kohen hari thel genana ganna....eeta passe apita puluwan.. serama ekathu wela elawa ganna...
     
    • Like
    Reactions: windows_ubuntu

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    18,971
    12,617
    113
    gota elawala heta apita petrol diesel hamba wenawa da? nah ne, sajiya hari anura awhama, heta thel hamba wenawada nah ne.... palakayo wenasa karanna dangalanne nathuwa..inna unwa pressure karanna ona kohen hari thel genana ganna....eeta passe apita puluwan.. serama ekathu wela elawa ganna...
    Pressure Kerama Thel enewada? 🤣👌
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,513
    2,690
    113
    290226705-576734837313423-772329893885903761-n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,745
    11,234
    113
    හස්තිශෛලපුර
    option 3ma ona, me tiyenne piliwela

    1 එකම දවසක ලක්ෂ 5-10 එක දවසේ පාරට බහිනවා ගෝටා එලවන්න..
    2 වෙන දෙටක් වෙච්චාවී කියලා බකන් නිලන් ඉන්නවා..
    3 පවුල් පිටින් රට යනවා...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    10,245
    5,158
    113
    gota elawala heta apita petrol diesel hamba wenawa da? nah ne, sajiya hari anura awhama, heta thel hamba wenawada nah ne.... palakayo wenasa karanna dangalanne nathuwa..inna unwa pressure karanna ona kohen hari thel genana ganna....eeta passe apita puluwan.. serama ekathu wela elawa ganna...
    පාලකයො pressure කරාට තෙල් එන්නෙ නෑ. තෙල් ගේන්න $ ඕනි. පිටරට මිනිස්සඅ $ එවන්නෙ නෑ දැන් ඉන්න එවුන් ගැන කලකිරිලා සහ විශ්වාසයක් නැත් හන්ද.
    විශ්වාසයක් තියනින පුලුවන් කවුරැහරි ආවොත් ම්නිස්සු $ එවයි. හැබැයි ඉතින් සතියෙන් magic බලාපොරොත්තු වෙන්න එපා.
     
    • Like
    Reactions: siri_ayya

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,747
    6,475

    anivaryenma mun inna kam minissu dollar evanne nahe..evath gasa kana nisa

    අද දවසට කතා කල හැමෝම කැමති එක දවසක පාරට එන්න..අනික උන් ගොඩක්ම ගෝටාට චන්දෙ දුන්න අය..

    69 ලක්ෂයක් අල්ලන් හැම වෙලේම බනින්නේ මෝඩ යක්කු...මොකද ලබන පාර චන්දයක් තිබ්බොත් ඔය 69 ලක්ශේ උන් ඕන කියලා ඕන මොලේ ඇති එකෙක්ට තේරෙනවා..

    වැඩියෙන්ම 69 ලක්ශේ දැන් බනින්නේ වෙන වෙන මිඩියා වල අය, උන්ට ඕන කොටවන්න...
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    Jasonbrody

    Active member
  • Oct 17, 2021
    241
    117
    43
    Paul pitin rata yana eka anit options dekat ekka dana eka match wenne naa.. rata yana set eka lankawa mehema nemei kohoma tibbat rata yanawa....janamataya 3 ta bedanna hadanna epa yako.....option 2 k witarak dapan........
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,747
    6,475
    113
    Paul pitin rata yana eka anit options dekat ekka dana eka match wenne naa.. rata yana set eka lankawa mehema nemei kohoma tibbat rata yanawa....janamataya 3 ta bedanna hadanna epa yako.....option 2 k witarak dapan........
    den oya vote karapu serama rata yanna puluvanda? pissuda ban... un yati hithin kemathi eka aeththa

    janamathaya den emin tiyenne..bahuthara mathaya parata bahimu kiyana eka
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    8,893
    6,854
    113
    Kandy
    නිකන් බලන්න ඉන්නෙ නෑ ඉතිං, වැල යන අතට මැස්ස...